Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මස් කඩ කාර‍යා මන්න පිහි‍යක් අරගෙන ආවලු කුකුලට කොටන්න.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතන පොලව ‍යටින් තව කුකුලෙක් මතුවුනාලු.:lol:
    ඒ කුකුලා පිටිපස්සෙං රම්බො පිහියක් අරගත්ත ලොං හැලිච්ච නාකියෙක් හැන්ඩ්ල් එකේ කැමරාවක් හයි කරපු මව්න්ටන් බයික් එකක් පැදගෙන එලෝගෙන ගියාලු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටික දුරක් ‍යනකොට නාකි‍යට මහන්සි‍යිලු. ඌ ආපහු ගෙදර ගි‍යාලු ebay එකෙන් ප්‍රෝටීන් ටිකක් ගෙන්නනවා කි‍යලා හිතාගෙන.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදර යද්දි මිදුලෙ රතු පාට ඉවෝක් එකක් නතර කරලා තියෙනවා දැකලා නාකියා බය උනා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යා ලඟ තිබුන කැලේකට ගි‍යාලු හැංගෙන්න. ඒ කැලෑවේ තව කුකුලෙක් හිටි‍යලු.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාකි‍යා ලඟ තිබුන කැලේකට ගි‍යාලු හැංගෙන්න. ඒ කැලෑවේ තව කුකුලෙක් හිටි‍යලු.
    ඒ කුකුලා නාකියට කොටන්න පන්නනවලු.
    නාකියා මන්නේ අතට අරන්:nerd:
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ඒ කුකුලා නාකියට කොටන්න පන්නනවලු.
    නාකියා මන්නේ අතට අරන්:nerd:

    කොටන්න බලනකොට ඒ ඉන්නේ අර කුකුලගේ පුතාලු.
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    කොටන්න බලනකොට ඒ ඉන්නේ අර කුකුලගේ පුතාලු.

    කුකුල් පුතා චූ කරන්න කැලේට ඇවිත්ලු. ඌ තමයි "අනුර" කියලා කෙනෙක්ගෙන් ඊවොක් එකක් ඉල්ලගෙන ඇවිල්ල තියෙන්නෙ.
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    කුකුලා දැන් ඇඩ්රස් එක ඉල්ලනව ලු

    "නාකි කුකුලන්ට මොන ඊවොක්ද" කියල කින්ඩි හිනාවක් දාලා කුකුල් පුතා ඊවොක් එකේ නැගල යන්න ගියාලු.
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ඔතෙන්ට ආවලු එල්.ටී.ටී.ඊ කුකුලෙක්..

    අනුර අයියගේ ඇඩ්රස් එකයි ටෙලිෆෝන් නම්බර් එකයි හොයන වඩේ නාකි කුකුළා අර කොටි කුකුලට බාර දුන්නලු.