A බරින් B ට වඩා අඩුයි.එහෙත් C ට වඩා බරින් වැඩියි.
කව්ද බරින් වැඩිම
A,B,C?
utthara demu balanna![]()
B නෙ බොල..

A බරින් B ට වඩා අඩුයි.එහෙත් C ට වඩා බරින් වැඩියි.
කව්ද බරින් වැඩිම
A,B,C?
utthara demu balanna![]()

ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට
නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට.
කොහොමද ඒක කරේ...
දෙමු බලන්න උත්තර
mekata utthara ona...ko ko pandithayo set eka![]()




Onna patan gaththa wal therawili kiyanna![]()
meka ehema ekak neme sira hoda wadagath ekak 
musthafa![]()
කිරල
වැරදිඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට
නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට.
කොහොමද ඒක කරේ...
දෙමු බලන්න උත්තර
mekata utthara ona...ko ko pandithayo set eka![]()

ඔන්න කට්ටිය නැගිට්ටම විසදන්න ලේසි එකක්.
ඔටුන්නක් තිබුනට රජෙක් නෙමේ
මාලයක් තිබුනට ගිරවෙකුත් නෙමෙයි
නැට්ටක් තිබුනට වදුරෙකුත් නෙමේ
????
Weradiyyyyyyy

අල්ල රත් වෙනකොට බටෙන් දුම් දානවා
කියමු බලන්න


kirala gediyaka or karalaka pinthuryak nedda??කිරල බන් කලින් උත්තරේ දුන්න![]()



මේක නම් හිතාගන්න බෑ මචන් ඌට ඉතින් නගරෙට යන්න යන දවස් ගානත් එක්ක එහෙම වෙන්නැති![]()
කෝ කට්ටිය තාම මේකට උත්තරයක් දුන්නේ නැනේ![]()


kirala gediyaka or karalaka pinthuryak nedda??
ne nagareta yanne paya 4k 5k ...
hihihi
mata full arthal kattiya kora una e therawillata hahahahhah


alla kiwwama athe allama da?
wahanyaka wage case ekak da?
lesi karanna ona..therenne ne![]()

අඩෝ එහෙම වෙන්නේ කොහොමද සිකුරාදා ඉදන් දවස් 5ක් ගියාම අයෙත් සිකුරාදා එන්නේ කොහොමද?
මේ තියෙන්නේ කිරල
![]()

anna hithanna deyak kiwwa 


utthare kiyanne ne 

අතේ අල්ල නෙමේ මේක භාණ්ඩයක් එකේ පතුල තමයි අල්ල කියල හදුන්වල තියෙන්නේ දැන් නම් ඔන්න ලේසි![]()
