EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    hmm....ඌ එය සඳහන් කර තිබුන මම දැක්ක වහෙන් ඔරෝ....
    :yes::yes:.

    බැන්දට පස්සේ ඉස්සර සෙල්ලම් හොද නෑ. :oo: නැත්නම් ඉතින් ඩ්‍රයි සීසන් කියල මෙහෙම ඉන්නේ නෑ :angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes::yes:.

    බැන්දට පස්සේ ඉස්සර සෙල්ලම් හොද නෑ. :oo: නැත්නම් ඉතින් ඩ්‍රයි සීසන් කියල මෙහෙම ඉන්නේ නෑ :angry::angry:
    හිහ්.......
    ඇයි මල්ලි ඉස්පෙයාර් විල්.. ජම්පින් සසීට් එහෙම නැද්ද :oo:

    ඊයා, මෙන්න ලො.ලො.කො සගයින්ට දෙන ආදර්ශ....:angry::angry::angry::angry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උක්ත මාගේ පෝස්ට් එක ඉල්ලා අස්කර ගනිමි...........
    විත් ෂේම්.............:angry:

    දැන් නැත.:no: ආෆ්ටර් බැන්දට පස්සේ. එක නිසා කොමෙන්ට් එක වලන්ගුයි :cool:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හිහ්.......

    ඊයා, මෙන්න ලො.ලො.කො සගයින්ට දෙන ආදර්ශ....:angry::angry::angry::angry:
    :rofl:
    :P:P:P උබ දැක්ක නම් ඔහොම කියයි 38+ හරිය.....
    මම හරි හුරතල් කිව්වා දවසක්..... මේ දවස්වල මම මේ එක්සැම් එකක් කියලා බේරිලා ඉන්නේ..:rolleyes: අනික් සිම් එක විතරයි එකී දන්නේ , නැත්නම් මට වෙනවා එහෙ ලගින්න
    :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න මලිත්තා විකියට කිඹුළ ලු.............
    දැන් කියයි මගේ ෆේක් එක කියල විකියා.........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes:.

    බැන්දට පස්සේ ඉස්සර සෙල්ලම් හොද නෑ. :oo: නැත්නම් ඉතින් ඩ්‍රයි සීසන් කියල මෙහෙම ඉන්නේ නෑ :angry::angry:
    අපිත් එහෙම තම මල්ලි ......දැන් නම් මේක එල්ලන් ඉන්න එකත් බරක් :dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :P:P:P උබ දැක්ක නම් ඔහොම කියයි 38+ හරිය.....
    මම හරි හුරතල් කිව්වා දවසක්..... මේ දවස්වල මම මේ එක්සැම් එකක් කියලා බේරිලා ඉන්නේ..:rolleyes: අනික් සිම් එක විතරයි එකී දන්නේ , නැත්නම් මට වෙනවා එහෙ ලගින්න

    38+ නම් ඉතින් ගන්න දෙයක් නෑ :oo:. 38 වෙනකොට න%න්නෙත් නෑනේ :oo:. දෙන්නත් එක්ක තාච්චි රත් කරනවා ඇති :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අන්න මලිත්තා විකියට කිඹුළ ලු.............
    දැන් කියයි මගේ ෆේක් එක කියල විකියා.........
    තනමල් විල බඩු කොර්ට්ස් දාන්න කොළඹ ගේන්නේ ඔය මු ඉන්න ඉසව්ව හරහා...උන් තේ බොන්න නවත්තපුවාම ගහක් දෙකක් මුන් අද ගන්නවා :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක මකපිය ඔටුවෝ............
    ගහන්න බලං ඉන්න පූසන්ට ආයුධ දෙන්න එපා..........:angry::angry::angry::angry:
    මැකුවා.....
    අපිට අහවල් ගහන්නද කිම්බුලෝ....ඔනල්යින් වලින් උන් අපිට ගහනවා නම් අද ඇටත් නැහැ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තනමල් විල බඩු කොර්ට්ස් දාන්න කොළඹ ගේන්නේ ඔය මු ඉන්න ඉසව්ව හරහා...උන් තේ බොන්න නවත්තපුවාම ගහක් දෙකක් මුන් අද ගන්නවා :cool:
    24 ඒවත් එනව ද?:rolleyes:
    ඕන නම් එවතෑකි.........:D:yes:
     
    Status
    Not open for further replies.