EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Who Posted?
    Total Posts: 6,660
    User Name Posts
    SANJEE 1,347
    urajdrlk 943
    minipura 660
    tharinda76 596
    Malitharox 555
    dath kimbula 434
    delmar 397
    kingdewi 376
    WICKILEAKS 355
    NO_MeRcY 250
    Sun_Boy 143
    yakshaya 137
    Kumara456 130
    malkavi 112
    mldarshana 58
    dj ice cold 39

    එක එක අපතයින්ට කෝල් කරනවා ට්‍රිප ගැන අහන්න අර ලොන්ත කිඹුලට ඈරෙන්න...... :angry:

    delmar, yakshaya, Kumara456 එන්නේ නෑ....... යකා රටපිට නේ....... කුමාට ඔෆිස් එක ගානේ මල් කඩන්න චාන්ස් එකක් සෙට් වෙලා..... සබනා මාධ්‍ය ප්‍රකාශයක් දාලා තිබුනා එන්නේ නෑ කියලා....... අයිස් කුලා කොහොමත් නෑනේ...... මල්කවිත් 90% විතර එන්න බැරිවෙයි කිව්වා...... මරිසියා & බස්සා ගැන දන්නේ නෑ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඔය සෙට් එකටම කතාකරනවයි කිව්වේ පෝය දවසේ....... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :frown: මට වැඩ යකෝ..... තොපිලට වගේ කිරියට වෙලා හිටියට සල්ලි හම්බ වෙන්නේ නෑ මට...... :angry: මටත් එහෙම කාලයක් තිබ්බා මීට මාස කිහිපෙකට කලින් නම්...... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ඔය එක එක කොකටුවෝ එක්ක කතාවක් නෑ...... අපි කතා කරොත් තමා ට්‍රිපක් යන්නවත් එන්න බැරි.... ඈහුවොත් OBA..... රෙද්ද....... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ ඕක ගේ වැඩ.........:angry::angry::angry:
    අර ලබ්බෙ තොවිලේ වගේ තමා..............:baffled::P:P

    :rofl::rofl::rofl::P:P මූ එදා සඳුදා මට කිව්වේ ලෝඩ් වගේ හිටුකෝ මම හෙට පෝය දවසේ ඔක්කොම එවුන්ට කතාකරලා මේක එකලාසයක් කරන්න කියලා....... :P:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මට වැඩ යකෝ..... තොපිලට වගේ කිරියට වෙලා හිටියට සල්ලි හම්බ වෙන්නේ නෑ මට...... :angry: මටත් එහෙම කාලයක් තිබ්බා මීට මාස කිහිපෙකට කලින් නම්...... :rofl::P

    පෝය දවසේ කොහෙද යකෝ වැඩ.......? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට ඔය එක එක කොකටුවෝ එක්ක කතාවක් නෑ...... අපි කතා කරොත් තමා ට්‍රිපක් යන්නවත් එන්න බැරි.... ඈහුවොත් OBA..... රෙද්ද....... :angry:

    අම්මෝ මෙන්න මේකාට අම්බානකුත් තවත් චුට්ටකුත් ඌයියා වෙලා.......... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ උබල මට කවද්ද කියන්නේ බෝල, යන රුම්ස් කියද ? accommodation කියකද ඕනිද කියලා.....
    යකෝ මට පිසූ හැදෙයි තෝපෙන් මේක අහලාම
    අහරේ ගැනී මට බනිනවා.....ඇයි ඔයා මේ බලෙන් කට්ටියව ට්‍රිප් එක්කන් යන්නේ කියල.....
    මම ට්‍රයි කරලා පුක හපා ගන්නවා ඇත්තටම එක ලේසියි තොපි එක රස කරනවට වඩා.....මතකනේ තෝලන් ගමුවේදීත්....යකෝ මට ලජ්ජාහ නැහැනේ .....
    දැන් කොම්ෆොර්ම් කලේ.....
    සන්ජියා 2
    මිනියා 1
    යක්දෙවියා 1
    සන්බෝයියා 1

    තරියා සහ උගේ අන්තක්පුරය තාම මම ඒ ගැන දන්නේ නැත

    Mama umbata kiwwa kiyala hithaganin :angry:
    Ay yako okatath pm ewanna onada ? Ara aru :frown: kiwwe nadda mama thread eke demma mata room ekak thiyapiya kiyala :frown:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔන්න කව්බෝයි කෙනෙක් සිකුරාදා පදිනවලු නගරෙට​
    නගරෙ දවස් 4ක් ඉන්නවලු.5 වෙනි දවසෙ සිකුරාදා පදිනවලු ආයෙත් ගමට​.
    කොහොමද ඒක කරේ...
    දෙමු බලන්න උත්තර​

    කව්බෝයි පදින අස්පයා ගේ නම සිකුරාදා
    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    SANJEE 1,347 එනවා - ලොකු 2 පොඩි 1
    urajdrlk 943 එනවා - ලොකු 2
    minipura 660 එනවා - ලොකු 1
    tharinda76 596 එනවා - ලොකු 2 (නදීරයත් එක්ක, අර නංගි එන්නේ පහුවදාලුනේ. මූ අක්කව දාලා එන්නේ...... :angry: )
    Malitharox 555 එන්නේ නෑ
    dath kimbula 434 :frown: OBA එකේ වෝක් එකක් ~ එන්නේ නෑ
    delmar 397 එන්නේ නෑ
    kingdewi 376 එනවා - ලොකු 1
    WICKILEAKS 355 එනවා - ලොකු 2 පොඩි 2 :D
    NO_MeRcY 250 එන්නේ නෑ
    Sun_Boy 143 එනවා - ලොකු 1
    yakshaya 137 එන්නේ නෑ
    Kumara456 130 එන්නේ නෑ
    malkavi 112 එන්නේ නෑ
    mldarshana 58 එන්නේ නෑ ~ එන්න අහලා වැඩකුත් නෑ :angry:
    dj ice cold 39 එන්නේ නෑ ~ හැබැයි ගෝතයා වීසා නැතුව ලංකාවට එවලා ඉන්නේ තම්බි මේ දවස් වල :lol:
    kos & pol එනවා - ලොකු 2 පොඩි 2 (දානයක් තියෙන නිසා, රෑ 12ට හරි අර අර කහ පාට කාර් එකෙන් එනවා කිව්වා නුවරට ;) )


    ඔන්න දැන් විකියට හරිනේ...... :D :cool:

    අර උඩ පනින හොට්ටෝ දෙන්නා දැන් කටයි අහවල් එකයි වහන් හිටපල්ලා...... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරිනේ ඉතිං............
    ලොකු දෙයක් යැ............
    නගරෙට පදින්න දවස් තුනක් යනවා. දවස් 4ක් නගරේ 5වෙනි දවස ආයෙ සිකුරාද පොර ගමට පදිනවා..........

    ගමට පැදපන් වල්ලමෙන් :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl::P:P මූ එදා සඳුදා මට කිව්වේ ලෝඩ් වගේ හිටුකෝ මම හෙට පෝය දවසේ ඔක්කොම එවුන්ට කතාකරලා මේක එකලාසයක් කරන්න කියලා....... :P:rofl:

    :frown: පූදින්නේ නැතුව බලාපිය මම ලිස්ට් එක දාලා ඈති..... :yes:
     
    Status
    Not open for further replies.