SANJEE 1,347 එනවා - ලොකු 2 පොඩි 1
NO_MeRcY 250 එන්නේ නෑ

wife preg nisaa mey daws wala enna bah


SANJEE 1,347 එනවා - ලොකු 2 පොඩි 1
NO_MeRcY 250 එන්නේ නෑ



ශ්හ්හ්හ්හ් කට කට....... රටේ ලෝකේ මිනිස්සු දැනගත්තෝතින් ඒකිත් එක්ක මුගේ සම්බන්ධයක් තියෙනවා කියලා මූව ආශ්රය කරන අපිටත් ගුටිකන්න වෙනවා..........![]()
ඔව් ඔව් නැතුව නැතුව,අනිවා මම ඊළඟට උඹ ගැන සින්දුවක් ලියන්නයි ඉන්නේඑතකොට අපිත් පුරසිද්ද වෙයි නේද රටේ ලෝකෙඑක්ස් ඒලියන්ගෙ යාලුවගේ යාලුව කියල..
![]()
හීනෙන් තමයිඅපිවත් ඉන්ටර්විව් කරන්න ටීවී චැනල් රේඩියෝ චැනල් වලින් එයි නේද...
අපි ගැනත් එලකිරි එකේ ත්රෙඩ් වැටෙයි නේද...![]()
අනේ ෆල ෆල යන්න කොකටුවා...උඹ මේකේ invisible posts ද දාන්නේ?මමත් සතියේ දින වල උදෑසන 8.30 සිට සවස 5.30 විතර වන තුරුද සෙනසුරාදා උදැසන 8.30 සිට දවල් 12.30 වෙනතුරුද මමත් මේකේ...... ඒත් හිපාටුවො ආපු ගමන් ලොග් වුනාට දවසම ඔන්ලයින් හිටියට වැඩ තිබ්බම මොනවත් කරගන්න බැහැ... ෆී වෙනකල් ඉදල තමයි එන්නෙ..![]()
මාමණ්ඩිගේ මැෂිම අවුට ගිහින්ද?දැන් වයස කියක් විතර වෙනවද බන්?නැහැ බන්....මාමණ්ඩිට මැෂින් එකක් හොයනවා.. මට කිව්ව අඩුවට එකක් සෙට් කරල දෙන්න කියල..ඒකයි බැලුවෙ..![]()
වෝක් නෙවෙයි හොට්ටෝ.............dath kimbula 434OBA එකේ වෝක් එකක් ~ එන්නේ නෑ





wife preg nisaa mey daws wala enna bah![]()
දන්නවා බං
අවුලක් නෑ.... ඊළග සැරේ යමු.... 
![]()
ඔව් ඔව් නැතුව නැතුව,අනිවා මම ඊළඟට උඹ ගැන සින්දුවක් ලියන්නයි ඉන්නේ
හීනෙන් තමයි
අනේ ෆල ෆල යන්න කොකටුවා...උඹ මේකේ invicible posts ද දාන්නේ?
මාමණ්ඩිගේ මැෂිම අවුට ගිහින්ද?දැන් වයස කියක් විතර වෙනවද බන්?![]()
මහෙකා තොගේ පි ඔර් ෆයිව ලදරන්ම බලන්න ගියා.....කෝ බන් මහ එකයි උගේ පනික්කියයි ?![]()






මහෙකා තොගේ පි ඔර් ෆයිව ලදරන්ම බලන්න ගියා.....
ටින් බොඩි අයියා....![]()
aniwa poti godak wenna athi....mata epa wela ban van hoyala 
http://www.elakiri.com/forum/showpost.php?p=15495288&postcount=6673
ඒ කෙසේ වෙතත් බ.ල. ට තැන්කු වෙන්න ඕනා....

ඔන්න ආයේ මගුලක් කතා කරනවා මෙයා.....යකෝ මේක කවද්ද ෆයිනලයිස් කරන්නේ ඔ හන්දෙවේදPissuda oka waradiy![]()

ඔන්න ආයේ මගුලක් කතා කරනවා මෙයා.....යකෝ මේක කවද්ද ෆයිනලයිස් කරන්නේ ඔ හන්දෙවේද![]()

ඌට කොහොමත් මේ දවස් වල ඩ්රයි සීසන් තමා...........එක්ස් ඒලියන්..???? තොගේ සෙක්ස් වේලියන්![]()

ඌට කොහොමත් මේ දවස් වල ඩ්රයි සීසන් තමා...........![]()