Subha udasanak weewa kukulani. Bike service eke sita oba amathami.![]()
adoo uba bick eka aran 6 month withara giyaada?3 weni eka.
adoo uba bick eka aran 6 month withara giyaada?

යාපනේ කොළඹ බස් එකක් බං ඔය මූ බයික් එකක් විදියට අරගෙන තියෙන්නේ.........![]()

ජනතාව!
ප්රිතිමත් උදෑසනක් වේවා!


ජනතාව!
ප්රිතිමත් උදෑසනක් වේවා!

ජනතාව නෑ බං බැඳලා අනාථ වුන කුකුල්ලු නම් ඉන්නවා........![]()
අපි ජනතාව.. එතකොට උඹ?
උඹ දැන්ද නැගිට්ටෙ?![]()


අර ගෝතයා ක්ලාස් එන්නේ නෑ. ඌට මගෙන් මැරුම් කන්නේ නැතුව NIBM එක්ක කියහං. ඌ ඉගෙන ගන්නේ නෑ. පිස්සු කෙලිනවා...![]()


අර ගෝතයා ක්ලාස් එන්නේ නෑ. ඌට මගෙන් මැරුම් කන්නේ නැතුව NIBM එක්ක කියහං. ඌ ඉගෙන ගන්නේ නෑ. පිස්සු කෙලිනවා...![]()


ඔව් ඔව් සර්විස් ඕන ගොයින්.....නිකන් තිබ්බ ඒවා වැඩියෙන් මල කනවානේයුරාගෙ අහවල් එක සර්විස් කරල ඉවරද දන්නෙ නැහැ..
යුරාගෙ අහවල් එකේ සර්විස් එක
යුරාගෙ 3 සර්විස් කිරීම (යුරා තමයි කිව්වෙ 3 සර්විස් එක කියල)
