EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල දැන් අද හවස රිවස්ටන් යන්න ලෑස්තිද?
    කොහොමද යන්නේ ?
    කෝච්චියේද?
    නවතින්නේ?
    එතකොට එන්නේ?
    එද්දි අපිටත් මොනව හරි ඇන්න වර හරියැ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජනතාව නෑ බං බැඳලා අනාථ වුන කුකුල්ලු නම් ඉන්නවා........ ;)

    මම යනවෝ... පරක්කුයි. ජය වේවා!

    අපි ජනතාව.. එතකොට උඹ? :shocked:

    උඹ දැන්ද නැගිට්ටෙ? :baffled:

    අර ගෝතයා ක්ලාස් එන්නේ නෑ. ඌට මගෙන් මැරුම් කන්නේ නැතුව NIBM එක්ක කියහං. ඌ ඉගෙන ගන්නේ නෑ. පිස්සු කෙලිනවා... :dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර ගෝතයා ක්ලාස් එන්නේ නෑ. ඌට මගෙන් මැරුම් කන්නේ නැතුව NIBM එක්ක කියහං. ඌ ඉගෙන ගන්නේ නෑ. පිස්සු කෙලිනවා... :dull::dull:

    මොකක් :frown:
    මම දැක්ක පහුගිය දවස් ටිකේ මූනුපොතේ ලව් සික් සීන් වගයක් දාලා තිබ්බ..එහෙනන් පට්ට බූලට් වත් කාලා වෙන්නැති.. හිටු.. මම කෝල් කරල ජාතිය අමතන්නන් ඒකගෙ...:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර ගෝතයා ක්ලාස් එන්නේ නෑ. ඌට මගෙන් මැරුම් කන්නේ නැතුව NIBM එක්ක කියහං. ඌ ඉගෙන ගන්නේ නෑ. පිස්සු කෙලිනවා... :dull::dull:

    මොකක් :frown:
    මම දැක්ක පහුගිය දවස් ටිකේ මූනුපොතේ ලව් සික් සීන් වගයක් දාලා තිබ්බ..එහෙනන් පට්ට බූටක් වත් කාලා වෙන්නැති.. හිටු.. මම කෝල් කරල ජාතිය අමතන්නන් ඒකගෙ...:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යුරාගෙ අහවල් එක සර්විස් කරල ඉවරද දන්නෙ නැහැ..

    යුරාගෙ අහවල් එකේ සර්විස් එක
    යුරාගෙ 3 සර්විස් කිරීම (යුරා තමයි කිව්වෙ 3 සර්විස් එක කියල)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යුරාගෙ අහවල් එක සර්විස් කරල ඉවරද දන්නෙ නැහැ..

    යුරාගෙ අහවල් එකේ සර්විස් එක
    යුරාගෙ 3 සර්විස් කිරීම (යුරා තමයි කිව්වෙ 3 සර්විස් එක කියල)
    ඔව් ඔව් සර්විස් ඕන ගොයින්.....නිකන් තිබ්බ ඒවා වැඩියෙන් මල කනවානේ

    මේ තෝ එන්නේ නැද්ද ට්‍රිප :growl:
     
    Status
    Not open for further replies.