EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    awulak na..shape..joke tika nam hondayi..naththam ithin normal hindi story ekama thamayi...:yes::yes:

    ඔකේ සාරුක් අයියා කියනවද අයි ඈම් ශ්‍රී ලංකන් කියලා ඩයලොග් එකක් මොකක්හරි....... ටීවී එකේ මොකක්ද එහෙම කියනවා දැක්ක......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes: ඒක තමා බං.... මේ ත්‍රෙඩ් එකටම පෝස්ට් ජුන්ඩක් තියෙන එකෙක් ඈවිත්, 1000 ඒවා උස්සනවා....... :angry:

    ඕව් බන්.. උඹ ඉස්සර කරනව වගේ..:baffled::baffled: :P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔකේ සාරුක් අයියා කියනවද අයි ඈම් ශ්‍රී ලංකන් කියලා ඩයලොග් එකක් මොකක්හරි....... ටීවී එකේ මොකක්ද එහෙම කියනවා දැක්ක......

    ඔව් මේ දැන් ආරම්භ වන්නේ ප්‍රශ්ණ වටයයි :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔකේ සාරුක් අයියා කියනවද අයි ඈම් ශ්‍රී ලංකන් කියලා ඩයලොග් එකක් මොකක්හරි....... ටීවී එකේ මොකක්ද එහෙම කියනවා දැක්ක......

    thanikara Nokia ad ekak yanawa..ow ow ehema scene ekakuth thiyenawa...:rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩ නිම වෙලා මා ආ කළ කිරිය වෙත.
    සොහොනක් සේ දිස්විය අපෙ එම් සි එක..
    ඉන් දෝ නොඉන්දෝ කියලා සිතුනි මට...
    මොකටද කොකටුවෝ කෙළගන්නේ තොපි ප***ට
     
    Status
    Not open for further replies.