EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යකෝ..මම ඊයෙ කී පාරක් ඔය ඒරියා එකේ ගියාද?
    මහරගම මාළඹේ කිරිබත්ගොඩ...
    අයියෝ කලින් කියන්න එපැයි යකෝ..
    මම මාළඹේ ගිහින් බ.ල. ත් :baffled: බැහැ දැක ආවා..
    මුඋත් බ.ල, ට අහු උනා එහෙනම් :P
    මොන පී එම් ගැනද තෝ කියන්නෙ?
    තෝ මට එවනව කියල කාටද යැව්වේ? :baffled:

    දැන් බය වෙලා සෙන්ට් අයිටම් ටික චෙක් කරයි දුවල ගිහින් අනාතස්...:P:P
    තොගේ ඉන්බොක්ස් බලහන් අනාතය
     
    • Like
    Reactions: mldarshana

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුඋත් බ.ල, ට අහු උනා එහෙනම් :P
    තොගේ ඉන්බොක්ස් බලහන් අනාතය

    උඹ හිතුවද මට වෙන වැඩ නැහැ කියල ඉන්බොක්ස් එක බල බල ඉන්න..රිදෙයි ගොඩක්..රිදුනත් කරන්න දෙයක් නැහැ..:baffled::baffled:
    තෝ මට මුකුත් එවල නැහැ බොල..:angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹ හිතුවද මට වෙන වැඩ නැහැ කියල ඉන්බොක්ස් එක බල බල ඉන්න..රිදෙයි ගොඩක්..රිදුනත් කරන්න දෙයක් නැහැ..:baffled::baffled:
    තෝ මට මුකුත් එවල නැහැ බොල..:angry::angry:

    වේදනාවේ උපරිම සලකුණු™ පණුකුමා ගෙන්:rolleyes::rofl::D:P:rofl::D:P
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ලෙඩ නිවාරනයිද ? :D

    මට මොන ලෙඩක්ද බන්..
    පණුවන්ටනන් සනීප නැහැ කිව්ව.. ඉතින් මම පනුවන්ට පනු බෙහෙත් දුන්න..:P
    දැන් සනීපයි ලු.. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට මොන ලෙඩක්ද බන්..
    පණුවන්ටනන් සනීප නැහැ කිව්ව.. ඉතින් මම පනුවන්ට පනු බෙහෙත් දුන්න..:P
    දැන් සනීපයි ලු.. :P
    dan ehenam kaka pusanne nathiva athi.....:P
    ara thani peththa neda gaththe...........
    sathiyakata passe ayeth repeat karapan. mokada panuvo marunata biththara valata mokuth venne naha. bade thiyna biththara valin hadena panuvo tika marenna nam sathiyakin ayeth bonna oni....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: මැෂින් එක එල... සෙවන් දාන්න ගියේ නැහැ.. ෆේක්බුක් ගේම් ගහන්න මොන සෙවන් ද..:baffled:

    :D:D එල එල..... :) ඉතුරු ඩෙස්ක්ටොප් ටිකත් දෙන්න කට්ටිය සෙට් කරලා දීපන්....... :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dan ehenam kaka pusanne nathiva athi.....:P
    ara thani peththa neda gaththe...........
    sathiyakata passe ayeth repeat karapan. mokada panuvo marunata biththara valata mokuth venne naha. bade thiyna biththara valin hadena panuvo tika marenna nam sathiyakin ayeth bonna oni....

    කැස පුකවෙ නැහැ කොහොමත්...
    තනි එක තමයි බිව්වෙ.. ප්‍රතිපල තියෙනවද නැත්ද කියල හිතාගන්න බැහැ..
    මැරුනද නැද්ද දන්නෙ නැහැ බන්..:no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කැස පුකවෙ නැහැ කොහොමත්...
    තනි එක තමයි බිව්වෙ.. ප්‍රතිපල තියෙනවද නැත්ද කියල හිතාගන්න බැහැ..
    මැරුනද නැද්ද දන්නෙ නැහැ බන්..:no:
    kasilla thibuna nam navathunama dannavane prathipala yahapath kiyala. kasuve nathnam prathipala hithaganna ba thama....:baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට මොන ලෙඩක්ද බන්..
    පණුවන්ටනන් සනීප නැහැ කිව්ව.. ඉතින් මම පනුවන්ට පනු බෙහෙත් දුන්න..:P
    දැන් සනීපයි ලු.. :P

    :rofl:

    කැස පුකවෙ නැහැ කොහොමත්...
    තනි එක තමයි බිව්වෙ.. ප්‍රතිපල තියෙනවද නැත්ද කියල හිතාගන්න බැහැ..
    මැරුනද නැද්ද දන්නෙ නැහැ බන්..:no:

    කටින් ආවෙ නැතොත් වැඩේ හරි :baffled:
     
    Status
    Not open for further replies.