පල පල මට නිදාගන්න දීලා නිදහසේ...![]()
නිදා ගන්නේ නැතුව අදවත් අර දැරිවි....... (ඉතුරු ටික ඕනා නෑ නේ..... ) 
පල පල මට නිදාගන්න දීලා නිදහසේ...![]()
නිදා ගන්නේ නැතුව අදවත් අර දැරිවි....... (ඉතුරු ටික ඕනා නෑ නේ..... ) 
මස් මාළු විතරමද බාබකිව් කරන්න පුලුවන්.. අල වගේ ඒවා බැරිද?![]()
පණුවෝ පුලුවන් වෙයි.......
මේකට නම් උපරිම රිදෙයි...... 
හුටා. එල එල කිබුලානෙනි
bbq රෙසිපි එකක් එහෙම නැද්ද ලග.![]()
යාන්තම් ඈරේන්ජ්මන්ට් එකක් දාගත්තා ගෙන්ව ගන්න...... 
නිදා ගන්නේ නැතුව අදවත් අර දැරිවි....... (ඉතුරු ටික ඕනා නෑ නේ..... )
![]()

පණුවෝ පුලුවන් වෙයි.......
මේකට නම් උපරිම රිදෙයි......
![]()

http://www.elakiri.com/forum/showpost.php?p=15515308&postcount=565
යාන්තම් ඈරේන්ජ්මන්ට් එකක් දාගත්තා ගෙන්ව ගන්න......
![]()

පල පල.. මම කියන්නෙ නැහැ බොට....
මට ලැපට ඩි.වීඩී රයිටරයක් තිබ්බොත් කියපිය ආයිත්..![]()
රිදිලා
තොට රයිටර් එකක් නිකන් දෙන්න කතා කරපු වෙලාවේ ආවේ නැත්නම්..... දැන් *ක් ගහපන්..... 
මගේ අහවල් එකෙන් එන පණුවො උඹල බාබකිව් කරල කන්නද කල්පනාව....අයියෝ සල්ලි![]()
අපිට නෙවේ උඹටම කන්න.......එල එල. පින්සිද්ද වෙච්චාවේ. අන්බොක්සින්ග් ෆොටොස් ටිකක් ගහලා තියන්න. මම එන්නෙ 8.30 - 9.30 අතරේ.![]()
ස්කින් පැක් එකේ මොනවද තියෙන්නේ![]()
අන්බොක්සින් ෆොටෝ ගගහා ඉන්න වෙලාවක් තිබ්බොත් බලමු..... නැත්නම් හෙට තව එකක් එනවා.... ඒක දෙන්න තීයෙන්නේ අනිද්දට..... ඒකේ ගහලා දෙන්නම්......
කාලා වරෙන්කෝ ඉතින් දැන් උඹ ගෙදරට එන නිසා ලැප ගෙදර උස්සන් යන්න වෙනවා........ 
අපිට නෙවේ උඹටම කන්න.......
8.30 - 9.30කාලා වරෙන්කෝ ඉතින් දැන් උඹ ගෙදරට එන නිසා
![]()

මොකක්ද යකෝ මේ.. රෑ 8.30 විතර එන එකෙක්ට කාලා වරෙන් කියල මූණටම කියන්නෙ.. හරිනන් කියන්න ඕනි උඹ වරෙන් අපි කෑම ලෑස්ති කරල තියන්නන් කියල නෙවැ.. තෝ හෙන ලෝබය.. කොහොම හරි ව්‍යාංගාර්තයෙන් කිව්ව කාලා වරෙන් අපේ ගෙදරින් කන්න බලාගෙන එන්න එපා කියල..අයියෝ සල්ලි..![]()
නොදකින්.... යකෝ මම කිව්වේ කෑම කාලා වරෙන් කියලා නෙවේ..... මරිසියා ගෙදරට එන නිසා, බොක්ස් පිටින් මම මෙහේ ඉදන් ලැප උස්සන් යන්න එපායේ....... 
අන්බොක්සින් ෆොටෝ ගගහා ඉන්න වෙලාවක් තිබ්බොත් බලමු..... නැත්නම් හෙට තව එකක් එනවා.... ඒක දෙන්න තීයෙන්නේ අනිද්දට..... ඒකේ ගහලා දෙන්නම්......
![]()
ස්කින් පැක් එකේ, LCD එකට ස්කින් එක / කී බෝඩ් එකට ස්කින් එක / LCD Back Cover එකට ස්කින් එක තියෙනවා......![]()
8.30 - 9.30කාලා වරෙන්කෝ ඉතින් දැන් උඹ ගෙදරට එන නිසා ලැප ගෙදර උස්සන් යන්න වෙනවා........
![]()
. ස්කින් එකත් තියන්න
Laptop + fan + skin pack 

මොකක්ද යකෝ මේ.. රෑ 8.30 විතර එන එකෙක්ට කාලා වරෙන් කියල මූණටම කියන්නෙ.. හරිනන් කියන්න ඕනි උඹ වරෙන් අපි කෑම ලෑස්ති කරල තියන්නන් කියල නෙවැ.. තෝ හෙන ලෝබය.. කොහොම හරි ව්‍යාංගාර්තයෙන් කිව්ව කාලා වරෙන් අපේ ගෙදරින් කන්න බලාගෙන එන්න එපා කියල..අයියෝ සල්ලි..![]()

මොකක්ද යකෝ මේ.. රෑ 8.30 විතර එන එකෙක්ට කාලා වරෙන් කියල මූණටම කියන්නෙ.. හරිනන් කියන්න ඕනි උඹ වරෙන් අපි කෑම ලෑස්ති කරල තියන්නන් කියල නෙවැ.. තෝ හෙන ලෝබය.. කොහොම හරි ව්‍යාංගාර්තයෙන් කිව්ව කාලා වරෙන් අපේ ගෙදරින් කන්න බලාගෙන එන්න එපා කියල..අයියෝ සල්ලි..![]()

මම උඹල වගේ මස් වැද්දෙක් නොවෙමි. නිරාමාංශ සිරිමත් කෙනෙක් වෙමි..
සිරිමත් ට අපහාස කරන්න එපා බොල...... 
බ.ල. ලිදේ...

ගෙදරින් කෑම හම්බ වෙන එකකුත් නෑහ් නේ. මම ඌටත් එක්ක කෑම එකක් අරන් යනවා 