EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දත් ගොඩක් තියෙන එකෙක් කඩං පැනලා කිව්වා ආවෙ නැත්තං හීනෙං මර්වියා පෙන්වනවා කියලා.. බයටම ආවා :dull:

    එහෙනම් දණ ගහලා හිටියනම් කාලෙකින් ආපු එකට......... :P:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull:
    ආස ඇති අපිත් ඉක්මනට ලිදේ වැටෙනවට :rofl:
    මොකුත් නෑ වැඩ වැඩ වැඩ:baffled:

    අනේ පල පල........ අරෙහේ නාහෙන් අඬනවා විරහා ගීත කිය කියා........ මෙහෙ ඇවිත් අපිට බ්‍රෙඩ් ටෝක්ස් දෙනවා ආස ඇති අපිත් ඉක්මනට ලිදේ වැටෙනවට කියලා...... :lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් දණ ගහලා හිටියනම් කාලෙකින් ආපු එකට......... :P:rolleyes:
    :(
    මගෙ මෙම්බර්ශිප් එක තියෙනවා නේ :baffled::baffled:

    අනේ පල පල........ අරෙහේ නාහෙන් අඬනවා විරහා ගීත කිය කියා........ මෙහෙ ඇවිත් අපිට බ්‍රෙඩ් ටෝක්ස් දෙනවා ආස ඇති අපිත් ඉක්මනට ලිදේ වැටෙනවට කියලා...... :lol::lol::lol::lol:
    පල පල අයියෙ යන්ඩ.. යකෝ ඔය ලියන්නෙ මගෙ සිද්දි ඈ.. එක එක යාලුවන්ගෙ ,පත්තරවලින් කියවන සහ පාරෙදි දකින සීන්තත අර ඔයා කමෙන්ට් කරපු එක යාලුවෙක්ට උන දෙයක්..
    හොදයිද ? :rolleyes:

    7.gif
    විහිලුවක් කලේ.. සිතු දේ සිතූ පරිදි වේවා
    3.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :(
    මගෙ මෙම්බර්ශිප් එක තියෙනවා නේ :baffled::baffled:

    ට්‍රිපක් යන්න සෙට් වීගෙන ඉන්නේ උඹ එනවද.....? :rolleyes:

    පල පල අයියෙ යන්ඩ.. යකෝ ඔය ලියන්නෙ මගෙ සිද්දි ඈ.. එක එක යාලුවන්ගෙ ,පත්තරවලින් කියවන සහ පාරෙදි දකින සීන්තත අර ඔයා කමෙන්ට් කරපු එක යාලුවෙක්ට උන දෙයක්..
    හොදයිද ? :rolleyes:

    අම්මෝ තෝ නම්....... දැන් කියහන් ඉතිං ඔහොම එක එක අයගේ එව්වයි කියලා....... :P:P:rofl:

    7.gif
    විහිලුවක් කලේ.. සිතු දේ සිතූ පරිදි වේවා
    3.gif

    අන්න එහෙම වරෙන් හරිය....... ;) දෙලෝ රත් වෙලා ඉන්නේ මේ යක්කුන්ගේ පැතුම අද හෙටම ඉෂ්ට වෙයි කියලා....... :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රිපක් යන්න සෙට් වීගෙන ඉන්නේ උඹ එනවද.....? :rolleyes:

    අන්න එහෙම වරෙන් හරිය....... ;) දෙලෝ රත් වෙලා ඉන්නේ මේ යක්කුන්ගේ පැතුම අද හෙටම ඉෂ්ට වෙයි කියලා....... :baffled:
    මූ.......මේ වල් ගල් ඉබ්බා.............
    බටහිරින් ඉර පායයි එහෙනම්...............

    අර මොකද?
    මිනි ඩ්‍රයි සීසන් එක සෙට් වුණේ නැද්ද මේ මාසේ.....
    අහෝ ඛේදයකි...!!!!!!!:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූ.......මේ වල් ගල් ඉබ්බා.............
    බටහිරින් ඉර පායයි එහෙනම්...............

    අර මොකද?
    මිනි ඩ්‍රයි සීසන් එක සෙට් වුණේ නැද්ද මේ මාසේ.....
    අහෝ ඛේදයකි...!!!!!!!:oo:

    මතකනේ මූ අර ඔයාලයි දිහා සෙට් වෙන එකට අපිට පට්ට ප්‍රමෝෂන් දීලා ගෙදරින් අවසර අරගෙන ආපු හැටි....... :lol::lol::lol:

    නෑ නෑ එව්වා යථා පරිදි........ ඒත් අපේ එවුන්ගේ (උඹත් එක්කම) අවලං කටවල් වලින් මට දෙක සෙට් වෙයං කියලා කියපුව මතක් වෙනවනේ වැඩේ යද්දී........ වැටෙනවා කෙලින්ම දඩොන් ගාලා මානසිකව....... :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ නෑ එව්වා යථා පරිදි........ ඒත් අපේ එවුන්ගේ (උඹත් එක්කම) අවලං කටවල් වලින් මට දෙක සෙට් වෙයං කියලා කියපුව මතක් වෙනවනේ වැඩේ යද්දී........ වැටෙනවා කෙලින්ම දඩොන් ගාලා මානසිකව....... :dull::dull:
    අපි කියන ඒව මතක් වෙලා ධ්වජභංග වෙනව ද?:baffled::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මතකනේ මූ අර ඔයාලයි දිහා සෙට් වෙන එකට අපිට පට්ට ප්‍රමෝෂන් දීලා ගෙදරින් අවසර අරගෙන ආපු හැටි....... :lol::lol::lol:

    නෑ නෑ එව්වා යථා පරිදි........ ඒත් අපේ එවුන්ගේ (උඹත් එක්කම) අවලං කටවල් වලින් මට දෙක සෙට් වෙයං කියලා කියපුව මතක් වෙනවනේ වැඩේ යද්දී........ වැටෙනවා කෙලින්ම දඩොන් ගාලා මානසිකව....... :dull::dull:

    හිටින්නම ගහන්න.. කැල්ටෙක්ස් බ්රේක් ඔයිල් :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිටින්නම ගහන්න.. කැල්ටෙක්ස් බ්රේක් ඔයිල් :baffled::baffled:

    උඹ පාවිච්චි කරන්නේ එව්වද උඹේ වාහනේ ගැරේජ් එක අහලටවත් යන්න කලින් ABS, Vaccum, Hand brake, අඩ කොට ඔක්කොගෙන්ම බ්‍රේක් වදින්නේ......... :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවා වෙනව කියලද ඔය ඇහැව්වේ.......? :baffled:
    ධ්වජභංග = කොඩිය කඩා වැටීම:rofl:

    ඔය නම භාවිතා කරල තියෙන්නේ මහඍෂි වාත්ස්‍යන කාම සූත්‍රෙය් දී.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ධ්වජභංග = කොඩිය කඩා වැටීම:rofl:

    ඔය නම භාවිතා කරල තියෙන්නේ මහඍෂි වාත්ස්‍යන කාම සූත්‍රෙය් දී.....

    හුටාය....... කාම සූත්‍රෙය්...... :rolleyes::rolleyes:

    ඒ අවුල නෑ....... ඒත් ඉතින් ගැම්ම නැතිවෙනවා...... පොඩ්ඩක් හිතපන්කෝ අර මට තුන් තිස් පැයේම බොට දෙක සෙට් වෙයං කිය කියා ඉන්න යුරාගේ මුණ මතක් වෙද්දී කොහොමද කියලා වැඩේ අතරේදී...... ඩල් නේ ඉතිං......... :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මූ.......මේ වල් ගල් ඉබ්බා.............
    බටහිරින් ඉර පායයි එහෙනම්...............

    අර මොකද?
    මිනි ඩ්‍රයි සීසන් එක සෙට් වුණේ නැද්ද මේ මාසේ.....
    අහෝ ඛේදයකි...!!!!!!!:oo:
    දෙක සෙට් වෙලා...හුරේ....
    ධ්වජභංග = කොඩිය කඩා වැටීම:rofl:

    ඔය නම භාවිතා කරල තියෙන්නේ මහඍෂි වාත්ස්‍යන කාම සූත්‍රෙය් දී.....

    ඕක ධ්වජ ද ධජ ද???:oo:
     
    Status
    Not open for further replies.