අහ්.. ළමායි...

අඩෝ... තොගේ ජන්ම දිනය අදද?
සුබම සුබ කැ*ම *රි උපන්දිනයක් වේවා මචන්...![]()
ආයුබෝවන්ඩ

ඇති යන්තං ගස් හිපාටුවට අපිව මතක් වෙලා...............ආයුබෝවන්ඩ

ඇති යන්තං ගස් හිපාටුවට අපිව මතක් වෙලා...............
මොකක්ද සීන් එක කියපිය කෝ....කසාදයක් වත් හරි ගිහින් ද?![]()

අර හැල කිඹුලා කෝ.....??
![]()

හැල කිඹුලා ගැන දන්නේ නම් නෑ ඔන්න දත් කිඹුලා නම් උඹේ පෝස්ට් එකට උඩින් පෝස්ට් එකක දාලා තියෙනවා.........![]()
දැක්කා දැක්කා.... ඒකනේ මේ සද්ද වහලා දන්නෙත් නෑ... දැක්කෙත් නෑ වගේ ඉන්නේ......
අමතගන්න වෙන්නේ ජාතිය..... 
ඇත්ත ද ගොං තකත බස් ලබ්බා!!!!!දැක්කා දැක්කා.... ඒකනේ මේ සද්ද වහලා දන්නෙත් නෑ... දැක්කෙත් නෑ වගේ ඉන්නේ......
අමතගන්න වෙන්නේ ජාතිය.....
![]()

දැක්කා දැක්කා.... ඒකනේ මේ සද්ද වහලා දන්නෙත් නෑ... දැක්කෙත් නෑ වගේ ඉන්නේ......
අමතගන්න වෙන්නේ ජාතිය.....
![]()

දත් ගොඩක් තියෙන එකෙක් කඩං පැනලා කිව්වා ආවෙ නැත්තං හීනෙං මර්වියා පෙන්වනවා කියලා.. බයටම ආවාහ්ම්ම්ම්ම් ආයුබෝවන්ඩ ආයුබෝවන්ඩ.......... මලයාටත් අපිව මතක් වෙලා එහෙනම්....... ඉතිං.......![]()

ඇති යන්තං ගස් හිපාටුවට අපිව මතක් වෙලා...............
මොකක්ද සීන් එක කියපිය කෝ....කසාදයක් වත් හරි ගිහින් ද?![]()

මේ අයියා ට්වින්ස්ලාට ආසදැයි ?මේ දවස් වල මූ මුගේ මනමාලිව පේන්ට් කරනවා සුදු පාටිනුයි කහ පාටිනුයි..........![]()