දත් ගොඩක් තියෙන එකෙක් කඩං පැනලා කිව්වා ආවෙ නැත්තං හීනෙං මර්වියා පෙන්වනවා කියලා.. බයටම ආවා![]()
එහෙනම් දණ ගහලා හිටියනම් කාලෙකින් ආපු එකට.........


දත් ගොඩක් තියෙන එකෙක් කඩං පැනලා කිව්වා ආවෙ නැත්තං හීනෙං මර්වියා පෙන්වනවා කියලා.. බයටම ආවා![]()


ආස ඇති අපිත් ඉක්මනට ලිදේ වැටෙනවට
මොකුත් නෑ වැඩ වැඩ වැඩ![]()




එහෙනම් දණ ගහලා හිටියනම් කාලෙකින් ආපු එකට.........![]()



පල පල අයියෙ යන්ඩ.. යකෝ ඔය ලියන්නෙ මගෙ සිද්දි ඈ.. එක එක යාලුවන්ගෙ ,පත්තරවලින් කියවන සහ පාරෙදි දකින සීන්තත අර ඔයා කමෙන්ට් කරපු එක යාලුවෙක්ට උන දෙයක්..අනේ පල පල........ අරෙහේ නාහෙන් අඬනවා විරහා ගීත කිය කියා........ මෙහෙ ඇවිත් අපිට බ්‍රෙඩ් ටෝක්ස් දෙනවා ආස ඇති අපිත් ඉක්මනට ලිදේ වැටෙනවට කියලා......![]()

මගෙ මෙම්බර්ශිප් එක තියෙනවා නේ![]()

පල පල අයියෙ යන්ඩ.. යකෝ ඔය ලියන්නෙ මගෙ සිද්දි ඈ.. එක එක යාලුවන්ගෙ ,පත්තරවලින් කියවන සහ පාරෙදි දකින සීන්තත අර ඔයා කමෙන්ට් කරපු එක යාලුවෙක්ට උන දෙයක්..
හොදයිද ?![]()



විහිලුවක් කලේ.. සිතු දේ සිතූ පරිදි වේවා![]()
![]()
දෙලෝ රත් වෙලා ඉන්නේ මේ යක්කුන්ගේ පැතුම අද හෙටම ඉෂ්ට වෙයි කියලා....... 
දෙලෝ රත් වෙලා ඉන්නේ මේ යක්කුන්ගේ පැතුම අද හෙටම ඉෂ්ට වෙයි කියලා.......![]()
ඒ මොකක්ද කතාව? 
මූ.......මේ වල් ගල් ඉබ්බා.............ට්‍රිපක් යන්න සෙට් වීගෙන ඉන්නේ උඹ එනවද.....?
අන්න එහෙම වරෙන් හරිය.......දෙලෝ රත් වෙලා ඉන්නේ මේ යක්කුන්ගේ පැතුම අද හෙටම ඉෂ්ට වෙයි කියලා.......
![]()

ඒ මොකක්ද කතාව?
![]()

මූ.......මේ වල් ගල් ඉබ්බා.............
බටහිරින් ඉර පායයි එහෙනම්...............
අර මොකද?
මිනි ඩ්‍රයි සීසන් එක සෙට් වුණේ නැද්ද මේ මාසේ.....
අහෝ ඛේදයකි...!!!!!!!![]()





අපි කියන ඒව මතක් වෙලා ධ්වජභංග වෙනව ද?නෑ නෑ එව්වා යථා පරිදි........ ඒත් අපේ එවුන්ගේ (උඹත් එක්කම) අවලං කටවල් වලින් මට දෙක සෙට් වෙයං කියලා කියපුව මතක් වෙනවනේ වැඩේ යද්දී........ වැටෙනවා කෙලින්ම දඩොන් ගාලා මානසිකව.......![]()


අපි කියන ඒව මතක් වෙලා ධ්වජභංග වෙනව ද?![]()

නෑ නෑ මුකුත් නෑ......... එව්වා තාම උඹලට අදාළ නහි හේ........![]()

මතකනේ මූ අර ඔයාලයි දිහා සෙට් වෙන එකට අපිට පට්ට ප්‍රමෝෂන් දීලා ගෙදරින් අවසර අරගෙන ආපු හැටි.......
නෑ නෑ එව්වා යථා පරිදි........ ඒත් අපේ එවුන්ගේ (උඹත් එක්කම) අවලං කටවල් වලින් මට දෙක සෙට් වෙයං කියලා කියපුව මතක් වෙනවනේ වැඩේ යද්දී........ වැටෙනවා කෙලින්ම දඩොන් ගාලා මානසිකව.......![]()


හිටින්නම ගහන්න.. කැල්ටෙක්ස් බ්රේක් ඔයිල්![]()



ධ්වජභංග = කොඩිය කඩා වැටීමමොනවා වෙනව කියලද ඔය ඇහැව්වේ.......?![]()

ධ්වජභංග = කොඩිය කඩා වැටීම
ඔය නම භාවිතා කරල තියෙන්නේ මහඍෂි වාත්ස්‍යන කාම සූත්‍රෙය් දී.....



දෙක සෙට් වෙලා...හුරේ....මූ.......මේ වල් ගල් ඉබ්බා.............
බටහිරින් ඉර පායයි එහෙනම්...............
අර මොකද?
මිනි ඩ්‍රයි සීසන් එක සෙට් වුණේ නැද්ද මේ මාසේ.....
අහෝ ඛේදයකි...!!!!!!!![]()
ධ්වජභංග = කොඩිය කඩා වැටීම
ඔය නම භාවිතා කරල තියෙන්නේ මහඍෂි වාත්ස්‍යන කාම සූත්‍රෙය් දී.....
