මට මේකේ කවුරුහරි කියනවාද A/L වලට කරන්න හොඳ Maths Model Papers පොතක්...මට Papers 150 ක් විතර හොයාගන්න ඕනේ...2011 A/L, 2012 A/L කරපු අයියලා අක්කලා මට පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්නකො...අනවශ්‍ය විදියට අමාරු නැති ඒත් හොඳ Standard එකක තියෙන Papers සෙට් එකක් වෙන්න ඕනේ..
තව, මට කවුරුහරි කියනවද ඒ වගේම Chemistry වලට හොඳ Model Papers පොතක්...මට Chemistry th ඕනේ පපෙර්ස් 90 ක් 100 ක් විතර හොයාගන්න...අනේ ලොකු උදව්වක්...
බම්ප් එකක්වත් දාල යන්න...
තව, මට කවුරුහරි කියනවද ඒ වගේම Chemistry වලට හොඳ Model Papers පොතක්...මට Chemistry th ඕනේ පපෙර්ස් 90 ක් 100 ක් විතර හොයාගන්න...අනේ ලොකු උදව්වක්...
බම්ප් එකක්වත් දාල යන්න...