අදනන් අනිවා සංජියො.. උඹට නෝ චාන්ස්.. අනිවා ටුවින්ස්ලා....
බ්රේක් ගහන්න ඔන්න මෙන්න බොට හොද පට පනුවෙන් පෙනේවා....
මානසිකව ඇද වැටේවා...
වැස්ස දවසෙ පාර තෙමිල නිසා බ්රේක් නොවැදී ලිස්සල යන්න තියෙන අවධානය වැඩිවේවා...
![]()
ජයවේවා..... මැරීඩ් ක්ලබ් සැමගේ පැතුම...... 




