EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අදනන් අනිවා සංජියො.. උඹට නෝ චාන්ස්.. අනිවා ටුවින්ස්ලා....
    බ්රේක් ගහන්න ඔන්න මෙන්න බොට හොද පට පනුවෙන් පෙනේවා....
    මානසිකව ඇද වැටේවා...
    වැස්ස දවසෙ පාර තෙමිල නිසා බ්රේක් නොවැදී ලිස්සල යන්න තියෙන අවධානය වැඩිවේවා...
    :baffled:

    :rofl: ජයවේවා..... මැරීඩ් ක්ලබ් සැමගේ පැතුම...... :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: ජයවේවා..... මැරීඩ් ක්ලබ් සැමගේ පැතුම...... :cool:
    ඔන්න මේවෙලාවේ දැන් උඹව මතක්වෙනවා ඇති....:rolleyes::rolleyes:

    if_you_know_what_i_mean.jpg

    9k=
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mata deka pathapu thopi siyallo lindeya....... udeta muna hodaganne nathuwa lindata behapu eke naagenama godata warellaaa........... lolzZZ

    මූ බයට අනිත් පැත්ත හැරිල නිදාගෙන දැන් දුවගෙන ඇවිත් ලොකු ටෝක් දානවා
    අයියෝ සංජියො..

    ඒක නෙමෙයි..ගුඩ් මෝර්නින්..
    මේකට රිප්ලයි එකක් දීපිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1574176
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇයි එන්න එපාද ?
    992931_361429020653235_1306360691_n.jpg

    :rofl:
    ridila
    ගොං බිජු උකුල් භක්ෂකයා...තෝ ගොඩ ඉන්න ආසම නැද්ද? ඇයි බලෙන්ම ළිදට පනින්න ලෑස්ති වෙන්නෙ...

    තව ටිකකින් හෝ... මහ රෑ ජාමෙ හෝ.. නැත්නන් හෙට පාන්දර හෝ..එසේත් නැත්නම් හෙට දවල්ට මේක දැකල රිදිල දුවගෙන ඇවිත් රිප්ලයි කරයි..

    හෙනම ටියුබ්ලයිට් එක... අප්ඩේටඩ් නැහැ කොයි වෙලෙත්..
    එකපාරම දුවගෙන ඇවිත් පරණ පිටු ගානක ඒව අවුස්ස අවුස්ස රිප්ලයි කරනවා.. කොමෙන්ට් කරපු උන්ට මතකත් නැහැ කවද්ද ඒ කොමෙන්ට් දැම්මෙ කියල...

    :baffled::baffled:

    ඔව් ඕයි.මූ එන්න සතියක් පරක්කු උනොත් සතියෙම ඒවා quote කරලා reply දානවා......බ.ල.:angry::angry::angry:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූ බයට අනිත් පැත්ත හැරිල නිදාගෙන දැන් දුවගෙන ඇවිත් ලොකු ටෝක් දානවා
    අයියෝ සංජියො..

    ඒක නෙමෙයි..ගුඩ් මෝර්නින්..
    මේකට රිප්ලයි එකක් දීපිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1574176

    ගුඩ් මෝර්නින්..........

    අනේ පලයන යන්න....... මම නිදාගන්න විදිය තෝ දන්නේ කොහොමද....? :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුඩ් මෝර්නින්..........

    අනේ පලයන යන්න....... මම නිදාගන්න විදිය තෝ දන්නේ කොහොමද....? :rofl:
    මේ දවස්වල පණු බේත් බීල *තේ පණුවො නිසා කුමා ඔහොම ලු නිදා ගන්නේ.......:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් මහා කොකටුවෙණි!!! :P
    දිස් ෂුඩ් බී මහ, නොට් මහා.............
    මහ මීන්ස් ද බිග් වන්, සෝ ඉට් කැන් බී යුස්ඩ් ඈස් ඇන් ඉන්සල්ට්....

    බට් මහා මීන්ස් ද ග්‍රේට් වන්............

    සෝ අයි විල් ඇක්සෙප්ට් දැට් ඔනර්.................:D:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ දවස්වල පණු බේත් බීල *තේ පණුවො නිසා කුමා ඔහොම ලු නිදා ගන්නේ.......:rofl:

    එකනේ කියන්නේ....... මූ හිතං ඉන්නවා ඇත්තේ සකල ලෝ වාසි සියළු දෙනාම මූ වගේ *කේ පණුවෝ තියාගෙන නිදාගන්නවා ඇති කියලා.......... අම්මපා හිතෙන එව්වා මේ කළුකුමාට කියන්න ගියොත් මම බෑන් වෙනවා...... :rolleyes::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකනේ කියන්නේ....... මූ හිතං ඉන්නවා ඇත්තේ සකල ලෝ වාසි සියළු දෙනාම මූ වගේ *කේ පණුවෝ තියාගෙන නිදාගන්නවා ඇති කියලා.......... අම්මපා හිතෙන එව්වා මේ කළුකුමාට කියන්න ගියොත් මම බෑන් වෙනවා...... :rolleyes::rofl:
    කියපන්..කියපන්......
    පස්සේ එඩිට් කරල මකල දාමු.............

    ජීටී ට එක්ස්ප්ලේන් කරන්න ඇහැකි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දිස් ෂුඩ් බී මහ, නොට් මහා.............
    මහ මීන්ස් ද බිග් වන්, සෝ ඉට් කැන් බී යුස්ඩ් ඈස් ඇන් ඉන්සල්ට්....

    බට් මහා මීන්ස් ද ග්‍රේට් වන්............

    සෝ අයි විල් ඇක්සෙප්ට් දැට් ඔනර්.................:D:yes:

    අයි මීන්ට් ද සෙකන්ඩ් වන්...... දැට්ස් වයි අයි යුස්ඩ් ද වර්ඩ් "මහා"......... :yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දිස් ෂුඩ් බී මහ, නොට් මහා.............
    මහ මීන්ස් ද බිග් වන්, සෝ ඉට් කැන් බී යුස්ඩ් ඈස් ඇන් ඉන්සල්ට්....

    බට් මහා මීන්ස් ද ග්‍රේට් වන්............

    සෝ අයි විල් ඇක්සෙප්ට් දැට් ඔනර්.................:D:yes:

    මහා... ඒකියන්නෙ මහා..................:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකනේ කියන්නේ....... මූ හිතං ඉන්නවා ඇත්තේ සකල ලෝ වාසි සියළු දෙනාම මූ වගේ *කේ පණුවෝ තියාගෙන නිදාගන්නවා ඇති කියලා.......... අම්මපා හිතෙන එව්වා මේ කළුකුමාට කියන්න ගියොත් මම බෑන් වෙනවා...... :rolleyes::rofl:

    :baffled: රිදිල...
     
    Status
    Not open for further replies.