හායි මෙතනින් අපේ අනාගතයට වෑදගත් තොරතුරු ගන්න පුලුවන් වෙයි නෙද![]()
එව්වාට නම් තව ගොඩක් කල් තියෙනවා මටපුළුවන් පුළුවන්......... ජාමේ බේරාගෙන පවුල් කන හැටි ඉගෙනගන්න පුළුවන්.........

එව්වාට නම් තව ගොඩක් කල් තියෙනවා මට![]()
මන් කල්පනා කරේ අනාගතෙ මොනවාද කරන්නේ කියලාදැන්ම ඉඳං දැනගෙන ඉන්න එක වටිනවා කොහොම උනත්.......
.....හොටෙල් ස්කුල් ගියොත් හොදද 
ගියොත් හොදා....මන් කල්පනා කරේ අනාගතෙ මොනවාද කරන්නේ කියලා.....හොටෙල් ස්කුල් ගියොත් හොදද
![]()

මන් කල්පනා කරේ අනාගතෙ මොනවාද කරන්නේ කියලා.....හොටෙල් ස්කුල් ගියොත් හොදද
![]()
පණුකුමා යනු පණුවන් පමණක් ආහාරයට ගන්නා එකදේශීය අවටියල් පක්ෂියෙකිඑකනේ කියන්නේ....... මූ හිතං ඉන්නවා ඇත්තේ සකල ලෝ වාසි සියළු දෙනාම මූ වගේ *කේ පණුවෝ තියාගෙන නිදාගන්නවා ඇති කියලා.......... අම්මපා හිතෙන එව්වා මේ කළුකුමාට කියන්න ගියොත් මම බෑන් වෙනවා......![]()
හායි මෙතනින් අපේ අනාගතයට වෑදගත් තොරතුරු ගන්න පුලුවන් වෙයි නෙද![]()
ගියොත් හොදා....
මොකද දැන් ඉන්න ගෑණු උයන්න දන්නෙ නෑ.....
කටට රහට කන්න ඉතිං අපිට අපේ ම සරණං ගච්ඡාමි තමා..........![]()

උයන්න දැනගත්තත් හැමදාම එකම රෙසපිය........... 

ගියොත් හොදා....
මොකද දැන් ඉන්න ගෑණු උයන්න දන්නෙ නෑ.....
කටට රහට කන්න ඉතිං අපිට අපේ ම සරණං ගච්ඡාමි තමා..........![]()

යහපති........ එක හොඳා....... මගෙත් ඉස්කෝලේ යන කාලේ ආසාවක් තිබුනා....... කොහෙද ගෙදරින් බාල්දි දැම්මනේ.......

පණුකුමා යනු පණුවන් පමණක් ආහාරයට ගන්නා එකදේශීය අවටියල් පක්ෂියෙකි
ඔව්,ඔව්,පුළුවන්,මුලින්ම දන ගහපිය

පණුකුමා යනු පණුවන් පමණක් ආහාරයට ගන්නා එකදේශීය අවටියල් පක්ෂියෙකි
පල මලිත්බොකෝ යන්න..
යකෝ මම පක්ෂියෙක් නෙමෙයි..
මම ගමේ කොල්ලෙකුත් නෙමෙයි මම රාජ කුමාරයෙක්..
තොපි දැකල නැත්නන් මෙන්න බලාපිය වහලුනි.
http://www.elakiri.com/forum/showthread.php?t=1353670

පල මලිත්බොකෝ යන්න..
යකෝ මම පක්ෂියෙක් නෙමෙයි..
මම ගමේ කොල්ලෙකුත් නෙමෙයි මම රාජ කුමාරයෙක්..
තොපි දැකල නැත්නන් මෙන්න බලාපිය වහලුනි.
http://www.elakiri.com/forum/showthread.php?t=1353670