thota hoda wade. sadu sadume wage thirisan manasikathwayen pelena aya innakota rate aparada wadi nowi thiyeda ? koheda yana mudukku minihek mekanam![]()
![]()

thota hoda wade. sadu sadume wage thirisan manasikathwayen pelena aya innakota rate aparada wadi nowi thiyeda ? koheda yana mudukku minihek mekanam![]()
![]()

රත්තරං;15524077 said:කෙල්ලෙක් ආස්සරේ කරලා නැති කොල්ලෙක්ගේ කෙල්ලෙක් වෙන්න හදන ෆේක් එකවුන්ට් එකක්
kollo ahinsaka na,kello kohomatathma ahinsaka na....මේ දෙගොල්ලන්ගෙන් කොයි කව්රුවත් අහිංසක නෑ.....හැබැයි කෙල්ලෝ හැමතිස්සෙම සුදනෝ වෙන්න හදනවා කියන ඒකනම් ඇත්ත..
මෙහෙමයි නංගි,කුනුහරුපයක් කිව්වා කියල දෙකටම නැති අය වෙන්නේ කොහොමද කියල මට පොඩ්ඩක් පහදල දෙන්න පුලුවන්ද?සමස්තයක් වශයෙන් පිරිමි ජාතිය කුනුහරුප කියනවා වැඩියි.මොකද ගෑනු,පිරිමි දෙගොල්ලොම එක වගේ උනොත් මේ ලෝකේ පවතින්නේ නැති හන්ද...
සඳ සඳ වගේ,මල් මල් වගේ ,තරු තරු වගේ,අපි අපිවගේ කියන්නාහේ,ගෑනු උදවිය ගෑනු ලෙසටත්,පිරිමින් පිරිමි ලෙසටත් හිටියානම් ප්රශ්නයක් නැහැ...දැන් අපි මෙතන ත්රෙඩ් දාන්නේ නැහැනේ,ඇයි ගෑනු අයැ මෙච්චර අනුන්ගේ ඕපාදුප හොයන්නේ,ඇයි අනුන්ව කොටවන්නේ ,ඇයි ඉරිසියා කරන්නේ කියල?
මටත් මේ කන් දෙකෙන් ඇහිලා තියෙනවා ඉස්සර AL කරන කාලේ ක්ලාස් වල කෙල්ලෝ කෙල්ලෝ සෙට් වෙලා කතා කරන අමු කුණුහබ්බ....කොල්ලෝ වත් ඔහොම කතාන්දර කියන්නේ නෑ....
දැන් මෙතන සුදනෝ වෙන්න හදන්නෙපා....කුණුහබ්බ කියන ගෑනු අනන්තයි අප්රමාණයි....
එළකිරියේ කෙල්ලෝ කුණුහබ්බ කියන්නේ නෑ කියන්න බැහැ,fake හදන ඇවිත් කියන්න පුළුවන්...
අනික මේකයි ප්රධානම හේතුව,මේකේ ඉන්න ගොඩක් කෙල්ලෝ(කෙල්ලන්ගේ නම් වලින් එකවුන්ට් හදන එන එවුන්,අපි දන්නවද මොක්කුද කියල)ට්රයි එක දෙන්නේ පොෂන්ති පාර්ට් එක රඟපාන්න(ඒ කිව්වේ බොරුවට පොෂ් වෙසක් අරන් පොෂ් ටෝක් දෙන්න)මෙහෙම වෙන ප්රවනතාවය වැඩියි.ඇන්න ඒ හන්ද තමයි EK එකේ කෙල්ලෝ කුණුහරුප කියන්නේ නෑ කියන එකට පිළිතුර....ඔබගේ පැනයට පිළිතුරු ලදැයි සිතමි....ලොල්
සහතික ඇත්ත...මොකද කොල්ලෝ කොල්ලෝ අතරේ තියෙන ෆිට් එකක්,කාටත් තේරෙන්න කියනවනම් බොක්කක් කියල එකක් කෙල්ලෝ කෙල්ලෝ අතරේ නැහැ...මොකද උන් උන් හරිම ඉරිසියාවයි.ඉස්සර ක්ලාස් වලදීත් කෙල්ලෝ හොඳට වැඩ කරන කොල්ලන්ගෙන් පොත් ඉල්ලන්නේ නෝට්ස් බලාගන්න,මොකද හොඳට වැඩ කරන කෙල්ලෝ නැති හන්දද?නෑ...උන් අනිත් කෙල්ලොන්ට පොතක් වත් දෙන්නේ නැති තරමටම කුහක හන්ද...උඹ කියපු කතාව ඇත්තම ඇත්ත...කොල්ලෝ බැනගන්නේ ෆන් එකට,කලාතුරකින් තමයි වලියට බැනගන්නේ...
ඇත්තම කියනවනම් නංගි...
කෙල්ලෝ කුහකයි
දැන් මේකේ කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කොරාපු නංගිලා(නන්ගිලාද,මල්ලිලාද,නන්ගිමල්ලිලාද දන්නේ නෑ) ....උන් කෝ??? දීපල්ලකෝ මේවට උත්තර



pawned
ayi me pirimi kattiya kunuharupa kiyanna me tharam kamathi?punchi detath maha katha widihata bana ganne.![]()
apith ehamaipawned
api nam kunuharupa kiyanne bokkata. tharahak thiyana ekektta kunuharupa kiyanawa adui.![]()
pawned
api nam kunuharupa kiyanne bokkata. tharahak thiyana ekektta kunuharupa kiyanawa adui.![]()



කෝ ඉතින් මෙතන පිරිමි සංහතියට බනින්න ආපු සුද්දවන්ති/වන්තයා ලිං පතුලකද මන්ද![]()
. kello mewwa prashnayak kara ganne naGanu lamai Hama detama a danne Naha.adanne bohoma sadarana hethu walata.oyalata ithin hadawathak kiyala deyak nathi nisa kisi dekata adenne nahane Neda?
nangimalli kenekda koheda. kello mewwa prashnayak kara ganne na