තේරවිලි...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කැඩෙන්නේ නැතිවෙන්න කොන්ක්‍රීට් පොලවකට කොහොමද බිත්තරයක් දාන්නේ ????

    මෙන්න comment 50 ට වැඩි කට්ටිය .....
    biththara dana kenekugenma thama ahaganna wenne :P:rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඔන්න එක නගරෙක ඉන්නවා බාබර්ලා දෙන්නෙක්..... එක්කෙනෙක් ලස්සනට ඇදුම් ඇදලා හොඳට කොන්ඩෙ එහෙම කපලා ලස්සනට පීරලා ඉන්නවා, අනිත් එක්කෙනා පිස්සෙක් වගේ කොන්ඩෙත් එහෙන් මෙහෙන් වවාගෙ ඉන්නෙ. දැන් හිතපන් උඹට ඕන උනා කොන්ඩෙ කපන්න. උඹ මේ දෙන්නගෙන් කාගෙන්ද කොන්ඩෙ කපන්නෙ.......
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    :oo::oo:kohomada daane kiyalane ahuwe
    weradida ban:baffled:

    අහ්හ් එකද sorry වෙන්න ඕනේ ,,,
    නැහැ නැහැ මචන් මම උඹව ලිස්ට් එකේ උඩම බලාපොරොත්තු උනේ .....උඹයි මේක කලින් ඇදගෙන ගියේ ..........:lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට කුණු හරුපෙන් බනිවී කමක් නැද්ද ...........
    අන්න තව එකක් ඇව්වා උත්තර දෙන්න
    apo ehenam epa e prashne maga harimu :oo::dull:
    anith ekata uththarayak dunna balanna :yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ඔන්න එක නගරෙක ඉන්නවා බාබර්ලා දෙන්නෙක්..... එක්කෙනෙක් ලස්සනට ඇදුම් ඇදලා හොඳට කොන්ඩෙ එහෙම කපලා ලස්සනට පීරලා ඉන්නවා, අනිත් එක්කෙනා පිස්සෙක් වගේ කොන්ඩෙත් එහෙන් මෙහෙන් වවාගෙ ඉන්නෙ. දැන් හිතපන් උඹට ඕන උනා කොන්ඩෙ කපන්න. උඹ මේ දෙන්නගෙන් කාගෙන්ද කොන්ඩෙ කපන්නෙ.......
    2 weniyagen :rofl: