නිකන්ම අතාරිනවා. කොන්ක්‍රීට් එක කැඩෙන්නෙ නෑ බිත්තරේ වැදුනට
නියමයි මචන් ....එල එල .............
නිකන්ම අතාරිනවා. කොන්ක්‍රීට් එක කැඩෙන්නෙ නෑ බිත්තරේ වැදුනට
biththara dana kenekugenma thama ahaganna wenneකැඩෙන්නේ නැතිවෙන්න කොන්ක්‍රීට් පොලවකට කොහොමද බිත්තරයක් දාන්නේ ????
මෙන්න comment 50 ට වැඩි කට්ටිය .....


ඇයි ඒ........... උඹට තැන විවුර්තයි ....
ඇවිත් ලක්ෂයක් දිනාගෙන පලයන්........![]()

kohomada daane kiyalane ahuwe
biththara dana kenekugenma thama ahaganna wenne![]()
kohomada daane kiyalane ahuwe
weradida ban![]()


සාමාන්‍ය මනුස්සයෙකුට උපන්දින කීයක් තිබෙනවද ????????
apo ehenam epa e prashne maga harimuමට කුණු හරුපෙන් බනිවී කමක් නැද්ද ...........
අන්න තව එකක් ඇව්වා උත්තර දෙන්න



2 weniyagen
ඔන්න එක නගරෙක ඉන්නවා බාබර්ලා දෙන්නෙක්..... එක්කෙනෙක් ලස්සනට ඇදුම් ඇදලා හොඳට කොන්ඩෙ එහෙම කපලා ලස්සනට පීරලා ඉන්නවා, අනිත් එක්කෙනා පිස්සෙක් වගේ කොන්ඩෙත් එහෙන් මෙහෙන් වවාගෙ ඉන්නෙ. දැන් හිතපන් උඹට ඕන උනා කොන්ඩෙ කපන්න. උඹ මේ දෙන්නගෙන් කාගෙන්ද කොන්ඩෙ කපන්නෙ.......

apo ehenam epa e prashne maga harimu
anith ekata uththarayak dunna balanna![]()

