පොඩ්ඩක් රස්නෙත් එක්ක හොදන්න එතකොට සෙම තියෙන්වා නම් කැඩිලා යනවාරස්නේ නැති සාමාන්‍ය ලුණු වතුරෙන් නම් හේදුව........ ඒත් සාර්ථක නෑ වගේ........![]()

පොඩ්ඩක් රස්නෙත් එක්ක හොදන්න එතකොට සෙම තියෙන්වා නම් කැඩිලා යනවාරස්නේ නැති සාමාන්‍ය ලුණු වතුරෙන් නම් හේදුව........ ඒත් සාර්ථක නෑ වගේ........![]()

යුරා + මලිතබොකාගෙ රහස කිමෙක්ද?
කවුරුන් හෝ පැහැදිළි කරනවද?
එහෙමත් එකක් මෙව්වා වෙනවද........?එල එල සුභ පැතුම්......
![]()
ඔ යන්නෙන් නම් ඔමායා කියලා දාපන්.....![]()
![]()
.. omaayaa kiyana eke theruma dannawada?dosthara warunge pathmeem awalangu karamu ehenammaath ithin oya pora talks dunnata beheth ahanne kimbulagen, denakinaagen & miniyagen thamai ban
![]()


බේබදු සමූහයක් අතරේ සිටින ඔබ වැනි අමද්රපධාරියෙකුට මගේ ප්‍රණාමය![]()


ඩොට් කිඹුලා තුමා කොහෙද,දැක්කෙම නෑ උදේ වාරුවෙන් පස්සේ



පොඩ්ඩක් රස්නෙත් එක්ක හොදන්න එතකොට සෙම තියෙන්වා නම් කැඩිලා යනවා![]()
bohoma sthuthiy saho... omaayaa kiyana eke theruma dannawada?



ඩොට් කිඹුලා තුමා කොහෙද,දැක්කෙම නෑ උදේ වාරුවෙන් පස්සේ
iye thel badaa ekka beela gedara gihilla kimbuli dotta daala athi okawa 
ඔය එළියට බැස්ස ගමන් මෙහේ වර මම බෙහෙත් ටික දෙන්න......................එකෙක් හරි කියහල්ලකෝ උගුර රිදෙන එක නවත්තගන්න විදියක්........
මාගේ හද පිරි සුබපැතුම්..........ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...
හැක්ස් ටොපියක් කන්නදැන් ඔෆිස් එකේ බං ඉන්නේ....... ඔව්ව ඉතින් ඔෆිස් එකේ කොරන්න බෑනේ........ ගෙදර ගිහින් බලනවා හවසට.........
ඔය එළියට බැස්ස ගමන් මෙහේ වර මම බෙහෙත් ටික දෙන්න......................

කෝල් එකක් දෙන්නම් එලියට එවෙනවානම්......... 
මාගේ හද පිරි සුබපැතුම්..........
ඔමායා(ඕක නේ කලින්ම මතක් වුනේ අම්මපා. ඔමායාකාබ් කියන්නේ ටූත්පේස්ට් වලට දාන කැල්සියම් කාබනේට් වලට)
ඔවිනි
නයනතාරා(මේක නම් පට්ටයි කියල හිතමි)
නදුනයනී
..............
මතක් වෙන විදියට දාන්නම්....................



එහෙමත් එකක් මෙව්වා වෙනවද........?
pala dosthara kenek langata wal hipaatuwa ..mattakundali wage beheth ahanne nathuwa![]()
ජබුක්... 
බස් ලබ්බා උදේ වරුවේ පාට් ටයිම් ජොබක් කරනවා බස් ටික්කා හැටියට බස් වල හොර අල්ලන.......![]()
පඩි රහිත..... ජොබක්..... 
අලුතින් මෙව්ව වෙන්න දෙයක් නැහැ.. මෙව්ව වෙලා ඉවරයි දන්න විදිහට.. මෙව්ව ගැන ඔව්ව රට්ටු කියන කතා.. මම ගොතපු කතා නෙමෙයි හරියැ...






ඉස්තුති.........කෝල් එකක් දෙන්නම් එලියට එවෙනවානම්.........
"ඔමායා"...... ඕක තමා රත්නෙත් එක පාරටම කිව්වේ........ මොකද මේ ඔමායා දෙන්නේක්ටම මතක්වෙන්නේ ඈ..........
නයනතාරා - මේ අර ජයලලිතාගේ නංගි කෙනෙක් නේද........?

පරණ පෙමක් රීලෝඩඩ් කියලා හිතා ගනින්කෝ....... 