අපෝ ඒ H100 ද මොකක්ද එක කිව්ව ගාන වැඩි..... අනික ඩුවල් AC ත් නෑ ඒකේ අපිට ට්‍රිප් යන්න
![]()
මෙන්න මේක ගත්තේ......![]()
![]()
oya face eka nemei ban
mei thiyenne mage wahanema ou daapu pic ekak

අපෝ ඒ H100 ද මොකක්ද එක කිව්ව ගාන වැඩි..... අනික ඩුවල් AC ත් නෑ ඒකේ අපිට ට්‍රිප් යන්න
![]()
මෙන්න මේක ගත්තේ......![]()
![]()

patiyata niduk nirogi vasanavantha anagathayak veva kiyala suba pathanava....ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...

muspeththuva, dan nagitala thiyenne.....![]()
මගුලක් කතා කරනවා..... මම 5.30 ට ඈහැරුනේ.... හොටු SLT හොට්ටන්ගේ නෙට් වැඩ නෑ ගෙදර......
ශොප් එකට ආවේ බස් වල හොර අල්ලන්න ගිහින් & කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගිහින්...... 
තමුසෙට විකාරද ඕයි ..මොන රෙද්දේ තුනක් ද ?![]()
පිස්සුද වාහනේ ගත්තා කියල මට ගානක් නෑ .. ආසාවක් නෑ බන් කිසි දෙකට දැන්![]()
රිදිලා රිදිලා......
රිදිල්ල සමගින් බය වීම
කිසි දේකට ආසාවක් නෑ......??
බොන්නවත්.....?? 
නිකං ලුණු වතුරෙන් හේදුවා...... ඒත් හරි අමාරුයි බං......![]()

ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...

අරිසෙන් අහුබුදු ශුරීන්ගේ දුව සමන්ති අහුබුදු තමා දැන් නම් දෙන වැඩේ කරන්නේ...... මගේ දෝනිට නමක් ගත්තෙත් එයාගෙන්...... http://babynames.lk/en/රිදිලා රිදිලා......
රිදිල්ල සමගින් බය වීම
![]()
කිසි දේකට ආසාවක් නෑ......??
බොන්නවත්.....??
![]()

mekanam patta ne, 4wheel drive thiyena ekakda....
ඕක මම නෙට් එකෙන් ගත්තේ...... වන්ඩිය මම තාම දැක්කේ නෑ.....
මම ඔය දැම්මේ සාම්පල් එකක්..... 
මගුලක් කතා කරනවා..... මම 5.30 ට ඈහැරුනේ.... හොටු SLT හොට්ටන්ගේ නෙට් වැඩ නෑ ගෙදර......
ශොප් එකට ආවේ බස් වල හොර අල්ලන්න ගිහින් & කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගිහින්......
![]()

japan kodiya dakkada danne na.....![]()
ඕකා කොහේ දකින්නද බං ජපන් කොඩි.......
දැන් එයි රිදිලා දූවගෙන ඈවිත් මේකට රිප්ලයි කරන්න...... 

ow ban ammapa mei jeewithe epa wela oi![]()
මගුලක් නොකියා හිටු....... 
sutus gala denava....ehema request kalama denawada bun?

උඹට අයිති නැති බස්වල හොර අල්ලන්නෙ අහවල් කෙන්ගෙඩියකටද![]()
අයිතියක් නම් නෑ තමා......
ඒත් ඉතින් ගෙදර දේ නේ කියලා කරනවා මම.... අන්තිමට හුලං වෙයිද දන්නේ නෑ මට......
මගේ එහෙමකට ඒ ගැන බලාපොරොත්තුවක් නෑ..... මොකද හිට්ලර්ගේ නංගිගේ වැඩ sure නෑ...... 

මගුලක් කතා කරනවා..... මම 5.30 ට ඈහැරුනේ.... හොටු SLT හොට්ටන්ගේ නෙට් වැඩ නෑ ගෙදර......
ශොප් එකට ආවේ බස් වල හොර අල්ලන්න ගිහින් & කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගිහින්......
![]()

thambenne nathiva business vadatika karaganna puluvani....
seat set ekakuth tiyenavada....![]()

මගුලක් කියවන්නේ නැතුව හිටු..... ඔය තුන සෙට් වීමේ සළකුණු......
![]()
![]()
arahe yanna wara oney nam ennam mama 
එකෙක් හරි කියහල්ලකෝ උගුර රිදෙන එක නවත්තගන්න විදියක්........
ලුණු වතුරෙන් උගුර හෝදන එක..... ජින්ජර් බියර් එකක් ගහන එක..... ගැලරි අරිෂ්ඨෙන් ටිකක්, කොකා කෝලා එක්ක කලවම් කරලා ගසන එක...... 
මගුලක් නොකියා හිටු.......
![]()

eka thama mamath baluve ura dala thibune 4wheel ekak neda....oya face eka nemei ban![]()
mei thiyenne mage wahanema ou daapu pic ekak
![]()