EK Married Club-7

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රස්නේ නැති සාමාන්‍ය ලුණු වතුරෙන් නම් හේදුව........ ඒත් සාර්ථක නෑ වගේ........ :dull:
    පොඩ්ඩක් රස්නෙත් එක්ක හොදන්න එතකොට සෙම තියෙන්වා නම් කැඩිලා යනවා:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩ්ඩක් රස්නෙත් එක්ක හොදන්න එතකොට සෙම තියෙන්වා නම් කැඩිලා යනවා:)

    දැන් ඔෆිස් එකේ බං ඉන්නේ....... ඔව්ව ඉතින් ඔෆිස් එකේ කොරන්න බෑනේ........ ගෙදර ගිහින් බලනවා හවසට.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩොට් කිඹුලා තුමා කොහෙද,දැක්කෙම නෑ උදේ වාරුවෙන් පස්සේ

    wena koheda ithin uwa demme goda enna bari lindakata ne :lol: iye thel badaa ekka beela gedara gihilla kimbuli dotta daala athi okawa :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකෙක් හරි කියහල්ලකෝ උගුර රිදෙන එක නවත්තගන්න විදියක්........
    ඔය එළියට බැස්ස ගමන් මෙහේ වර මම බෙහෙත් ටික දෙන්න......................
    ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් වුනා.. දුවෙක් ඉපදුනේ... නමක් නම් තාම දැම්මේ නෑ.. ඔ,න,ත,ධ කියන අකුරුවලින් ලස්සන නමක් තිබ්බොත් කියන්න...
    මාගේ හද පිරි සුබපැතුම්..........
    ඔමායා(ඕක නේ කලින්ම මතක් වුනේ අම්මපා. ඔමායාකාබ් කියන්නේ ටූත්පේස්ට් වලට දාන කැල්සියම් කාබනේට් වලට)
    ඔවිනි
    නයනතාරා(මේක නම් පට්ටයි කියල හිතමි)
    නදුනයනී
    ..............
    මතක් වෙන විදියට දාන්නම්....................
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැන් ඔෆිස් එකේ බං ඉන්නේ....... ඔව්ව ඉතින් ඔෆිස් එකේ කොරන්න බෑනේ........ ගෙදර ගිහින් බලනවා හවසට.........
    හැක්ස් ටොපියක් කන්න
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය එළියට බැස්ස ගමන් මෙහේ වර මම බෙහෙත් ටික දෙන්න......................

    ඉස්තුති......... :):) කෝල් එකක් දෙන්නම් එලියට එවෙනවානම්......... :)

    මාගේ හද පිරි සුබපැතුම්..........
    ඔමායා(ඕක නේ කලින්ම මතක් වුනේ අම්මපා. ඔමායාකාබ් කියන්නේ ටූත්පේස්ට් වලට දාන කැල්සියම් කාබනේට් වලට)
    ඔවිනි
    නයනතාරා(මේක නම් පට්ටයි කියල හිතමි)
    නදුනයනී
    ..............
    මතක් වෙන විදියට දාන්නම්....................

    "ඔමායා"...... ඕක තමා රත්නෙත් එක පාරටම කිව්වේ........ මොකද මේ ඔමායා දෙන්නේක්ටම මතක්වෙන්නේ ඈ.......... :rolleyes::rolleyes::rolleyes:

    නයනතාරා - මේ අර ජයලලිතාගේ නංගි කෙනෙක් නේද........?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo: එහෙමත් එකක් මෙව්වා වෙනවද........?

    අලුතින් මෙව්ව වෙන්න දෙයක් නැහැ.. මෙව්ව වෙලා ඉවරයි දන්න විදිහට.. මෙව්ව ගැන ඔව්ව රට්ටු කියන කතා.. මම ගොතපු කතා නෙමෙයි හරියැ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැක්ස් ටොපියක් කන්න

    11.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලුතින් මෙව්ව වෙන්න දෙයක් නැහැ.. මෙව්ව වෙලා ඉවරයි දන්න විදිහට.. මෙව්ව ගැන ඔව්ව රට්ටු කියන කතා.. මම ගොතපු කතා නෙමෙයි හරියැ...

    චෑහ්හ්හ්......... මලිත්තාට මිට වඩා හොඳ එකක් හොයාගන්න තිබුනා..... :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රිප යන සියළු හොට්ටන් වෙත......................
    යුරා ගේ ලොන්ත ගනනය කිරීම් අනුව ෆුල් ටිකට් 14ක් සහ බාග ටිකට් 6ක් ඇත.
    ඒ අනුව මම 20ක් සදහා වන කුකුළු කකුල් සහ අනිත් අඩු වැඩිය ද, ඌරුවරිගේ තරියා සහ ඌරුආච්චිගේ විකියා සදහා සූකර පෙත්තක් ද, අනික් අඩු වැඩියද 7 වෙනිදා යන්නට කලින් බස් ලබ්බාණන් වෙත ලබා දෙමි. ඌ, ඌට ඇහැකි ලෙස බාබකිව් එක පුලුස්සා හෝ තම්බා හෝ මොන මළඋලව්වක් කර හෝ දෙනු ඇත. මම ඌට කාරියකරවන විස්තර පත්‍රිකාවක් ලබා දෙමි.:nerd:

    බාබකිව් එක කරවුනාට මට කරුණාකර බනිනන එපා.:dull:

    අනික බඩ ගියොත් ඒවාට බෙහෙත් ඇන්න පලයවි.
    :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්තුති......... :):) කෝල් එකක් දෙන්නම් එලියට එවෙනවානම්......... :)

    "ඔමායා"...... ඕක තමා රත්නෙත් එක පාරටම කිව්වේ........ මොකද මේ ඔමායා දෙන්නේක්ටම මතක්වෙන්නේ ඈ.......... :rolleyes::rolleyes::rolleyes:

    නයනතාරා - මේ අර ජයලලිතාගේ නංගි කෙනෙක් නේද........?

    :baffled::dull: පරණ පෙමක් රීලෝඩඩ් කියලා හිතා ගනින්කෝ....... :(
     
    Status
    Not open for further replies.