EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ela ela . ලැප් එක නම් පට්ට. ගේම්ස් වලට නවල දෙන්නේ. cyrsis3 ත් දැම්මා. නෝ අවුල්. medium settings වල run වෙනවා fps around 35 වගේ. :D

    ඈ මරිසියෝ....... ගේම් වලට නවලා දෙනකොට ඕකේ ගේම් ගහන්න පුලුවන්ද බං.......? පෙන්නේ නෑනේ නේද නැව්වම........ :rolleyes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඈ මරිසියෝ....... ගේම් වලට නවලා දෙනකොට ඕකේ ගේම් ගහන්න පුලුවන්ද බං.......? පෙන්නේ නෑනේ නේද නැව්වම........ :rolleyes:
    ඒක නවලා ගහන්න තියෙන්නේ. අලුත් බ්‍රෑන්ඩ් එකක්. :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: සංජියා හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා මට....... :growl:

    ඔන්න බලහං අපේ වටිනාකම........
    cheeky-smile-smiley-emoticon.gif
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අරෙහේ නෝනාට බබා හම්බෙන්න...... මු මෙහෙ ගේම් ගහනවා....... (ඔය මමත් ඒ කාලේ අහපු දෙබසක්........) :lol::lol:
    :lol::lol: මමත් හැමදාම අහනවා

    ගහන ගේම් එකක් මේ දවස් ටිකේ තමයි :dull: වෙනද ගහපු ගේම ගහන්න බැරි නිසා මේකවත් ගහනවා :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ ගිහින් බලන්න දෙයක් නෑ........ ඔය ෆොටෝ එකෙන්ම පෙන්නේ හරියට නිකං නාරිලතා රූපේ වගේ......



    මොන මගුලකට ඔව්වා බොනවද මන්දා....... බිපල්ලකෝ පලතුරු යුෂ...... :oo:

    :shocked: J & B එක්ක පලතුරු යුෂ..... :love: :love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol: මමත් හැමදාම අහනවා

    ගහන ගේම් එකක් මේ දවස් ටිකේ තමයි :dull: වෙනද ගහපු ගේම ගහන්න බැරි නිසා මේකවත් ගහනවා :dull:

    :lol::lol:

    ආයේ පුතේ වෙන වෙන ගේම්ස් නැතේ පැටියා ආවට පස්සේ.........
     
    Status
    Not open for further replies.