ela ela . ලැප් එක නම් පට්ට. ගේම්ස් වලට නවල දෙන්නේ. cyrsis3 ත් දැම්මා. නෝ අවුල්. medium settings වල run වෙනවා fps around 35 වගේ.![]()
ඈ මරිසියෝ....... ගේම් වලට නවලා දෙනකොට ඕකේ ගේම් ගහන්න පුලුවන්ද බං.......? පෙන්නේ නෑනේ නේද නැව්වම........

ela ela . ලැප් එක නම් පට්ට. ගේම්ස් වලට නවල දෙන්නේ. cyrsis3 ත් දැම්මා. නෝ අවුල්. medium settings වල run වෙනවා fps around 35 වගේ.![]()

ඒක නවලා ගහන්න තියෙන්නේ. අලුත් බ්රෑන්ඩ් එකක්.ඈ මරිසියෝ....... ගේම් වලට නවලා දෙනකොට ඕකේ ගේම් ගහන්න පුලුවන්ද බං.......? පෙන්නේ නෑනේ නේද නැව්වම........![]()

සංජියා හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා මට.......
![]()
70 ක් විතර රත් වෙනවා එතකොට![]()


උගුර රිදෙන එක නවතින බෙහෙතක් කියහල්ලකෝ කවුරුහරි...... මාර දවිල්ලයිනේ.......

ඒක නවලා ගහන්න තියෙන්නේ. අලුත් බ්රෑන්ඩ් එකක්.![]()





Azithromycin 500mg 1k ganin dawasata....![]()
මිනියාත් බෙහෙතක් කිව්වා ඒක ගත්තා හැබැයි...... 
70 ක් විතර රත් වෙනවා එතකොට![]()
ගහපන් ඒ උනාට අවුලක් වෙන්නේ නෑ.......
ටොෂිබා
නේ..... 
ඒ කියන්නේ ලබන අවුරුද්දේ සමරන්න මේ දවස් වල ක්රියාමාර්ග ගනිමින් සිටිනවා....... ජය වෙව්ව්ව්ව්වා.......![]()

අරෙහේ නෝනාට බබා හම්බෙන්න...... මු මෙහෙ ගේම් ගහනවා....... (ඔය මමත් ඒ කාලේ අහපු දෙබසක්........)![]()

මමත් හැමදාම අහනවා
වෙනද ගහපු ගේම ගහන්න බැරි නිසා මේකවත් ගහනවා 
ආයේ ගිහින් බලන්න දෙයක් නෑ........ ඔය ෆොටෝ එකෙන්ම පෙන්නේ හරියට නිකං නාරිලතා රූපේ වගේ......
මොන මගුලකට ඔව්වා බොනවද මන්දා....... බිපල්ලකෝ පලතුරු යුෂ......![]()
J & B එක්ක පලතුරු යුෂ.....

වෙන මුකුත් එපා ද?Azithromycin 500mg 1k ganin dawasata....![]()




ගහපන් ඒ උනාට අවුලක් වෙන්නේ නෑ.......
ටොෂිබා
නේ.....
![]()

මමත් හැමදාම අහනවා
ගහන ගේම් එකක් මේ දවස් ටිකේ තමයිවෙනද ගහපු ගේම ගහන්න බැරි නිසා මේකවත් ගහනවා
![]()

වෙන මුකුත් එපා ද?
ඕක වැරදුනොත් දෙන්නේ අහවල් පයන්නේ ඇනිටිබයොටික් එකද කියපං කෝ එතකොට......![]()



