පද පේළී - EK LYRICS THREAD PART 2

Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~


:dull::dull::dull:

කපුගේ ගේ එක ගීතයක කිය වෙනවා " තැවුනේ දැවුනේ පිරිසිදු සිතකිනි එකම ළඳක් වෙත පෙම් කලේ උමතුවෙනි...." කියලා.තවත් තැනක කියවෙනවා "දහසක් මල් මැද එකම මලයි පැතුවේ.. එමල කිමද සරදම් කර සැඟව ගියේ..." කියලා.. මේ පද පේළි ඇහෙද්දි පපුව පසාරු කරන් යන තරම් හැන්ගීමක් එනවා... :dull:

kohomath awankawama adare kala kenekta thamai niyama widiyata dukak danenne :yes::yes:
ea sindu 2ma lassanama ewa :)
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    :dull::dull::dull:

    කපුගේ ගේ එක ගීතයක කිය වෙනවා " තැවුනේ දැවුනේ පිරිසිදු සිතකිනි එකම ළඳක් වෙත පෙම් කලේ උමතුවෙනි...." කියලා.තවත් තැනක කියවෙනවා "දහසක් මල් මැද එකම මලයි පැතුවේ.. එමල කිමද සරදම් කර සැඟව ගියේ..." කියලා.. මේ පද පේළි ඇහෙද්දි පපුව පසාරු කරන් යන තරම් හැන්ගීමක් එනවා... :dull:
    :yes::dull:

    කපුගේ මහත්තයගෙ තවත් ලස්සනම සින්දු දෙකක්....:yes:
    මේ සින්දු ඇහුවම හිතට අමුතුම හැගීමක් එන්නේ..:dull:
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    සිත්තම් කරමින් මනසේ... ඔබෙ රුව
    කවදා හෝ.. යලි දකින තුරා..
    රැව් පිළි රැව් දී.. ඇසෙන ඔබේ හඩ
    යළි මගෙ සවනත වැකෙන තුරා....
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....

    භවය පුරා.......

    දෙලොවක් අතරේ.. සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන්නැතුව ඇතී...
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී..
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....
    භවය පුරා.......

    භවයෙන් භවයේ.. අහිමිව හිමි වන
    නොපිරූ පරමිතාව පුරා..
    සමු ගනිමුද අපි අපේම වූ මතු
    භවයක යලි හමුවෙමුයි පතා...
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....
    භවය පුරා.......
    :( :(



     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිත්තම් කරමින් මනසේ... ඔබෙ රුව
    කවදා හෝ.. යලි දකින තුරා..
    රැව් පිළි රැව් දී.. ඇසෙන ඔබේ හඩ
    යළි මගෙ සවනත වැකෙන තුරා....
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....

    භවය පුරා.......

    දෙලොවක් අතරේ.. සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන්නැතුව ඇතී...
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී..
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....
    භවය පුරා.......

    භවයෙන් භවයේ.. අහිමිව හිමි වන
    නොපිරූ පරමිතාව පුරා..
    සමු ගනිමුද අපි අපේම වූ මතු
    භවයක යලි හමුවෙමුයි පතා...

    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....
    භවය පුරා.......
    :( :(





    මගේ අහිමි උනු පෙම්වතියගෙන් මම මේ විදියටම ඇහුවා.... කෙනෙකුට ඒක බොළඳ වෙන්න පුළුවන්... ඒත් හදවතේ හැඟීම දන්නේ තමන් විතරයි.... මට පින් මදි ඇති ඒ ආදරේ මේ භවයේ විඳින්න... ඒත් මට ලොකු ආසාවක් තියෙනවා මේ සංසාරේ කවදක හරි ඒ කෙල්ලගේ හදවතේ අවංක ආදරේ විඳින්න
    හැමදාටම... ඒක ලොකු පිපාසයක්............
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113



    මාගෙ පුතුට මල් යහන සදන්නේ
    දෑස සිහින වැල් පාවී එන්නේ
    රෝස කැලේකින් හමුවූ වැන්නේ
    මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
    මාගෙ පුතුට මල්

    පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
    කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
    අම්ම කියාලයි බහ තෝරන්නේ
    ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ

    මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
    ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
    මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
    ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
    පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
    පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
    මල් යහනාවේ පුතු නැළවෙන්නේ
    මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
    කවුදෝ දුන්නේ
    කවුදෝ දුන්නේ


    dad-and-baby-bonding.jpg
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රැඩිකල් ප්‍රේමයේ....

    ආදරේ ගැනද කෙටි යෙදුම්
    ජීවිතේ ගැනද මහා වැනුම්//
    රැඩිකල් ප්‍රේමයේ
    සමනළ පියාපතකට දී රිදුම්

    සයිඳවයින් පිට නැගී
    සිත මැවූ සශ්‍රීක හීන ඇගේ
    විඳගන්න ඉඩ නොදී...

    ආදරේ ගැනද කෙටි
    යෙදුම්...

    පාට වත්සුනු දියෙහී... තැවරූ//
    පාෂාණිභූත මතකය ඇගේ
    විඳගන්න ඉඩ නොදී...

    ආදරේ ගැනද කෙටි
    යෙදුම්...

    -
    කසුන් කල්හාර-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Tonight no dreams
    There's a time in life
    When we think we'll fight alone...
    It seems like nobody you know
    But tonight... we're together
    Cause friends we are forever
    But tonight... we're together
    Cause friends are forever

    Tonight... take it easy
    No drinks, no dreams
    Tonight... take it easy
    You'll find your love
    Tonight... take it easy
    No drinks, no dreams
    Tonight... take it easy
    This is your night, you need it
    Over your future take it
    Feel inside and say 'I leave tonight'
    We're so unrelated
    All the rainbow we take it
    Feel inside and say 'I leave tonight'

    Tonight... we'll never be alone
    From tonight... we'll never be alone
    But tonight... we're together
    Cause friends we are forever
    But tonight... we're together
    Cause friends are forever


    -Edward Maya-
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    තව එක දවසක් හරි මට ඉස්සර වාගේ නුඹ ළග ඉන්නට ඉඩ දෙන්න.

    මේ සිංදුවේ Lyrics කා ළග හරි තියෙනවනම් දාන්නකො.
    මතක විදියට Chamara Weerasingha ගේ සිංදුවක්.
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    අහස නුඹ මෙතරම්
    සයුර නුඹ මෙතරම්
    ආදරේ මෙතරම්
    සිහිනයකි නුඹ නම්...........//

    සිහින දකිනා අඳුරු කුටියේ
    උදා කරණයි නුඹ මගේ
    ජිවිතේ හඬයි නුඹ ඉල්ලා
    නුඹට මා ආදරේ..........
    නුඹට මා ආදරේ................

    අහස නුඹ මෙතරම්.............

    අවපසයි ජිවිතය මට
    සිසිල් දිය නුඹ නොනැවති...........//
    මධුර ගී නුඹමයි සරා සඳ
    දුරස් වන්නට එපා දැන්........
    දුරස් වන්නට එපා දැන්................

    අහස නුඹ මෙතරම්..............//

    මගේ ආසම සිංදුව.
    Thanks Machan
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳඑළියේ මං පෙත පාදා
    රහසක් සඟවා
    ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා
    ඇය යන්න ගියා මැකිලා

    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මූණ වසා
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අලුත් නූලක්:cool:ඒත් පරන සිංදු:oo:

    ආයෙත් හඩන්න කදුලක් උනන්න
    ඇයි අපි මේ හමුවන්නේ
    හිමි නැති ඔයාව හිත යට තියාන
    දුක් විදලයි හිත හැදුවේ
    ඔබ හිනහෙන්න ඔබෙ රජ දහනේ
    මං තාමත් මගෙ තනි හීනේ
    දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ
    එකයි මං ඔබෙන් වෙන් වෙන්නේ...

    ආඩම් බර රුව දැකලා
    සිත ආයෙත් උමතු වෙලා
    සගවන්නට බැ කිසිදා
    පුංචී පෙම්පත් කථා
    අපේම ලොවේදී අපි මුනගැසේවී
    සිතෙනුත් පෙම් කරලා
    ඔබ දුර ඇදේවී මං ඉකි බිදිවී
    අපි ඈතයි සැමදා ....

    සදාතනික පෙම පතලා
    තනිකඩ සිත් මුලා වෙලා
    ඇති නැති දුරක තියා
    සත්තමයි පෙම් කලා
    අපේම ලොවේදී අපි මුනගැසේවී
    සිතෙනුත් පෙම් කරලා
    ඔබ දුර ඇදේවී මං ඉකි බිදිවී
    අපි ඈතයි සැමදා ....

    theekshana anuradha
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳු වලාකුළින් නිති වැසෙන සඳේ
    ඔබ ගැන හද මුමුණයි
    අමතක කර ඔබ සැඟවී ගිය මුත්
    යළි මතකයට නැගේ

    දඟකාර ලෙසින් මගේ දෑත අරන්
    දෙතොලින් සිප ගත්තා
    ආදර සුවදින් හද මල පිපිලා
    සතුටු කඳුළු ගැලුවා

    විහිළුවක් කළා අමනාප වෙලා
    ඇස් රතු කර ගත්තා
    වැළලී ගිය පෙම් පුරා වත කියන්
    මා අසරණ වූවා


    Vijaya Bandara Welithuduwa
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අත්වැල් පැටලී එදා
    මේ සොඳුරු වෙරළේ
    පියමැන්නෙමු රළ අතරින් ජීවිතේ සයුරු ගැඹරේ
    රැළි එක එක පැන නැගී වෙරළේ හැපෙමින් බිදේ
    පැතුම් ලෙසින් පොදි බැදී විසිරේ වෙරළත ඉමේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Roshan Fernando..........

    විලේ නෙළුම් මල් කොපමණ තිබුනත්~
    එක මලකට පෙම් කරමි සිතින්..
    නෙලන්න ආසයි දෝතින් ඒ මල~
    මගේම වන්නට හැමදාමත්..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Chamara Weerasinghe........

    තව එක දවසක් හරි මට ඉස්සර වාගේ නුඹ ළග ඉන්නට ඉඩ දෙන්න.

    මේ සිංදුවේ Lyrics කා ළග හරි තියෙනවනම් දාන්නකො.
    මතක විදියට Chamara Weerasingha ගේ සිංදුවක්.

    ~එක දවසක්~

    alone-boy.jpeg


    ~එක දවසක් මට ඉස්සර වාගේ~
    ..ඔබ ලඟ ඉන්නට ඉඩ දෙන්න..
    ~තව එක දවසක් හදවත මාගේ~
    ..සුවඳින් ඔබගේ සරසන්න සරසන්න..
    ~එක දවසක් මට ඉස්සර වාගේ~
    ..ඔබ ලඟ ඉන්නට ඉඩ දෙන්න..

    ~සිතුවේ ඔබගේ හද ගැන විතරයි~
    ..ඒ හින්දා වෙන්වන්න දුකයි..
    ~සෙනෙහස දෙන්නට ළංවී ඉන්නට~
    ..මට නම් ඉන්නේ ඔබ විතරයි..

    ~පැතුවේ හද ඔබවම විතරයි~
    ..ඒ හින්දා සමුගන්න දුකයි..
    ~නිදි නැති මුලු රෑ ඔබ ගැන සිහිවී~
    ..කඳුළැලි සැලුවේ මම දුකටයි..

    ..එක දවසක් මට ඉස්සර වාගේ..

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අංජලීකා...

    මල මිලින වෙලා
    මුඳු සුවඳ ගලා
    මගේ ලොවම වෙලා
    ඇත තවමත් අංජලිකා

    සඳ නැතද රැයේ
    නිල් සළුපිලියෙන්
    සුරඟනක වෙසින්
    තවමත් ඔබ හිනැහෙනවා
    අංජලීකා
    ...අංජලීකා...

    මට පෙනෙන දුරින්
    මට ඇහෙන සරින්
    තවමත් ඔබ සිටී බලා
    මද සිනහා මුවින්
    තවමත්
    මගේ අංජලිකා//

    අංජලීකා...අංජලීකා...

    -නලීන් පෙරේරා-
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඟ තවම ගලයි....
    ගං දෑල නිසසලව
    බලා හිඳියි....
    ඔබ ගඟක් වගෙයි
    සිත් දෑළවරින් .....
    ඈතටම ඇදෙයි....

    මහ වැස්ස වැටී
    ගඟ දිය කැළඹෙයි...
    ගං ඉවුරු නුහුරු
    රිදුමකින් සැලෙයි....
    ගඟ ඔහොම තමයි
    එකතැන නොරැඳෙයි.....
    ඔය හදේ රැඳුනු
    ආදරය වගෙයි ....

    කඳු යාය නිලෙන්
    නිල් අහස වසයි....
    ගං දියෙන් වැසී
    හිත තවම බරයි.....
    කඳු පෙළ නිසලයි
    කිසිදා නොසැලෙයි ....
    මා ඔබට පිදූ.. ආදරය වගෙයි
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    තාමත් මුණගැහුනෙ නැතත් දෑස් දෙක ඔබේ..
    හිතට හිතක් ලං වීලා කල්පයක් වගේ..
    දැනෙන තරම් ලග නැති පාලුව අනන්තයක් වගේ..
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ..

    මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා..
    ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා..
    දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ..
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ..


    හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අදෝනා..
    පවසන්න අතීතයලා තුරුලට වෙලා..
    දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ..
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ..

    :love::love::love::love:

    මා වෙනුවෙන් ගැයුනු ගීයක්-මම ආසම සිංදුවක්..:love::love:

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තාමත් මුණගැහුනෙ නැතත් දෑස් දෙක ඔබේ..
    හිතට හිතක් ලං වීලා කල්පයක් වගේ..
    දැනෙන තරම් ලග නැති පාලුව අනන්තයක් වගේ..
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ..

    මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා..
    ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා..
    දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ..
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ..


    හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අදෝනා..
    පවසන්න අතීතයලා තුරුලට වෙලා..
    දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ..
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ..

    :love::love::love::love:

    මා වෙනුවෙන් ගැයුනු ගීයක්-මම ආසම සිංදුවක්..:love::love:


    මාත් ආස සිංදුවක්
    11.gif
    11.gif
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    මාත් ආස සිංදුවක්
    11.gif
    11.gif
    මේකෙ පුදුම ලස්සනක් තියෙන්නෙ. ඒකත් ගොඩාක්ම ආදරේ කෙනාගෙ හඬින් ඇහුවම දැනෙන සතුට කියන්න වචන නෑ..:):)