QS Job help in Middle East

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මචන්ලා, මම ICBT එකේ QS HND එක කරා.
    මට දෑනට 3years work experience තියෙනව.

    උබලා දන්න හොද Agency එකක් හරි vacancy දාන website එකක් හරි, එහෙමත් නෑත්තම් ඒ රටවල් වල ඉන්න එකෙක් නම් උබල දන්න vacancy එකක් මට set කරල දියන් ...

    email - [email protected]

    Thanx :P

    bump එකකින් හරි උබල කරන උදව්ව වටිනව මචන් මට ...
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    මචන් නිකන් ඉන්න වෙලාවක මේ සයිට් වල register වෙලා complete profile එකක් හදලා ජොබ්ස් වලට apply කරපන්... මගේ යාලුවෙක්ට naukrigulf එකෙන් සෙට් උනා ...
    http://www.gulftalent.com/
    http://www.naukrigulf.com/
    http://gulf.megajobs.com/
    http://www.bayt.com/

    තව ලංකාවේ agency වල register වෙයන් ... ගොඩක් company වලට selected agency තියෙනවා උන් ඒවායින් තමයි ගන්නේ ... වැල්ලවත්තේ ට්‍රස්ට් එක...වගේ දෙක තුනක register වෙයන්
     
    • Like
    Reactions: eshanx

    ok thanx machan information ekata :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    slqs eke mail list eke register weyan. ekata ena job walata ethakota apply karanna puluwan. umbe experience eka wadipurama thiyenne moke da, road and infrastrcure da, building da, M&E dah. eh anuwa middle east wala company tikak hoyagena cv ehemath dapan, godak ewai lankawe aya innawa. anith eka umbe course eka kalin karapu dan middle east inna ayatath katha karapan. palaweni job ekata lesiyen hambenne nathnam padi gana wadiya hithanne nathuwa oman, bahrain wage wadiya demand nathi ratakata try karapan. passe UAE, qatar wage ratakata middle east expeience ekka try karanna puluwan.
     
    Ok loku udawwak ban uba kale... mama try parak dannam ok :)