එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් ඕනා මීටරේ පාට වෙනස් කර ගන්න..... කොළ පාට ඕනා...... :D :P

    බැක් ලයිට් එක තියන විදිය දන්නව නම් වැඩේ කරන්න පුලුවන් වෙයි. හැබැයි මස් කරන්න වෙයි.:(

    පාට වෙනස් කරපු මීටරේටත් ඇහැ තියන්න එහෙම යනව නෙමේ ඔන්න.:P:P:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    me umbata puluwanda digital meter ekaka display colour eka wenas karanna..

    lankave samahara un karanava e wadee.. habai konaka indan galawanna wenavalu meter eka... umba electric side eke wada karanavane tikak.. ohoma gemak gahanna puluwanda umbata...??? puluwan nam mage metere umbata genat denava test run ekatat ekka paata wenas karala diyan mata....:eek::):):)

    පාට වෙනස් කරන්න පුළුවනි
    ඒක ඇතුළු තව තව එක්ස්පෙරිමන්ට් කරන්න තමා මචං කැඩිච්ච මීටරයක් හොයන්නේ.

    ඔව් බං මීටරේ මස් කරන්න වෙනවා. ඕකේ LCD ඩිස්ප්ලේ එකත් ගලවන්න ඕනි එක පාස්සල තියෙන්නේ. rpm මීටර් කට්ටත් ගලවන්න ඕනි.
     
    Last edited:

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ඩිමෝ එකෙන් ගෙන්වන Lithium White Grease කියලා ස්ප්‍රේ කෑන් එකක් තියෙනවා...... 952/= ක් වෙන්නේ ඒක හොදද.....??

    මෙන්න ඕක බලන්න ඔයිල් මාට් එකක් ගාව නවත්තන් ඉන්නකොට, (බයික් එක ස්ටාර්ට් එකේ තියලා ගියේ මම) මෙන්න බොලේ කාර් වල AC එකෙන් වතුර වැක් කෙරෙනවා වගේ බයික් එකෙන් වතුර වැක් කෙරෙනවා මරෝ කියලා...... :shocked:

    e2bu8.jpg

    දන්න එකෙක් කියහල්ලකෝ මොකක්ද මේ කියලා......?? :rolleyes: මම TDI ටත් කිව්වා..... ඔන්න පින්තූර ටික...... :D

    1zwg13m.jpg

    යකෝ ඔක බයික් එකක් කාර් එකක් නෙවෙයි.ඔච්චර ඇයි හිතන්නේ? බයික් ගැන.​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බැක් ලයිට් එක තියන විදිය දන්නව නම් වැඩේ කරන්න පුලුවන් වෙයි. හැබැයි මස් කරන්න වෙයි.:(

    පාට වෙනස් කරපු මීටරේටත් ඇහැ තියන්න එහෙම යනව නෙමේ ඔන්න.:P:P:lol:

    :frown: මාව කාපිය....... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අමාරුවෙන් ගත්ත එකනේ බං.... ඒකයි..... :(

    ඒ වුනාට යුරාජ් අයිය ඔය වතුර යන සීන් එක දැකපු එක ලොකු දෙයක්.:yes::yes: ගොඩක් අයට වැදගත් දෙයක් ඉගෙන ගත්ත ඒකෙන් මාත්.:) සර්විස් කාරයො වතුර අල්ලන විදියට ඔයින් ගියා ඇති.:growl: නිකමට හරි එන්ජිමට වතුර ඇද්දනම් ආයි ඉතින් කියන්න ඕනේ නැනේ.:no::no::no:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අහම්බෙන් දැක්කේ..... ඒකත් අර චේන් ග්‍රීස් හොයන්න ගිහින්...... මුන්ට අමතන්න අමතක උනා.... හෙට අමතන්න ඕනා කන් පාත් වෙන්න සර්විස් එකට..... :angry:
     
    • Like
    Reactions: TDI110

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පාට වෙනස් කරන්න පුළුවනි
    ඒක ඇතුළු තව තව එක්ස්පෙරිමන්ට් කරන්න තමා මචං කැඩිච්ච මීටරයක් හොයන්නේ.

    ඔව් බං මීටරේ මස් කරන්න වෙනවා. ඕකේ LCD ඩිස්ප්ලේ එකත් ගලවන්න ඕනි එක පාස්සල තියෙන්නේ. rpm මීටර් කට්ටත් ගලවන්න ඕනි.

    :baffled::baffled::P:P:P:P:P:P:P........ Heeeeeeeeeeeeeeee... ehenam mulin umba experiment tika karapan... eka hari giyama mage metare karapan palaweni customer hatiyata.... :):):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    :baffled::baffled::P:P:P:P:P:P:P........ Heeeeeeeeeeeeeeee... ehenam mulin umba experiment tika karapan... eka hari giyama mage metare karapan palaweni customer hatiyata.... :):):)

    ඔව් බං තම එකක් සෙට් උනේ නෑ. කැඩිච්ච මීටරයක් ගණන් පුළුවන් කොහෙන්ද බං ? පංචිකාවත්තේ තියෙද ?

    මගේ බයික් එක බලන්න කම්පනියෙන් බුවෙක් එනවා කිව්වා උගෙන් අහන්න ඕනි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් බං තම එකක් සෙට් උනේ නෑ. කැඩිච්ච මීටරයක් ගණන් පුළුවන් කොහෙන්ද බං ? පංචිකාවත්තේ තියෙද ?

    මගේ බයික් එක බලන්න කම්පනියෙන් බුවෙක් එනවා කිව්වා උගෙන් අහන්න ඕනි.

    :oo: බයික් හදන උන් ලග ඈති.... :yes: හොයන්නම් මාත්...... :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බැක් ලයිට් එක තියන විදිය දන්නව නම් වැඩේ කරන්න පුලුවන් වෙයි. හැබැයි මස් කරන්න වෙයි.:(

    පාට වෙනස් කරපු මීටරේටත් ඇහැ තියන්න එහෙම යනව නෙමේ ඔන්න.:P:P:lol:

    ade back light eka red color wage danna baida bun:eek::eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගේ පල්සරේ සර්විස් එකෙන් පස්සේ මේ පාර 39Km/l කරලා තියෙන්නේ...... :angry: මොන රෙද්දක්ද යකෝ මේක........ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ පල්සරේ සර්විස් එකෙන් පස්සේ මේ පාර 39Km/l කරලා තියෙන්නේ...... :angry: මොන රෙද්දක්ද යකෝ මේක........ :(

    ෂුවර් නේද?:baffled: දැන්වත් ප්ලග් දෙක ග්ලවල බලමු නේද?:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ෂුවර් නේද?:baffled: දැන්වත් ප්ලග් දෙක ග්ලවල බලමු නේද?:yes::yes:

    :yes: මම ඉතින් මීටරේ ලියාගෙන ගානට තෙල් ගහලා බලන එකනේ....... :angry:

    මට ඕක ගලවගන්න තේරුමක් නෑ බං..... :no: මේ දවස් ටිකේ මේ පැත්තෙද ඉන්නේ....?? බැරිද මේක ගලවලා ප්ලග් දෙක බලලා දෙන්න...... :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: මම ඉතින් මීටරේ ලියාගෙන ගානට තෙල් ගහලා බලන එකනේ....... :angry:

    මට ඕක ගලවගන්න තේරුමක් නෑ බං..... :no: මේ දවස් ටිකේ මේ පැත්තෙද ඉන්නේ....?? බැරිද මේක ගලවලා ප්ලග් දෙක බලලා දෙන්න...... :cool:

    නෑ යුරාජ් අයියේ. මං හැමදාම ගෙදර ඉදන් එන්නේ. 40km තියනව මාළබේ ඉදන්. දවසට 80km පදිනව.:baffled: විභාගෙත් ලග ලග එනව තරු පෙනි පෙනි ඉන්නේ..:sorry:

    වෙලාවක් ලැබුනොත් මං සදුදට එන්න බලන්නම්.හැබැයි හවස තමා.

    ඕකට පස්මහ බැලුම් බලන්න දෙයක් නෑ. ටූල් කිට් එකෙන් බොක්ස් කෑල්ල අරගෙන ගලවන්න.:D

    හොද වීඩියෝ එකක් හම්බවුනේ නෑ. ගලවන හැටි මේකෙන් යන්තම් බලාගන්න.:cool:ඔයාගෙ එකෙත් ඔය වගේම තමා. දෙකම ගලවල බලන්න.තද කරනකොට ෆුල් ඩම් එක දාල තද කරන්නේ නැතුව තරමක් ගානට තද කරන්න.:yes:

    • Like
    Reactions: urajdrlk
    Status
    Not open for further replies.