මටත් ඕනා මීටරේ පාට වෙනස් කර ගන්න..... කොළ පාට ඕනා......![]()
![]()




me umbata puluwanda digital meter ekaka display colour eka wenas karanna..
lankave samahara un karanava e wadee.. habai konaka indan galawanna wenavalu meter eka... umba electric side eke wada karanavane tikak.. ohoma gemak gahanna puluwanda umbata...??? puluwan nam mage metere umbata genat denava test run ekatat ekka paata wenas karala diyan mata....![]()
ඩිමෝ එකෙන් ගෙන්වන Lithium White Grease කියලා ස්ප්‍රේ කෑන් එකක් තියෙනවා...... 952/= ක් වෙන්නේ ඒක හොදද.....??
මෙන්න ඕක බලන්න ඔයිල් මාට් එකක් ගාව නවත්තන් ඉන්නකොට, (බයික් එක ස්ටාර්ට් එකේ තියලා ගියේ මම) මෙන්න බොලේ කාර් වල AC එකෙන් වතුර වැක් කෙරෙනවා වගේ බයික් එකෙන් වතුර වැක් කෙරෙනවා මරෝ කියලා......![]()
![]()
දන්න එකෙක් කියහල්ලකෝ මොකක්ද මේ කියලා......??මම TDI ටත් කිව්වා..... ඔන්න පින්තූර ටික......
![]()
![]()
බැක් ලයිට් එක තියන විදිය දන්නව නම් වැඩේ කරන්න පුලුවන් වෙයි. හැබැයි මස් කරන්න වෙයි.
පාට වෙනස් කරපු මීටරේටත් ඇහැ තියන්න එහෙම යනව නෙමේ ඔන්න.![]()
මාව කාපිය....... 
යකෝ ඔක බයික් එකක් කාර් එකක් නෙවෙයි.ඔච්චර ඇයි හිතන්නේ? බයික් ගැන.
අමාරුවෙන් ගත්ත එකනේ බං.... ඒකයි..... 
අමාරුවෙන් ගත්ත එකනේ බං.... ඒකයි.....
![]()

ගොඩක් අයට වැදගත් දෙයක් ඉගෙන ගත්ත ඒකෙන් මාත්.
සර්විස් කාරයො වතුර අල්ලන විදියට ඔයින් ගියා ඇති.
නිකමට හරි එන්ජිමට වතුර ඇද්දනම් ආයි ඉතින් කියන්න ඕනේ නැනේ.


පාට වෙනස් කරන්න පුළුවනි
ඒක ඇතුළු තව තව එක්ස්පෙරිමන්ට් කරන්න තමා මචං කැඩිච්ච මීටරයක් හොයන්නේ.
ඔව් බං මීටරේ මස් කරන්න වෙනවා. ඕකේ LCD ඩිස්ප්ලේ එකත් ගලවන්න ඕනි එක පාස්සල තියෙන්නේ. rpm මීටර් කට්ටත් ගලවන්න ඕනි.








........ Heeeeeeeeeeeeeeee... ehenam mulin umba experiment tika karapan... eka hari giyama mage metare karapan palaweni customer hatiyata.... 


........ Heeeeeeeeeeeeeeee... ehenam mulin umba experiment tika karapan... eka hari giyama mage metare karapan palaweni customer hatiyata....
![]()
ඔව් බං තම එකක් සෙට් උනේ නෑ. කැඩිච්ච මීටරයක් ගණන් පුළුවන් කොහෙන්ද බං ? පංචිකාවත්තේ තියෙද ?
මගේ බයික් එක බලන්න කම්පනියෙන් බුවෙක් එනවා කිව්වා උගෙන් අහන්න ඕනි.
බයික් හදන උන් ලග ඈති....
හොයන්නම් මාත්...... 
බැක් ලයිට් එක තියන විදිය දන්නව නම් වැඩේ කරන්න පුලුවන් වෙයි. හැබැයි මස් කරන්න වෙයි.
පාට වෙනස් කරපු මීටරේටත් ඇහැ තියන්න එහෙම යනව නෙමේ ඔන්න.![]()




ado mamath gatta pulsar 150 1k aluthenma.
එල එල ආ..... මගේ එකමයි.....
කීයක් උනාද.....?? 
මොන රෙද්දක්ද යකෝ මේක........ 
මගේ පල්සරේ සර්විස් එකෙන් පස්සේ මේ පාර 39Km/l කරලා තියෙන්නේ......මොන රෙද්දක්ද යකෝ මේක........
![]()
දැන්වත් ප්ලග් දෙක ග්ලවල බලමු නේද?

ෂුවර් නේද?දැන්වත් ප්ලග් දෙක ග්ලවල බලමු නේද?
![]()
මම ඉතින් මීටරේ ලියාගෙන ගානට තෙල් ගහලා බලන එකනේ.......
මේ දවස් ටිකේ මේ පැත්තෙද ඉන්නේ....?? බැරිද මේක ගලවලා ප්ලග් දෙක බලලා දෙන්න...... 
මම ඉතින් මීටරේ ලියාගෙන ගානට තෙල් ගහලා බලන එකනේ.......
![]()
මට ඕක ගලවගන්න තේරුමක් නෑ බං.....මේ දවස් ටිකේ මේ පැත්තෙද ඉන්නේ....?? බැරිද මේක ගලවලා ප්ලග් දෙක බලලා දෙන්න......
![]()
විභාගෙත් ලග ලග එනව තරු පෙනි පෙනි ඉන්නේ..

ඔයාගෙ එකෙත් ඔය වගේම තමා. දෙකම ගලවල බලන්න.තද කරනකොට ෆුල් ඩම් එක දාල තද කරන්නේ නැතුව තරමක් ගානට තද කරන්න.
එල එල ආ..... මගේ එකමයි.....
කීයක් උනාද.....??
![]()