EK Married Club-7

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :cool: හරි කවුන්ට් කර ගත්තා...... :yes: 3 වෙනකොට මාළඹෙන් පිටත් වෙනවා අර ලො.ලො.කො. කුදලගෙන...... :yes:
    දැන් ඉඩ කඩ කොහොමද වෑන් එකේ...:rolleyes::rolleyes:

    Thari 1
    Nadiya 1
    Kimbul Ayya 1
    Bus labu 2
    Sanjee 2
    Mama 1
    King 1
    Mini 1
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඉඩ කඩ කොහොමද වෑන් එකේ...:rolleyes::rolleyes:

    Thari 1
    Nadiya 1
    Kimbul Ayya 1
    Bus labu 2
    Sanjee 2
    Mama 1
    King 1
    Mini 1

    :oo: මෙහෙදි ප්‍රශ්නයක් නෑ..... ප්‍රශ්නේ උද්ගත වෙන්නේ කෑගල්ලෙදි අර නර්ස් ජෝඩුව නැග්ගහම....... ඒ නිසා මේ දවස් ටිකේ අඩුවෙන් කාලා කෙට්ටු වෙයන්....... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ammoooo mekaage baila.....10 ta kathakaraddith kiwwe kuruwita kiyalaa..... :lol:

    kohomada park eka hawasa hitapu.... supiri nehh...... :)
    umba kathakale 10 tada, gedarata giya velava baluve naha. nikan pollakin gahala vage. anga seduva nidagaththa....:baffled::baffled:
    ya...ya... thaniyama yanna oni rasa vindinna nam....;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ගෙදර වැඩද....?? පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න වැඩද....?? :rolleyes:

    නෑ බන් රාජකාරි ගෙදර වැඩ :sorry: දැනුයි ඉවර උනේ :oo:
     
    Status
    Not open for further replies.