මමත් ගත්ත මචන් Toshiba Laptop එකක්. මෙක ගත්තේ නම් මට නෙමෙයි මගේ වයිෆ් ට birthday present එක විදියට. ඔව් Tech Smart Lanka අධිපති Uraj මාමිගෙන් තමයි ගත්තේ. 

මෙන්න උණු උණුවේ බඩු.

මචන් ලැප් එකක් ගනිද්දි විශ්වාසවන්ත තැනකින් ගන්න ඔනේ. මගේ ලැප් එක ගත්තේ unity එකෙන්.
එතනින් මම යාලුවොන්ටත් ලැප්s අරන් දීල තියෙනවා. එක පාරක් මගේ ලැප් එකෙ කී බොර්ඩ් එකේ අවුලක් ඇවිල්ල පට්ට කට්ටක් කෑවා. අරන් දුන්න දෙතුන් දෙනෙකුත් බනිනවා තාම. 

මම Tech Smart එකට ගොඩ උනේ හොද විශ්වාසෙකින්. යුරාජ් හම්බ වෙලා කතා බහ කලාට පස්සේ විශ්වාසේ තව වැඩි උනා.
හොද Friendly පොරක් 

මෙන්න මචන් Specs :
Toshiba L50
Intel(R) Core(TM) i5-3230M CPU @ 2.60 Bhz
4 GB DDR3 RAM
GeForce GT 740M 2 GB + Intel® HD 4000 Graphics (මේක නම් ඉතින් මට ගේම් ගහන්න)
15.6" Widescreen HD
Price : 82500/=
Toshiba L50
Intel(R) Core(TM) i5-3230M CPU @ 2.60 Bhz
4 GB DDR3 RAM
GeForce GT 740M 2 GB + Intel® HD 4000 Graphics (මේක නම් ඉතින් මට ගේම් ගහන්න)
15.6" Widescreen HD
Price : 82500/=
මුලින්ම Crysis සෙට් එකම දැම්මා. Crysis 3 නම් තාම ගහලා නෑ. එක ගහන්න කලින් ආයේ Crysis මුල ඉදන්ම ගහන්න ඔනෙ කියල හිතුනා. තව හවස් වෙන්නෙ Crysis වල පොඩි game play එකක් දාන්නම්. 

Crysis වල නම් max out දාල ගින්නක් නැතුව ගහත හැකි. Crysis 3 නම් ඉතින් medium settings තමයි. 35 fps ක් වගේ එන්නේ. 
තව මචන් මෙන්න මේ thread (http://www.elakiri.com/forum/showthread.php?t=1554312)එකේ තියෙන දෙකත් ගත්තා.
අන්තිමට කියන්න තියෙන්නෙ මචන් උබල ලැප් එකක් ගන්නවා නම් Tech Smart Lanka recommend කරන්න පුලුවන් කියල තමයි. Toshiba ගන්නෙත් original dealer ගෙන් නිසා බය වෙන්න දෙයක් නෑ