Toshiba Laptop from Tech Smart Lanka

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මමත් ගත්ත මචන් Toshiba Laptop එකක්. මෙක ගත්තේ නම් මට නෙමෙයි මගේ වයිෆ් ට birthday present එක විදියට. ඔව් Tech Smart Lanka අධිපති Uraj මාමිගෙන් තමයි ගත්තේ. :D

    මෙන්න උණු උණුවේ බඩු. :yes:

    21owzm9.jpg


    ndlxc8.jpg


    2a8rotg.jpg


    14uxu2s.jpg



    මචන් ලැප් එකක් ගනිද්දි විශ්වාසවන්ත තැනකින් ගන්න ඔනේ. මගේ ලැප් එක ගත්තේ unity එකෙන්. :oo: එතනින් මම යාලුවොන්ටත් ලැප්s අරන් දීල තියෙනවා. එක පාරක් මගේ ලැප් එකෙ කී බොර්ඩ් එකේ අවුලක් ඇවිල්ල පට්ට කට්ටක් කෑවා. අරන් දුන්න දෙතුන් දෙනෙකුත් බනිනවා තාම. :dull::dull:




    මම Tech Smart එකට ගොඩ උනේ හොද විශ්වාසෙකින්. යුරාජ් හම්බ වෙලා කතා බහ කලාට පස්සේ විශ්වාසේ තව වැඩි උනා. :yes: හොද Friendly පොරක් :D:D


    මෙන්න මචන් Specs :

    Toshiba L50

    Intel(R) Core(TM) i5-3230M CPU @ 2.60 Bhz
    4 GB DDR3 RAM
    GeForce GT 740M 2 GB + Intel® HD 4000 Graphics (මේක නම් ඉතින් මට ගේම් ගහන්න)
    15.6" Widescreen HD


    Price : 82500/=




    මුලින්ම Crysis සෙට් එකම දැම්මා. Crysis 3 නම් තාම ගහලා නෑ. එක ගහන්න කලින් ආයේ Crysis මුල ඉදන්ම ගහන්න ඔනෙ කියල හිතුනා. තව හවස් වෙන්නෙ Crysis වල පොඩි game play එකක් දාන්නම්. :D
    Crysis වල නම් max out දාල ගින්නක් නැතුව ගහත හැකි. Crysis 3 නම් ඉතින් medium settings තමයි. 35 fps ක් වගේ එන්නේ. :yes:


    තව මචන් මෙන්න මේ thread (http://www.elakiri.com/forum/showthread.php?t=1554312)එකේ තියෙන දෙකත් ගත්තා.

    අන්තිමට කියන්න තියෙන්නෙ මචන් උබල ලැප් එකක් ගන්නවා නම් Tech Smart Lanka
    recommend කරන්න පුලුවන් කියල තමයි. Toshiba ගන්නෙත් original dealer ගෙන් නිසා බය වෙන්න දෙයක් නෑ :yes::yes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,161
    4,066
    113
    invoke db "Injected Memory"
    එලකිරි මචෝ,
    ගානත් සාධාරනයි. . . මූ ගෙවන්න දෙන්නෙ නැද්ද බං ? :D:D:D

    මම මූට දන්න කාලෙක ඉදන් කියනවා price list එකක් දාන්න කියලා මූ අහන්නෙ නැනෙ, ,, :/

    අර Redline එකෙන් දානවා වගෙ Online Excel sheet එකක් හරි කමක් නැ. . :oo::oo:
     
    Last edited:
    • Like
    Reactions: NO_MeRcY

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ela ela...:D
    mamath eyagen thama thiyna repairs ehema karaganna katha karanne...eth yanna welawak nethi ekai ekama awla..:baffled:

    weda deka thunakma set karagena thiyenne ...niwaduwak lebuna gaman ehe yanna oni:D
    ඔව් යන්න මචන්. ඌ කන්න බොන්න එහෙම දෙනවා හොදට. අපරාදේ කියන්න බෑ :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Ela ELa :D

    එලකිරි මචෝ,
    ගානත් සාධාරනයි. . . මූ ගෙවන්න දෙන්නෙ නැද්ද බං ? :D:D:D

    මම මූට දන්න කාලෙක ඉදන් කියනවා price list එකක් දාන්න කියලා මූ අහන්නෙ නැනෙ, ,, :/

    අර Redline එකෙන් දානවා වගෙ Online Excel sheet එකක් හරි කමක් නැ. . :oo::oo:

    math okata kata kedenakan kiyala athi oka :dull:
     
    • Like
    Reactions: NO_MeRcY

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එලකිරි මචෝ,
    ගානත් සාධාරනයි. . . මූ ගෙවන්න දෙන්නෙ නැද්ද බං ? :D:D:D

    මම මූට දන්න කාලෙක ඉදන් කියනවා price list එකක් දාන්න කියලා මූ අහන්නෙ නැනෙ, ,, :/

    අර Redline එකෙන් දානවා වගෙ Online Excel sheet එකක් හරි කමක් නැ. . :oo::oo:


    එල මචන් :cool:
    මමත් මුලින් ගෙවන්න ගන්න තමයි ඇහුවේ:oo: . තාම ගෙවන්න දෙන්නෙ නැහැල්ලු. :angry::angry:

    ප්‍රයිස් ලිස්ට් එකක් තිබ්බ නම් එල :yes: මමත් කීප පාරක් කිව්වා. :oo: