දිනය සංශෝධනය විය යුත්ය..............
“08/09/2013 දින සිට“ ලෙසට...........
ස්තූතියි!
දිනය සංශෝධනය විය යුත්ය..............
“08/09/2013 දින සිට“ ලෙසට...........
ස්තූතියි!
හරි ඔන්න බලපන්කෝ......
හිට්ලර්ගේ නාමෙන්......
![]()

Meka thamai helidarawwa....ape untama gahanna bari hinda mama yanawa
![]()
මගුලක් නොකියා හිටු......
Mama kiwwane mage paudgalika theeranayak kiyala wishesha hethuwak nawanna quit this fucking online life n stay dat tym with my kids datz all. This is enough to me ! Sry dude dnt ask abt this matter again n again. Hope u can understand my situation
Hitha sathutin yanna deppalla mata![]()
මේ ත්‍රෙඩ් එකෙන් නම් යෑමට නොදෙමි........

යුරාජ් මහතිණෙනි...
සිරාවට ම එන්නේ නැති බව පවසමි. මෙය අවසන්-අවසන් තීරණයකි
කියා ඇති ලෙසට බාබකිව් එකට ඔබට පවරමි.
මොන හුට්ටක්ද මේ......??
අරහේ එකෙක් ට්‍රිප් එකෙන් පස්සේ මේකට එන්නේ නෑ කියනවා..... මෙහෙන් ට්‍රිප යන්න එන්නේ නෑ... බාබකිව් මට දාගනින් කියනවා......
මට නම් එපා වෙලා.......
දැන් මේකට කෙල වෙනකම් බලාගෙන ඉන්න උන් උඩ පැන පැන ඈති...... 

මේ ඒක නෙවේ බං.... ට්‍රිප 7,8 .... මට 9 වෙනිදා 8 ගහන්න යන්න තියෙනවා වේරහැර...... පුරුදු උනේ වත් නෑ 8 ගහන්න.......
![]()
එසේ නොවේ.......
බාබකිව් එක පුළුස්සා දෙන ලෙස බැගෑපත් ව ඉල්ලමි.....

දත් කිඹුළා වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........
07/08/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-රේඩියෝව වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
මේ වගත් මෙසේ මැ,
සේවයෙන් බැදි,
දත්කිඹුලා වන මම් මැ වෙමි.
හැම එකාම යන්න හදන එකේ මාත් නොගියොත් හරි නෑ වගේ........ 
හොහ්හ් එතකොට අපි ඔටුවෝ.....අපි එන්නේ මේකෙන් හම්බ කරන ජිවත් වෙන්න..
මම ඔහොම කියා කියා නවතින්නේ නැහැ , මාර්කට් එකෙන් හxක් පයියක් හොයාගත්ත දවසක එකෙන් ගහගෙන මාත් නවතින්නම්
බලපුවාම මුන් අපිව ආශ්‍රය කරලා තියෙන්නේ ජම්පින් සිට වගේනේ..
හෙටම මම මාර්කට් යනවා....ඊටපස්සේ මොනවා වෙයිද මාත් නොදනිමි....
සි යු අගේන් ඔර් බායි
කතා කරලා වැඩක් නෑ බං..... 
හැම එකාම යන්න හදන එකේ මාත් නොගියොත් හරි නෑ වගේ........
urajdrlk (ලැප් කන්නා/බස් රත්නේ/ලැප් කාන් ආදී දහසකුත් එකක් නම් වලින් හදුන්වන) වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........
09/09/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-පාන් කෑල්ලක් කන්න කීයක් හරි සොයා ගැනීම වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
මේ වගත් මෙසේ මැ,
සේවයෙන් බැදි,
urajdrlk වන මම් මැ වෙමි.

දිනය සංශෝධනය විය යුත්ය..............
“08/09/2013 දින සිට“ ලෙසට...........
ස්තූතියි!
වලිගය නිසා නොවේ. පෞද්ගලික හේතුවකි. කරුණාකර දුරකථන ඇමතුම් ගෙන මෙය පිළිබද ව විමසීම් නොකරන මෙන් ඉල්ලමි.
ඔබතුමාට සහෝදරයෙක් අවැසි නැති බව ඇසුවෙමි. එයට කමක් නැත. හදවත තුළින් සහෝදරයන් සේ පුගුලන් ගැන සිතන අපට මේවා හොද පාඩම්ය.
අපි බොක්කෙන්-අපිට ***න් කියන්නේ මේවාටය....
ස්තූතියි!

හෆොයි ඒ පාර මෙයා........
මට පිස්සු වගේ දැන් නම්....... 
හැම එකාම යන්න හදන එකේ මාත් නොගියොත් හරි නෑ වගේ........
[/COLOR]
urajdrlk (ලැප් කන්නා/බස් රත්නේ/ලැප් කාන් ආදී දහසකුත් එකක් නම් වලින් හදුන්වන) වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........
09/09/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-පාන් කෑල්ලක් කන්න කීයක් හරි සොයා ගැනීම වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
මේ වගත් මෙසේ මැ,
සේවයෙන් බැදි,
urajdrlk වන මම් මැ වෙමි.
කිසිම නිර්මානාත්මක ගතියක් පිහිටා නැති නිසා, අනුන් කොපි කරන එක මා සමුගැනීමට සැරසෙන සතියට වත් නතර කරන ලෙස ඉල්ලමි.හැම එකාම යන්න හදන එකේ මාත් නොගියොත් හරි නෑ වගේ........
urajdrlk (ලැප් කන්නා/බස් රත්නේ/ලැප් කාන් ආදී දහසකුත් එකක් නම් වලින් හදුන්වන) වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........
09/09/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-පාන් කෑල්ලක් කන්න කීයක් හරි සොයා ගැනීම වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
මේ වගත් මෙසේ මැ,
සේවයෙන් බැදි,
urajdrlk වන මම් මැ වෙමි.

කිසිම නිර්මානාත්මක ගතියක් පිහිටා නැති නිසා, අනුන් කොපි කරන එක මා සමුගැනීමට සැරසෙන සතියට වත් නතර කරන ලෙස ඉල්ලමි.![]()

ඔන්න ඒ පාර තෝත් රැල්ලට ගහගෙන යනන්ද හදන්නේ........![]()
මට එපා වෙලා බං තියෙන්නේ මේවා දැකලා.......
එසේ නොවේ.......
බාබකිව් එක පුළුස්සා දෙන ලෙස බැගෑපත් ව ඉල්ලමි.....
මොනවා කියන්නද මන්දා..... ඔබගේ කැමැත්තක්..... මම යනවා බං ශොප් එකේ අයිනක් අල්ලන් නින්දක් දාන්න..... කොළඹ යන්න හිටියේ.... දැන් බෑ වගේ ඔලුව රිදෙනවා....... 