EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දිනය සංශෝධනය විය යුත්ය..............
    “08/09/2013 දින සිට“ ලෙසට...........

    ස්තූතියි!

    hat-tip-smiley-emoticon.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Meka thamai helidarawwa....:dull: ape untama gahanna bari hinda mama yanawa :dull:

    :frown: මගුලක් නොකියා හිටු...... :angry:

    Mama kiwwane mage paudgalika theeranayak kiyala wishesha hethuwak na :sorry: wanna quit this fucking online life n stay dat tym with my kids datz all. This is enough to me ! Sry dude dnt ask abt this matter again n again. Hope u can understand my situation :yes:

    Hitha sathutin yanna deppalla mata :D

    :frown: මේ ත්‍රෙඩ් එකෙන් නම් යෑමට නොදෙමි........ :no: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් මහතිණෙනි...
    සිරාවට ම එන්නේ නැති බව පවසමි. මෙය අවසන්-අවසන් තීරණයකි
    කියා ඇති ලෙසට බාබකිව් එකට ඔබට පවරමි.

    :frown: මොන හුට්ටක්ද මේ......?? :angry: අරහේ එකෙක් ට්‍රිප් එකෙන් පස්සේ මේකට එන්නේ නෑ කියනවා..... මෙහෙන් ට්‍රිප යන්න එන්නේ නෑ... බාබකිව් මට දාගනින් කියනවා...... :( මට නම් එපා වෙලා....... :baffled: :baffled: දැන් මේකට කෙල වෙනකම් බලාගෙන ඉන්න උන් උඩ පැන පැන ඈති...... :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මේ ඒක නෙවේ බං.... ට්‍රිප 7,8 .... මට 9 වෙනිදා 8 ගහන්න යන්න තියෙනවා වේරහැර...... පුරුදු උනේ වත් නෑ 8 ගහන්න....... :P

    හුටාසේක........ පොඩ්ඩක්වත් පුරුදු වුනේ නැතිද........? පල්සරෙන් නම් පුරුදු වෙන්න අමාරු වෙයි හැබැයි උඹට පල්සරේ බර නිසා...... මම දන්නේ නම් නෑ ස්කුටි එකෙන් 8 ගහන්න දෙනවද කියලනම්...... හැබැයි එකක් දුන්නොතින් මරු ලේසියි.....

    කීයටද තියෙන්නේ.....? උදේ ද....? උදේට නම් ටිකක් කලින් ගිහින් පුරුදු වෙන්න පුළුවන් මම කරෙත් එහෙමයි...... දවල් වෙද්දී සෙනඟ නිසා අමාරුයි...... එතන දැන් තියෙන්නේ නම් ප්ලැටිනා නිසා ඒ තරම් අවුලකුත් නෑ...... නැද්ද ඔය ප්ලැටිනා, ct100 වගේ එකක් හොයාගන්න 8 ගහන්න පුරුදු වෙන්න...... මේ සතියේ දවසක මට ඔය පැත්තේ එන්න විදියක් තිබුනනං මගේ xcd එකෙන් පුරුදු වෙන්න තිබුනා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දත් කිඹුළා වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........

    07/08/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-රේඩියෝව වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
    මේ වගත් මෙසේ මැ,
    සේවයෙන් බැදි,
    දත්කිඹුලා වන මම් මැ වෙමි.

    :oo: හැම එකාම යන්න හදන එකේ මාත් නොගියොත් හරි නෑ වගේ........ :yes:

    urajdrlk (ලැප් කන්නා/බස් රත්නේ/ලැප් කාන් ආදී දහසකුත් එකක් නම් වලින් හදුන්වන) වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........

    09/09/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-පාන් කෑල්ලක් කන්න කීයක් හරි සොයා ගැනීම වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
    මේ වගත් මෙසේ මැ,
    සේවයෙන් බැදි,
    urajdrlk වන මම් මැ වෙමි.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොහ්හ් එතකොට අපි ඔටුවෝ.....අපි එන්නේ මේකෙන් හම්බ කරන ජිවත් වෙන්න..
    මම ඔහොම කියා කියා නවතින්නේ නැහැ , මාර්කට් එකෙන් හxක් පයියක් හොයාගත්ත දවසක එකෙන් ගහගෙන මාත් නවතින්නම්
    බලපුවාම මුන් අපිව ආශ්‍රය කරලා තියෙන්නේ ජම්පින් සිට වගේනේ..:angry::angry::angry::angry::angry:
    හෙටම මම මාර්කට් යනවා....ඊටපස්සේ මොනවා වෙයිද මාත් නොදනිමි....

    සි යු අගේන් ඔර් බායි :angry::angry::angry::angry::angry::angry:

    :baffled: :dull: කතා කරලා වැඩක් නෑ බං..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හැම එකාම යන්න හදන එකේ මාත් නොගියොත් හරි නෑ වගේ........ :yes:

    urajdrlk (ලැප් කන්නා/බස් රත්නේ/ලැප් කාන් ආදී දහසකුත් එකක් නම් වලින් හදුන්වන) වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........

    09/09/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-පාන් කෑල්ලක් කන්න කීයක් හරි සොයා ගැනීම වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
    මේ වගත් මෙසේ මැ,
    සේවයෙන් බැදි,
    urajdrlk වන මම් මැ වෙමි.

    ඔන්න ඒ පාර තෝත් රැල්ලට ගහගෙන යනන්ද හදන්නේ........ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දිනය සංශෝධනය විය යුත්ය..............
    “08/09/2013 දින සිට“ ලෙසට...........

    ස්තූතියි!

    වලිගය නිසා නොවේ. පෞද්ගලික හේතුවකි. කරුණාකර දුරකථන ඇමතුම් ගෙන මෙය පිළිබද ව විමසීම් නොකරන මෙන් ඉල්ලමි.

    ඔබතුමාට සහෝදරයෙක් අවැසි නැති බව ඇසුවෙමි. එයට කමක් නැත. හදවත තුළින් සහෝදරයන් සේ පුගුලන් ගැන සිතන අපට මේවා හොද පාඩම්ය.
    අපි බොක්කෙන්-අපිට ***න් කියන්නේ මේවාටය....

    ස්තූතියි!

    :shocked::shocked: හෆොයි ඒ පාර මෙයා........ :dull: මට පිස්සු වගේ දැන් නම්....... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හැම එකාම යන්න හදන එකේ මාත් නොගියොත් හරි නෑ වගේ........ :yes:[/COLOR]

    urajdrlk (ලැප් කන්නා/බස් රත්නේ/ලැප් කාන් ආදී දහසකුත් එකක් නම් වලින් හදුන්වන) වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........

    09/09/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-පාන් කෑල්ලක් කන්න කීයක් හරි සොයා ගැනීම වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
    මේ වගත් මෙසේ මැ,
    සේවයෙන් බැදි,
    urajdrlk වන මම් මැ වෙමි.

    කෝ අර නම් ලිස්ට් එකේ "බස් ලබ්බා" නෑනේ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: හැම එකාම යන්න හදන එකේ මාත් නොගියොත් හරි නෑ වගේ........ :yes:

    urajdrlk (ලැප් කන්නා/බස් රත්නේ/ලැප් කාන් ආදී දහසකුත් එකක් නම් වලින් හදුන්වන) වන මම සියළූ දෙනා ගේ ම දැන ගැනීම පිණිස පවසන වග නම්.........

    09/09/2013 වන දිනයෙන් පසුව එළකිරි විවාහක සමාජය වෙත මාගේ ආගමනයක් සිදු නොවන බව කරුණාවෙන් සළකන්න. මෙය මාගේ පෞද්ගලික තීරණයක් වන බැවින් දුරකථනයෙන් කතා කොට ඒ ගැන විමසීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිමි. මම මෙහි එන්නේ මා සේවය කරන තැන සිට වන අතර, ඒ කාලය මම වෙනත් දෙයක් සදහා-පාන් කෑල්ලක් කන්න කීයක් හරි සොයා ගැනීම වැනි- කැප කරමි. සහය දුන් ඔබ සියළු දෙනාට ම ස්තූතියි.
    මේ වගත් මෙසේ මැ,
    සේවයෙන් බැදි,
    urajdrlk වන මම් මැ වෙමි.
    කිසිම නිර්මානාත්මක ගතියක් පිහිටා නැති නිසා, අනුන් කොපි කරන එක මා සමුගැනීමට සැරසෙන සතියට වත් නතර කරන ලෙස ඉල්ලමි.:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ සැමට සුවබර අනාගතයක් වෙවා!!

    යුරාජ් සහෝදරය, බාබකිව් කළමනා ටික ගැනීමට 7 දින සවස 2.30 මෙහි පැමිනෙන ලෙස ඉල්ලා සිටිමි........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඒ පාර තෝත් රැල්ලට ගහගෙන යනන්ද හදන්නේ........ :angry:

    :baffled: මට එපා වෙලා බං තියෙන්නේ මේවා දැකලා....... :dull:

    එසේ නොවේ.......
    බාබකිව් එක පුළුස්සා දෙන ලෙස බැගෑපත් ව ඉල්ලමි.....

    :oo: මොනවා කියන්නද මන්දා..... ඔබගේ කැමැත්තක්..... මම යනවා බං ශොප් එකේ අයිනක් අල්ලන් නින්දක් දාන්න..... කොළඹ යන්න හිටියේ.... දැන් බෑ වගේ ඔලුව රිදෙනවා....... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දිනය සංශෝධනය විය යුත්ය..............
    “08/09/2013 දින සිට“ ලෙසට...........

    ස්තූතියි!

    වලිගය නිසා නොවේ. පෞද්ගලික හේතුවකි. කරුණාකර දුරකථන ඇමතුම් ගෙන මෙය පිළිබද ව විමසීම් නොකරන මෙන් ඉල්ලමි.

    ඔබතුමාට සහෝදරයෙක් අවැසි නැති බව ඇසුවෙමි. එයට කමක් නැත. හදවත තුළින් සහෝදරයන් සේ පුගුලන් ගැන සිතන අපට මේවා හොද පාඩම්ය.
    අපි බොක්කෙන්-අපිට ***න් කියන්නේ මේවාටය....

    ස්තූතියි!

    Maa mei sambandawa durakathana sanwaada nopathwana bawa kalin danwuuyemi...

    Oba thuma patalogena...sahodarayo epa kiyala mama kiwwe natha
     
    Status
    Not open for further replies.