EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ අර නම් ලිස්ට් එකේ "බස් ලබ්බා" නෑනේ......

    :oo: ආදී දහසකුත් එකක් නම් වලින් හදුන්වන) වන මම සියළූ ..... දැක්කේ නැද්ද ඒ කෑල්ල.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටාසේක........ පොඩ්ඩක්වත් පුරුදු වුනේ නැතිද........? පල්සරෙන් නම් පුරුදු වෙන්න අමාරු වෙයි හැබැයි උඹට පල්සරේ බර නිසා...... මම දන්නේ නම් නෑ ස්කුටි එකෙන් 8 ගහන්න දෙනවද කියලනම්...... හැබැයි එකක් දුන්නොතින් මරු ලේසියි.....

    කීයටද තියෙන්නේ.....? උදේ ද....? උදේට නම් ටිකක් කලින් ගිහින් පුරුදු වෙන්න පුළුවන් මම කරෙත් එහෙමයි...... දවල් වෙද්දී සෙනඟ නිසා අමාරුයි...... එතන දැන් තියෙන්නේ නම් ප්ලැටිනා නිසා ඒ තරම් අවුලකුත් නෑ...... නැද්ද ඔය ප්ලැටිනා, ct100 වගේ එකක් හොයාගන්න 8 ගහන්න පුරුදු වෙන්න...... මේ සතියේ දවසක මට ඔය පැත්තේ එන්න විදියක් තිබුනනං මගේ xcd එකෙන් පුරුදු වෙන්න තිබුනා......

    :baffled: පොඩ්ඩක්වත් පුරුදු උනේ නෑ බං...... :no:

    පල්සරෙන් 8 ගහන එක ලෙහෙසි වෙයි කියලා හිතෙනවා..... මම හිතන්නේ ඒක කරන්න පුලුවන් වෙයි..... ටයර් එහෙම මහත නිසා ලෙහෙසි වෙයි.... අපේ බයික් එකකින් කරනවා නම්, මම හිතන්නේ ලර්නර්ස් ඉන්ෂුවරන්ස් ද මොකක්ද එකක් දාන්න ඕනා බයික් එකට එදාට එතනින්....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිසිම නිර්මානාත්මක ගතියක් පිහිටා නැති නිසා, අනුන් කොපි කරන එක මා සමුගැනීමට සැරසෙන සතියට වත් නතර කරන ලෙස ඉල්ලමි.:oo:

    :shocked: හොදට කියවලා බැලුවද....?? වගකීමෙන්ද කියන්නේ......?? :rolleyes:

    ඔබ සැමට සුවබර අනාගතයක් වෙවා!!

    යුරාජ් සහෝදරය, බාබකිව් කළමනා ටික ගැනීමට 7 දින සවස 2.30 මෙහි පැමිනෙන ලෙස ඉල්ලා සිටිමි........

    :rolleyes: මට මී පාසානම් ටිකක් ගෙනත් දියල්ලකෝ බං...... මෙහෙන් කට රිදෙනවා කියලා කියෝනවා..... උඹලා මෙතන මරා ගන්නවා..... මට පිස්සු වගේ........ :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: පොඩ්ඩක්වත් පුරුදු උනේ නෑ බං...... :no:

    පල්සරෙන් 8 ගහන එක ලෙහෙසි වෙයි කියලා හිතෙනවා..... මම හිතන්නේ ඒක කරන්න පුලුවන් වෙයි..... ටයර් එහෙම මහත නිසා ලෙහෙසි වෙයි.... අපේ බයික් එකකින් කරනවා නම්, මම හිතන්නේ ලර්නර්ස් ඉන්ෂුවරන්ස් ද මොකක්ද එකක් දාන්න ඕනා බයික් එකට එදාට එතනින්....... :yes:

    ඔව් ඔව්........ ලේසිම වැඩේ එතනින් බයික් එකක් හයර් කරන එක...... ඒත් එතන එකාට කිව්වත් ඌ ගානක් අරගෙන rmv එකේ එකාට කියලා වැඩේ ශේප් කරවනවා කොහොමත්.....

    පල්සරේ ටයර් මහතා වුනාට උඹ බර ගැන හිතන්නේ නැතිද.......? ළඟ නවද්දී අමාරුයි.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්.......? උඹට පිස්සුද බං....... ඌ මෙහෙ විසිට් එකකට ආපු එකෙක්ලු....... ;)

    Mama hithuwe ou kema ewanawa kiyala :baffled: mona hottakata awada ou meheta ehenam :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mama hithuwe ou kema ewanawa kiyala :baffled: mona hottakata awada ou meheta ehenam :rofl:

    කියවහන්කෝ අර ත්‍රෙඩ් එක එතකොට තේරෙයි....... ඒ මනුස්සයා මෙහෙ ඇවිත් තියෙන්නේ ලංකාවේ කෑම (විශේෂෙන්ම අර තලවාකැලේ ඌරු මස් කරිය :P) ගැන ලෝකේ දැනුවත් කරන්න....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්........ ලේසිම වැඩේ එතනින් බයික් එකක් හයර් කරන එක...... ඒත් එතන එකාට කිව්වත් ඌ ගානක් අරගෙන rmv එකේ එකාට කියලා වැඩේ ශේප් කරවනවා කොහොමත්.....

    පල්සරේ ටයර් මහතා වුනාට උඹ බර ගැන හිතන්නේ නැතිද.......? ළඟ නවද්දී අමාරුයි.....

    :oo: එතනින් ගන්න බයික් එක මට කොහොමත් හුරු නෑ නේ..... පල්සරේ නම් කෙලින් අතට තියාගෙන ඉන්න පුලුවන් නවත්තන් ටිකක් වෙලා උනත් වැටෙන්නේ නැතුව, රෝද සයිස් එක නිසා..... මොකක් කරන්නද මන්දා..... උදේ 9ට තියෙන්නේ මට 9 වෙනිදා..... ට්‍රිප ගිහින් ඈවිත් හොද ගණන් වෙයි...... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එතනින් ගන්න බයික් එක මට කොහොමත් හුරු නෑ නේ..... පල්සරේ නම් කෙලින් අතට තියාගෙන ඉන්න පුලුවන් නවත්තන් ටිකක් වෙලා උනත් වැටෙන්නේ නැතුව, රෝද සයිස් එක නිසා..... මොකක් කරන්නද මන්දා..... උදේ 9ට තියෙන්නේ මට 9 වෙනිදා..... ට්‍රිප ගිහින් ඈවිත් හොද ගණන් වෙයි...... :dull:

    එතනින් ගන්න බයික් හදල සෙට් කරලා තියෙන්නේ ඕනෑම කෙනෙක්ට පදින්න පුළුවන් විදියට බං...... එනිසා හොඳම වැඩේ එතනින් ගන්න එක....... 8 ගැහුවට පස්සේ පාරේ යන එකත තියෙනවා හරිද පිළිවෙලට......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතනින් ගන්න බයික් හදල සෙට් කරලා තියෙන්නේ ඕනෑම කෙනෙක්ට පදින්න පුළුවන් විදියට බං...... එනිසා හොඳම වැඩේ එතනින් ගන්න එක....... 8 ගැහුවට පස්සේ පාරේ යන එකත තියෙනවා හරිද පිළිවෙලට......

    :oo: හ්ම්ම්..... අනේ මන්දා...... :dull: මොකක්ද පාරේ යන සීන් එක.....??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kimbula adama gihillada ? :eek: ay yako mama yanawa kiwwama muta mak unada ? :eek: meka mala kolamak ne :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියවහන්කෝ අර ත්‍රෙඩ් එක එතකොට තේරෙයි....... ඒ මනුස්සයා මෙහෙ ඇවිත් තියෙන්නේ ලංකාවේ කෑම (විශේෂෙන්ම අර තලවාකැලේ ඌරු මස් කරිය :P) ගැන ලෝකේ දැනුවත් කරන්න....

    Uta call ekak deela uru mass illamuda ?:sorry:
     
    Status
    Not open for further replies.