my first tab Nexus 7 2nd generation

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔන්න බලන් ඉදලා ඉදලා මාත් ගත්තා ටැබ් එකක්.මගේ මුල්ම ටැබ් එක.:Dමේක දැන් out වෙලා මාසයක් විතර වෙනවා.හොයලා හොයලා යන්තම් එක shop එකක තිබිලා හම්බුනා.:D..මේකේ තමා දැනට තියෙන ටැබ් වලින් තියෙන හොදම display එක තියෙන්නේ (~323 ppi pixel):cool:speed එකත් පට්ට..


    ixdd.jpg


    2psr.jpg


    erq9.jpg


    a0mm.jpg



    New-ASUS-Google-Nexus-7-Technical-Specifications.png



    Asus Google Nexus 7 (2013) Full phone specifications

    http://www.gsmarena.com/asus_google_nexus_7_2-5600.php





    :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    sha maru macho.congratz.macho owain net yaddi wifi widarada puluwan ? sim daala 3g wage yanna berida ?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Niyamai machan. Oka oya gaanata thiyena hondama tablet eka. Nexus 7 1st Gen ekata wada sahenata hondai. podi gaanakata Chinese magul aragena duk widinawata wada oka daahakin hondai ban
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මට දෙයක් කියපල්ලා මේ Tablets ගැන දන්න අය

    මට PDF කියවන්න, Movies බලන්න(එතරම්ම ඕන නැ) , සහ මට අවශ්‍යයි අපි සාමාන්‍ය windows Desktop එකේ පේන විදියටම Firefox/Chrome වගේ browser එකකින් Facebook/eBay වගේ sites බලාගන්න සහ වැඩ කරන්න. මම දැනට හිතන් ඉන්නේ Nexus 7 - Samsung Galaxy Tab - Acer Iconia W3 windows8 tablets තුන. මේ ගැන අදහසක් තියෙනවාද
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මට දෙයක් කියපල්ලා මේ Tablets ගැන දන්න අය

    මට PDF කියවන්න, Movies බලන්න(එතරම්ම ඕන නැ) , සහ මට අවශ්‍යයි අපි සාමාන්‍ය windows Desktop එකේ පේන විදියටම Firefox/Chrome වගේ browser එකකින් Facebook/eBay වගේ sites බලාගන්න සහ වැඩ කරන්න. මම දැනට හිතන් ඉන්නේ Nexus 7 - Samsung Galaxy Tab - Acer Iconia W3 windows8 tablets තුන. මේ ගැන අදහසක් තියෙනවාද

    apo samsung nam ganna epa.mage yaluwek gava thiyenawa battery bahinawa nahutheta.:angry:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළ එළ.
    :):):)
    මාත් හෙන ආසාවෙන් ඉන්නේ Tab එකක් ගන්න. කොහොමත් මේ අවුරුද්දේ අගවත් වෙනකන් බැරි වෙයි.