පට්ට tab එක . මමත් කප්රුක එකෙන් ගෙන්න ගත්තා. 32 ක් උනා . මේතරම් hi resolution screen එකක් දැකලා නැහැ. සුපිරිම speed .
Rs 32696/=
සොරි බන් delayed reply එකට .ඔව් FB promotion එකෙන් තමයි order කරේ. පට්ටම tab එක.සතියකටත් වඩා අඩු කාලෙකින් අවා . හැබැයි මම ඊට පස්සේ order කරපු phone cover එක එන්න සති 3 ක් විතර ගියා !මම හිතන්නෙ ඔයා අරගන්න ඇත්තෙ Kapruka ෆේස්බුක් පේජ් එකේ ප්රමෝෂන් එකක් තියෙන වෙලාවක වෙන්න ඇති? මොකද දැන් ඒ ගොල්ලන්ගේ වෙබ් සයිට් එකේ දාල තියෙන්නේ 36 දාස් ගානක් කියල.