මේ දැන් සංඛ දිනෙත්ව බයිට් කලාද කොහේද
ඌටත් නහුතෙටම මල පැනලා හිටියෙ

Hiru tv mega bite programme
was stoped broadcasting for
some privacy issue!
මෙගා බයිට් කියල කරන්නෙ මහා පහත් නින්දිත පක්කඩි වැඩක් මනුස්සයන්ගෙ හැගිම් මනුස්සකම් එක්ක සෙල්ලම් කරලා එක බයිය් එකක් හැටියට රට්ටුන්ට පෙන්නනව එවාට කියන හොදම කතාව ප*+ වැඩ කියන එකයි.මොඩ ගොබ්බයන්ට හොදයි මෙ වැඩසටහන.මනුස්ස හැගිම් සෙල්ලමට අරන් එවා බයිට් කියල මොඩ රට්ටු හිනස්සන එක හරි වැඩක් කියල වෙන්න ඇති හිතන්නෙ
පට්ට කමෙන්ට් එක.... උන්ව විනාස කරලා දාමුද අපිත්.......![]()




කුඩු TV becomes සක්කිලි TV .....
![]()


සේරම චැනල් එකවගෙයි, එකාට එකෙක් තරහයි
අයි.ටී.එන් , රුපවාහිනී දේශපාලකයොන්ගේ ලැට් වලවල් හෝදනවා
දෙරණ, සිරස කෙල්ලොන්ගේ නිරුවත මාර්කට් කරනවා
ස්වර්ණවාහිනී මිනිස්සුන්ගේ දුක විකුණගෙන කනවා, තව දවසේ වැරැද්ද කියල News segment එකෙන් මිනිසුන්ගේ privacy එක අමු අමුවේ නැති කරනවා සුළු වැරද්දක් අල්ලාගෙන, තව හොර කපුවො promote කරනවා.
හිරු එකෙන් කුඩු කාරයො සුද්ද කරන ගමන් මේ වගේ කුජීත වැඩ කරනවා
ලංකාවේ දැන් ජනමාධ්‍ය නැහැ ජඩමාධ්‍ය විතරයි තියෙන්නේ එහෙවු එකේ මේවා සාමාන්‍ය දේවල් මෙච්චර අන්න ඕන නැහැ
මම නම් TV බලන්නේ නැත්තේ ඔන්න ඔය නිසා තමයි


Mun keepa sarayak ma chater una otahanta ena unta mala panala ..yanatan nondiya wahagannawa mu monawa hari kiyala ...
Oya wage kari wada karanawata hoda wade munta ...![]()


https://www.facebook.com/HiruTVMegaBite
Report The Page select harassment.
ඒකනම් වෙන්නෑ බන් ... දුමින්දය කීදෙනෙක් මරලද ඔය යස අගේට ඉන්නෙ![]()



රජ්ජුරුවෝ;15549908 said:පව් වැඩ. මනුස්සයෙක් පාරේ දන ගස්සල ගෙදරට කෝල් කරනවද කප්පම් ඉල්ලන්න වැඩ සටහන් වලින්. මනුස්සයෙක් පපුවේ අමාරුව හැදිලා මැරෙන්න කලින් නවත්තපු එක ලොකු දෙයක්.
සමහර විට ප්‍රෝග්‍රෑම් එක බලු විදියකට හරි ප්‍රොමෝට් කර ගන්න මිහිර දැනුවත්ව කර වැඩක් ද දන්නෙත් නෑ. නැත්තන් ඔච්චර එකක් වෙලත් ඕක නවත්තන්න එපයි.




