Hiru TV Mega Bite අනාගනී..........!

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ දැන් සංඛ දිනෙත්ව බයිට් කලාද කොහේද
    ඌටත් නහුතෙටම මල පැනලා හිටියෙ
    :angry:
    Hiru tv mega bite programme
    was stoped broadcasting for
    some privacy issue!

    මෙගා බයිට් කියල කරන්නෙ මහා පහත් නින්දිත පක්කඩි වැඩක් මනුස්සයන්ගෙ හැගිම් මනුස්සකම් එක්ක සෙල්ලම් කරලා එක බයිය් එකක් හැටියට රට්ටුන්ට පෙන්නනව එවාට කියන හොදම කතාව ප*+ වැඩ කියන එකයි.මොඩ ගොබ්බයන්ට හොදයි මෙ වැඩසටහන.මනුස්ස හැගිම් සෙල්ලමට අරන් එවා බයිට් කියල මොඩ රට්ටු හිනස්සන එක හරි වැඩක් කියල වෙන්න ඇති හිතන්නෙ

    පට්ට කමෙන්ට් එක.... උන්ව විනාස කරලා දාමුද අපිත්....... :rofl::P
    :yes::D
    https://www.facebook.com/HiruTVMegaBite

    මොනවා හරි කියලා මේ පේජ් එකත් රිපෝර්ට් කරලා මකවලා දාමු..... :yes:
    :yes::yes:
    :rofl: කුඩු TV becomes සක්කිලි TV ..... :yes::yes:
    :baffled::rofl:
    සේරම චැනල් එකවගෙයි, එකාට එකෙක් තරහයි
    අයි.ටී.එන් , රුපවාහිනී දේශපාලකයොන්ගේ ලැට් වලවල් හෝදනවා
    දෙරණ, සිරස කෙල්ලොන්ගේ නිරුවත මාර්කට් කරනවා
    ස්වර්ණවාහිනී මිනිස්සුන්ගේ දුක විකුණගෙන කනවා, තව දවසේ වැරැද්ද කියල News segment එකෙන් මිනිසුන්ගේ privacy එක අමු අමුවේ නැති කරනවා සුළු වැරද්දක් අල්ලාගෙන, තව හොර කපුවො promote කරනවා.
    හිරු එකෙන් කුඩු කාරයො සුද්ද කරන ගමන් මේ වගේ කුජීත වැඩ කරනවා

    ලංකාවේ දැන් ජනමාධ්‍ය නැහැ ජඩමාධ්‍ය විතරයි තියෙන්නේ එහෙවු එකේ මේවා සාමාන්‍ය දේවල් මෙච්චර අන්න ඕන නැහැ


    මම නම් TV බලන්නේ නැත්තේ ඔන්න ඔය නිසා තමයි
    :yes::sorry:
    Mun keepa sarayak ma chater una otahanta ena unta mala panala ..yanatan nondiya wahagannawa mu monawa hari kiyala ...
    Oya wage kari wada karanawata hoda wade munta ...:angry::angry::angry::angry::angry:
    :angry:
    http://www.youtube.com/user/tvhiru

    නැති කරලා දාපන්..
    :rofl:
    https://www.facebook.com/HiruTVMegaBite
    Report The Page select harassment.

    ඒකනම් වෙන්නෑ බන් ... දුමින්දය කීදෙනෙක් මරලද ඔය යස අගේට ඉන්නෙ :sorry:
    :dull::sorry::(
    රජ්ජුරුවෝ;15549908 said:
    පව් වැඩ. මනුස්සයෙක් පාරේ දන ගස්සල ගෙදරට කෝල් කරනවද කප්පම් ඉල්ලන්න වැඩ සටහන් වලින්. මනුස්සයෙක් පපුවේ අමාරුව හැදිලා මැරෙන්න කලින් නවත්තපු එක ලොකු දෙයක්.

    සමහර විට ප්‍රෝග්‍රෑම් එක බලු විදියකට හරි ප්‍රොමෝට් කර ගන්න මිහිර දැනුවත්ව කර වැඩක් ද දන්නෙත් නෑ. නැත්තන් ඔච්චර එකක් වෙලත් ඕක නවත්තන්න එපයි.
    :sorry::eek::baffled:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මට පේන්න බෑ ඔය වැඩසටහන කරන කොට , ළඳරු පොන්සි ලුක් එකක් , ඇක්ෂන්ස් තියෙන පොර. ඌ හිතන් ඉන්නේ හෙන පොර කියල. :rofl: දෙන්න පුලුවන් ඇට දෙක පු^ වටේ කැරකෙන්න. :rofl:

    මුන් මිනිස්සුන්ගේ මනුස්සකම දකින්නේ බයිට් වීමක් විදියට. තුට්ටුදෙකේ මාධ්‍ය ඉඳකින් විතරක්..:angry::angry::angry:
    :yes::yes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,319
    6,168
    113
    kauru hari okata awilla kewwa pariisamin as rathuwei keyala.he he dan hiru bite una.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ෂික්,මුන් වගේ මෝඩ මුසලයෝ රැලක්...අනේ ඇත්තට මුන්ගේ අම්ම අප්පවත් මුන්ට මේ වගේ ගොන් වැඩ කරන්නෙපා කියලා කියන්නේ නැත්ද මන්දා.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    mata mathaka widiyata Mihira sirithilaka wa eka parak bite karanna gihin mega bite eke kattiya nondi una kathawak thibba. eka hinda ekatath ekka allala me para uta wade deela thiyenne. eh unata anthima jara wedak

    ඒ program එක මෙතැන දැම්මනම් සහෝ ?? :yes:
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Ado oka announce karana ekage name ekak danna ekek kiapanko. mata pennanna be okava, uge fb profile eka hoyala huwak danna
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Anna mega bite fb page eke unma news eka dala illan kala thiyanava,, katitya honda kunuharapen banala thiyenne .
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    honda wade gon wadasatahan karanawata, musala yakku

    මෙන්න ඔය වැඩසටහන කරන බුරුවා

    https://www.facebook.com/sunoj.fernando

    ෂික්,මුන් වගේ මෝඩ මුසලයෝ රැලක්...අනේ ඇත්තට මුන්ගේ අම්ම අප්පවත් මුන්ට මේ වගේ ගොන් වැඩ කරන්නෙපා කියලා කියන්නේ නැත්ද මන්දා.

    ඒ program එක මෙතැන දැම්මනම් සහෝ ?? :yes:

    adala wedak ne hutta danna ona nadu keri dumindayage okkoma salli walata

    Ado oka announce karana ekage name ekak danna ekek kiapanko. mata pennanna be okava, uge fb profile eka hoyala huwak danna
    https://www.facebook.com/sunoj.fernando
    Anna mega bite fb page eke unma news eka dala illan kala thiyanava,, katitya honda kunuharapen banala thiyenne .
    :yes::yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට පේන්න බෑ ඔය වැඩසටහන කරන කොට , ළඳරු පොන්සි ලුක් එකක් , ඇක්ෂන්ස් තියෙන පොර. ඌ හිතන් ඉන්නේ හෙන පොර කියල. :rofl: දෙන්න පුලුවන් ඇට දෙක පු^ වටේ කැරකෙන්න. :rofl:

    මුන් මිනිස්සුන්ගේ මනුස්සකම දකින්නේ බයිට් වීමක් විදියට. තුට්ටුදෙකේ මාධ්‍ය ඉඳකින් විතරක්..:angry::angry::angry:
    :lol::lol::lol::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය ක්‍රමය සමහර පිටරට කලාකරුවන්ට උචිත උනාට ලංකාවේ අයට ගැලපෙන්නේ නැහැ ,,,
    එක්කෝ මේ අය දැනගන්න ඕනි මේක ලංකාවේ ක්‍රමයකට කරන්න.
    දැන් ඉතිං සනිපයිනේ,,පවු බන් අරූ.
    අනිවා මිනිහා නඩුදායි වගේ ...
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    oya vidihatama okawa(mega bite karana HU#!@#$$ putha) ussala byte karala video karala dannda tiyenne:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මහා ගොන් බයිට් එකක් ඒක.ඒ යකාට පපුවේ අමාරුවක් එහෙම හදුනානම්..රටේ මිනිස්සුන්ව(සීමිත පිරිසක්) හිනස්සන්න මේ වගේ කලා කාරයන්ව අමු අමුවේ ගොන් විදියට බයිට් කරන ඒක නම් කුජීතයි..

    බයිට් කරපියකෝ දේශපාලනය කරන උන්ව අරන්...අන්න එකට නම් පව් නෑ..මොකද උන් කරන්නේ අපිව බයිට් කරන එකනේ..