Mitsubishi PAJERO IO

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    රත්තරං;15551827 said:
    throttle body ekeda carbon deposit wenne? mitsubishi lancer EX eketh okama wenawa

    L200 aluth eke common rail engine ekak enne. e kiyanne ekath leda denawa neda??

    oya aluth hilux double cab eka, Hiase van ehemath parana wahana wage duwanna amaruwei ehenam mehe thiyena jara diesel ekka

    GDI වල intake valves වලද කොහෙද මතක විදිහට
    කිලෝ මීටර් 10000න් 10000 ටද කොහෙද සුද්ද කරන්න වගේ කතාවක් තමා මට මතක. (10000) කියන ගාන හරියටම් ශුවර් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නෑ නෑ. Carbon Deposit හැදෙන්නේ එන්ජින්ම ඇතුලේ..valves අස්සෙයි,පිස්ටන් උඩයි, Head එකෙයි..අන්තිමට Injector ඒක Block උනාම සොරි.කොම් වෙනවා.. සරින් සැරේට බලලා සුද්ද කරන්න ඕනේ ඉතින්..ගලවන හැම පාරම Gasket, Coolant දාන්නත් වෙනවා.
    මං නුවර Toyota agent ගාව වැඩ කරන දවස් වල (2012-2013 ජනවාරි)Hilux Double Cab ගොඩක් ආවා ඉන්ජෙක්ටර් සවුත්තු වෙලා.. ගොඩක් ඒවා Serivce එකක් කරලවත් ගොඩ ගන්න බැරි තත්වේ තිබුනේ..එක Injector එකක් රු.75000 ක් විතර වෙනවා..පුළු පුළුවන් විදියට අලවලා යවපු ඒක තමයි කරේ.. L200, Hiace van දෙක තුනකුත් ආවා.. වැඩිපුරම ආවේ Hilux එක.

    ඇයිබන් මෙච්චර දැනුමක් තියාගෙන එක එක හාල් පාරුවෝ ගාව වැඩකරන්නේ? මම ඉලෙක්ට්‍රොනික් , ටෙලි කොම් ඉගෙනගත්ත එකෙක් වෙලත් මේ එහෙන් මෙහෙන් වාහන උන හින්දා ඒ ගැන ටිකක් ඉගෙනගෙන රැකියාවට අමතරව මාසෙකට හොද ගානක් හොයනවා

    හුටා... අම්මේ උබ දෙයියෙක්. මම මේ හයිලක්ස් විගෝ එකක් ගේන්න උන්නේ. කාර් පැදලා පැදලා යට ගෑවෙන ගෑවිල්ල ඉවසන්නම බැරිතැන

    එහෙනම් මම මගේ දෙවිනි ඔප්ශන් එකට යනවා
    64-65-G හරි කමක් නෑ හොදට තියෙන 2.8 ඉන්ටකූලර් පෙජරෝ එකක් ගන්නවා. මොකෝ කියන්නේ?? 64-65 ලෙඩද? මම පාවිච්චි කලේම සහ කරන්නෙම කාර්. තාම ඕවගේ වාහනයක් පැද්දේ නෑ

    29432070001_medium.jpg
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;15552587 said:

    math asama wandiyakkkk...salli gatalu...habai danna vidihata aulak nahalu
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15552587 said:

    ඇයිබන් මෙච්චර දැනුමක් තියාගෙන එක එක හාල් පාරුවෝ ගාව වැඩකරන්නේ? මම ඉලෙක්ට්‍රොනික් , ටෙලි කොම් ඉගෙනගත්ත එකෙක් වෙලත් මේ එහෙන් මෙහෙන් වාහන උන හින්දා ඒ ගැන ටිකක් ඉගෙනගෙන රැකියාවට අමතරව මාසෙකට හොද ගානක් හොයනවා

    හුටා... අම්මේ උබ දෙයියෙක්. මම මේ හයිලක්ස් විගෝ එකක් ගේන්න උන්නේ. කාර් පැදලා පැදලා යට ගෑවෙන ගෑවිල්ල ඉවසන්නම බැරිතැන

    එහෙනම් මම මගේ දෙවිනි ඔප්ශන් එකට යනවා
    64-65-G හරි කමක් නෑ හොදට තියෙන 2.8 ඉන්ටකූලර් පෙජරෝ එකක් ගන්නවා. මොකෝ කියන්නේ?? 64-65 ලෙඩද? මම පාවිච්චි කලේම සහ කරන්නෙම කාර්. තාම ඕවගේ වාහනයක් පැද්දේ නෑ

    29432070001_medium.jpg

    intercooler එකේ තියෙන්නේ 4M40 engine එක. engine එක නම් maintain වලට එච්චර අවුලක් නෑ. ඒත් ඔය වාහන දැන් 200000+ දුවල තියෙන නිසා හොදට බලල ගන්න. විශේෂයෙන් ජීප් ගන්න කොට suspension පැත්තත් පොඩ්ඩක් බලන්න.:yes:
    උඹට අයෙ වාහන ගැන අපි කියන්න ඔනෙ නෑනේ.:D

    දැන් ජීප් වල මාකට් අඩු නිසා montero G නම්බෙර් වගේ ගොඩක් අඩුවට තියෙනවා. එකෙත් 2800CC එකේ තියෙන්නේ 4M40 engine එක.

    පුළුවන් නම් 3200cc එකක් ගන්න. 4M41 engine එක. පට්ටම pick up එකක් තියෙන්නේ.
    ඒත් තෙල් නම් කරන්නේ 8 යි. :sorry:

    පාවිච්චියට ගන්නවනම් කලින් ඔය වාහන drive කරලා බලන්න(pick up එකේ වෙනස). montero / pajero අරගෙනත් පාගල යන්න බැරිනම් වැඩක නෑනේ. :cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ඕක ගැන නම් කතා කරන්න දෙයක් නෑ..සුපිරි බාන්ඩයක්.. SUV ගැන නම් ලොකු ආසාවක් නැති නිසා වැඩිය දන්නේ නෑ.. දන්නා විදියට නම් ඕක Part Time Four Wheel\ Full Time Four Wheel කියන දෙවිදිහටම පාවිච්චි කරන්න පුළුවන්.. අනික drive කරන ගමන් උනත් Drive mode ඒක මාරු කරන්න පුළුවන්.. Option වැඩි එකක් ගනින්.. ඕකේ තියෙන්නෙත් independant suspention නිසා සැප පහසුව නම් එලටම ඇති.. දන්නා තරමට නම් ලෙඩ නැති වාහනයක්..එත් ඕවගේ Maintenance Cost ගැන නම් දන්නවනේ ඉතින්.. පට්ට මාකට් එකක් තියෙන්නේ.. අනික් ඒවාට වඩා ඩීසල් කරනවා කියලයි ආරංචිය.. ඇත්තද බොරුද දන්නේ නෑ..

    මමත් Civic ඒක දීල වෙන එකකට යන්න හිතන් ඉන්නේ.. Subaru Legacy,Lexus Altezza වගේ එකක් තියෙනවා නම් පොඩ්ඩක් මට PM එකක් දාපන්..
     
    මේන්ටේන් අව්ලක් නැත්නම් ඉතින් අනිත් හරිය බලන හැටි මම දන්නවා. ලෙවකාල හරි බලන්න බැරියෑ.3.2 එක 8ක් තෙල් කරයි කියලා හිතන්න අමාරුයි බන්. 2.8 එකත් 7-8 වගේ තමා කරන්නේ. හදිස්සි වෙන්නේ නෑ. හොයලා හොයලා ගානට මම වෙලාවට කලාවට භාන්ඩයක් උස්සන්නම්කෝ....

    උබට කියන්න මම දන්න කෙනෙක් ගාව ඕකක් තියෙනවා. 65 නොම්බරේ මතක විදිහට. කරවනැල්ල ප්‍රියන්ත හෝටලේ මුදලාලි. ඒ පැත්තේ පොරක් ඉන්නවනම් බුවාව දන්නවා. මචෝ කන්ඩිශන් කියන්නේ ඉතින් ඇඩෙනවා බන්. විකුනන්නෙත් නෑ, රතු පාට එකක්. නිකල් කෑලි ටික එහෙම ඇඩේනවා මචන්..
     
    අනිවා. මම උබට "කාර්" එකක් තිබ්බොත් දාන්නම්.. "කාර් වගේ ඒවා" මම ගාව නෑ

    මාකට් වැටිලා බන්. හික් ගෑවිලා ඉන්නේ අපි. මාකට් එක ෆ්‍රීස් වෙලා. වෙන මොකුත් හින්දා නෙමේ, මිනිස්සුන්ට සල්ලි නෑ
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15552908 said:

    මේන්ටේන් අව්ලක් නැත්නම් ඉතින් අනිත් හරිය බලන හැටි මම දන්නවා. ලෙවකාල හරි බලන්න බැරියෑ.3.2 එක 8ක් තෙල් කරයි කියලා හිතන්න අමාරුයි බන්. 2.8 එකත් 7-8 වගේ තමා කරන්නේ. හදිස්සි වෙන්නේ නෑ. හොයලා හොයලා ගානට මම වෙලාවට කලාවට භාන්ඩයක් උස්සන්නම්කෝ....

    උබට කියන්න මම දන්න කෙනෙක් ගාව ඕකක් තියෙනවා. 65 නොම්බරේ මතක විදිහට. කරවනැල්ල ප්‍රියන්ත හෝටලේ මුදලාලි. ඒ පැත්තේ පොරක් ඉන්නවනම් බුවාව දන්නවා. මචෝ කන්ඩිශන් කියන්නේ ඉතින් ඇඩෙනවා බන්. විකුනන්නෙත් නෑ, රතු පාට එකක්. නිකල් කෑලි ටික එහෙම ඇඩේනවා මචන්..

    මගේ ළඟ තියෙන්නේ 3.2 auto (triptronic) එකක් එක 8 ක් කරනවා. මමත් මේක ගත්තේ ලගදිනේ බං. මම අමාරුවෙන් full tank ගහල බැලුව 8 ක් වැඩ (ටැංකියට ලීටර් 90ක් අල්ලනවා :oo:).
    කලින් Rexton එකක් ගන්න ගිහිල්ල උබලනේ මාව එකෙන් බේර ගත්තේ. :D

    මගේ යාලුවෙක් ළඟ තියෙනවා 2.8 manual එකක් ඒක 10 ක් විතර කරනවා කියල තාම ඌ කියන්නේ.

    intercooler / montero දෙකේම රතු පාට තමා මාර්කට්.:yes:

    සමහර පොරවල් පට්ටම condition ඒවා කියයි කිව්වත් ගන්නවා. මම දන්න 64 intercooler එකක් දැන් සතියකට කලින් දුන්නා 53.5 කට. :baffled:
     
    උබේ මොකක්ද තියෙන්නේ ( 64? 65? Gනොම්බර ? ). කීයද ගත්තේ??

    මචන් අර ලගදී වරායෙන් ඔක්ශන් දාපු ඉන්ටකූලර් ටිකයි මහත්තයා මොඩල් ටිකයි දැන් දැන් විකුනන්න දාලා තියෙනවා, ඒවා K නොම්බර

    අම්මේ උබ රෙක්ස්ට්‍රොන් එකක් ගන්නේ නැතුව ලේලන්ඩ් බස් එකක් ගත්තා කිව්වත් සතුටුයි
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ම්ම්.. ඔය කියන විදියට රස්නේ රටවල GDI (FSI) වාහන fail වෙනවා නම් Cadillac CTS, Camaro, Porsche Cayman, Ferrari California, Ferrari 458, Audi A4, Rolls Royce Phontom, Toyota Mark X, BMW 760Li, Lesux GS300, Audi R8, Lexus IS 250, වගේ වාහන මැදපෙරදිග රටවල් වල අසාර්ථක වෙන්න ඕන.

    :D:D:D:yes::yes::yes: ovage speed eka ganat umba dannavane neda machoo.. anika saudi rataval wala paraval wala un himin nam yanne nathoooooooo... itin kohomei fail wenne machooo...

    mama kata kare kollo lankava gana.... Audi A4 eke GDI ava kiyala mama danne naha.. BMW walat me wenakan GDI ekka lankavata avit naha kiyala tamai aranchiya...

    tharka karaata kisi tharahak naha machoo haridaa..;);):yes::yes::yes:... mama lankava gana hitala me hama comment ekakma damme... math ekkat tharahak nahane needa..??

    ela elaaaa
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අනික් දේ තමයි Turbo and Intercooler කියන තාක්ෂනය රථ වාහන වලට ඇවිල්ලා සෑහෙන කාලෙකට පස්සේ තමා මේ කියන GDI ආවේ.. අනික Turbo and Intercooler කියන්නේ එන්ජිමක Volumetric Efficiency (පරිමාමිතික කාර්යක්ෂමතාවය) කියන දේ වැඩි කර ගන්න උපක්‍රමයක් විදියට. Volumetric Efficiency වැඩි වීමේ ප්‍රතිපලයක් විදියට Power Output එක වැඩි වෙනවා.High Performance බලාපොරොත්තුවෙන් Turbo පාවිච්චි කරනවානම් හැම turbo වාහනයකම Intercooler සහ Anti Lag System එන්න ඕන. Turbo ගැන කියන්න ඕන අනික් දේ තමා කොහොමත් Turbo වාහන Intercooler පාවිච්චි කරත් intake air Temperature එක සාමාන්‍ය EFI එකකට වඩා වැඩියි. එතකොට traffic එකේ ඉන්නකොට turbo වාහනවල ප්‍රශ්න එන්න ඕන.

    Anivaaa prashna ava.. Pajero/ L200 (1988-1997) kaale apu 4D56 engine wala turbo vitarak ena modals wala oya gataluwa ava.. eva rath weemat ekka dura gaman waladi start eke tibbata wada output power eka aduwen dunne. ekai ekatama intercooler daala Strada ekatai, pajero walatai avee.. passe mehe godak aya intercooler kit eka gaha gatta..

    turbo eke intake air eka pressure karan ahinda air eke heat eka wadi wena ekata wena wisandumak mul kaale tibbe naha passe tamai intaercooler ave..

    ou anti lag system ekak uwamanaama naha eka atta.. habai high rev yana vahanayak nam racing walata wagee aniwaa anti lag uwamanai.. habai turbo eka quantity eka wadi loku ekak dammot... blow off valve ekakin vitarak geema dennat puluwan... pulling power eka poddak adui (pickup eka)....

    ekai racing karana aya high rev waladi high power ganna podi turbo ekak dala anti lag & blow off valve systems dekama daala duwanne.. ekat wenamam deyak......:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රත්තරං;15552587 said:

    ඇයිබන් මෙච්චර දැනුමක් තියාගෙන එක එක හාල් පාරුවෝ ගාව වැඩකරන්නේ? මම ඉලෙක්ට්‍රොනික් , ටෙලි කොම් ඉගෙනගත්ත එකෙක් වෙලත් මේ එහෙන් මෙහෙන් වාහන උන හින්දා ඒ ගැන ටිකක් ඉගෙනගෙන රැකියාවට අමතරව මාසෙකට හොද ගානක් හොයනවා

    හුටා... අම්මේ උබ දෙයියෙක්. මම මේ හයිලක්ස් විගෝ එකක් ගේන්න උන්නේ. කාර් පැදලා පැදලා යට ගෑවෙන ගෑවිල්ල ඉවසන්නම බැරිතැන

    එහෙනම් මම මගේ දෙවිනි ඔප්ශන් එකට යනවා
    64-65-G හරි කමක් නෑ හොදට තියෙන 2.8 ඉන්ටකූලර් පෙජරෝ එකක් ගන්නවා. මොකෝ කියන්නේ?? 64-65 ලෙඩද? මම පාවිච්චි කලේම සහ කරන්නෙම කාර්. තාම ඕවගේ වාහනයක් පැද්දේ නෑ

    29432070001_medium.jpg

    හම්මේ ඔය වාහනේ ගැන නම් කතාකරන්න දෙයක් නෑ රත්තර්ං වාහනයක් අතේ සල්ලි තියන්ව වගේම තමා ඩිංගාල දෙන්න පුලුවන් පුලුවන්නම් මොටෙරෝ මහතයෙක් හොයාගනින් පට්ට
     
    • Like
    Reactions: පැටියා

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;15552908 said:

    මේන්ටේන් අව්ලක් නැත්නම් ඉතින් අනිත් හරිය බලන හැටි මම දන්නවා. ලෙවකාල හරි බලන්න බැරියෑ.3.2 එක 8ක් තෙල් කරයි කියලා හිතන්න අමාරුයි බන්. 2.8 එකත් 7-8 වගේ තමා කරන්නේ. හදිස්සි වෙන්නේ නෑ. හොයලා හොයලා ගානට මම වෙලාවට කලාවට භාන්ඩයක් උස්සන්නම්කෝ....

    උබට කියන්න මම දන්න කෙනෙක් ගාව ඕකක් තියෙනවා. 65 නොම්බරේ මතක විදිහට. කරවනැල්ල ප්‍රියන්ත හෝටලේ මුදලාලි. ඒ පැත්තේ පොරක් ඉන්නවනම් බුවාව දන්නවා. මචෝ කන්ඩිශන් කියන්නේ ඉතින් ඇඩෙනවා බන්. විකුනන්නෙත් නෑ, රතු පාට එකක්. නිකල් කෑලි ටික එහෙම ඇඩේනවා මචන්..

    2800cc = 4M40 8-9 athara deisal karanava ban.. mulma modal ekenee oka ave...

    ita passe oya mahattaya modal ekei alut montero ekei indanne 3200cc = 4M41 7=8 athara karai ban deisal engine eka avee...

    oya vahana dekama basically ekai.. engine power witarai wenas.. podi podi options wala wenaskam tiyanava Cruise control ehema ena evvat tiyanava 96-2001 wage unata...

    3200 eka ehema patta pick up ekak thamai tiyennee.. habai 2800 turboo intercooler eket wadi wenasak naha ban.. lesatama adinava... kiyanna waradak nati wahana bann.. hariyata nadattu karot godee godaa.. nadattu wiyadam tikak wadii epamanai.. 1983 indala thamat ena pajero.montero SUV patan aran dan nam ova LSUV (L = luxurious) me wenakanma ena vahana pattama patta ban..

    dan alutenma ena montero nam off road walata tikak aul plastic kali nisa.. bt 1983-1999 wage wenakan apuwa attatama ona dekata ottui.. 1996-1999 intercooler ekak thamat 35 laks - 45 laks athara yanavaa.. itat wadi evvat tiyanavaa...........

    Hoyala balala ganin...................!!!!!!!!!!!!!:yes::yes::yes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පැටියා;15554137 said:
    මචො ඔය ගනං වලට මොන්ටේරෝ තියනවනං මට pm කරපං :D
    2010 UP :D:yes:

    2010 :angry::angry::angry::angry:
    පිස්සුද බං මම කිව්වේ අර GDI එක :baffled::baffled: