GDI = Gasoline direct injection.
me GDI engine lankave fail wenne petrol gataluwak hinda nemei machanla.. me system eke karyakshamathavaya hondatama ganna ekko high way ekakama yanna ona. ehema nattan seethala country ekak wenna ona.. oya dekama lankave nati nisa.. me traffic tiyana lankavata kohomatavat oka galapenne naha..
dan balamu me GDI kiyanne mokakda kiyala......
oyala dannava neda petrol vahanayaka engimata petrol + air mixture ekak tamai yavanne.. e kiyanne inlet manifold ekata air flow sensor eka haraha ena air quantity ekatama injector valin adala paridi petrol inject karala eka inlet manifold eka atule mix wela inlet valve eken engima atulata (combustion chamber ekata) yanne petrol/air mix ekak widiyata......
eth me GDI system ekedi mehema mix ekak haden naha. eke wenne inlet manifold eka, inlet valve haraha atulata enne air eka vitarai.
මචන් TDI, උබ කියපු කතාවේ වැරද්දක් තියෙනවා. GDI කියන තාක්ෂනය හඳුන්වලා දුන්නේ එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න. GDI තාක්ෂනය පාවිච්චි කරන එකේ ගොඩක් වාසි තියෙනවා. සාමාන්‍යයෙන් වාහනයක පෙට්‍රොල්-වායු මිශ්‍රණයේ අනුපාතය ගොඩක් වැඩි උනාම එන්ජිම miss කරන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ තියෙන බොහොම අඩු පෙට්රෝල් ප්‍රමාණය සිලින්ඩරය පුරා පැතිරිලා තියෙන නිසා Spark Plug එකෙන් ලැබෙන spark එක අල්ලාගේන දහනය වෙන්න තරම් පෙට්රෝල් ප්‍රමාණයක් Spark Plug ඒක ගාව නැති නිසා.. ඒත් මේ GDI තාක්ෂණයෙන් පුළුවන් බොහොම අඩු පෙට්රෝල් ප්‍රමාණයක් උනත් Spark Plug ඒක ගාවට සාන්ද්‍ර වෙන විදියට විදලා එන්ජිම මිස් නොකර ධාවන තත්වයේ තියා ගන්න. මේ ක්‍රමයට කියන්නේ Ultra Lean Burn කියලා..සාමාන්‍ය පෙට්රෝල්-වායු අනුපාතය 14.7:1 උනාට මේ කියන U.L.B. වලදී 50:1 - 60:1 දක්වා වගේ බොහොම නිසරු මිශ්‍රණයක් දහනය කරන්න මේ එන්ජිමට පුළුවන්. ඒ නිසා ඕනෑම තත්වයක් යටතේ බොහොම කාර්යක්ෂමව කියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා highway එකක ගියත් Traffic එකේ හිටියත් මේ engine බොහොම කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා. මේ එන්ජින් තාක්ෂනය වැඩි වශයෙන් භාවිතා නොකරන්න හේතුව මේ එන්ජිමක් නිපදවන්න යන විශාල පිරිවැය. මොකද Power Stroke එකේදී ඇතිවෙන අධික තාපයට මේවගේ Injector ඔරොත්තු දෙන්න ඕන. ඒත් Audi,BMW,Ferrari,Lamborghini,Agera වගේ නිෂ්පාදකයෝ මේ තාක්ෂනය භාවිතා කරනවා මේ එන්ජින් ගොඩක් Powerful වගේම Efficient නිසා.. Pajero එක ලංකාවේ අසාර්ථක වෙන්න හේතු කීපයක් තියෙනවා...එකක් තමා මේවා ලංකාවට ආපු කලේ මේවට කරේ Normal EFI වාහන වලට කරන Service, Clean Up. ඒවගෙන් මේවට කෙල උනා. අනික් දේ තමා ලංකාවේ පෙට්රෝල්...මට නම් කිසිම විශ්වාසයක් නැහැ ලංකාවේ පෙට්රෝල් වල තත්වය ගැන. එඅ වගේම ලංකාවේ Petrol Shed වල ටැංකිවල තත්වය ගැන කියන්නත් ඕනේ නෑනේ. ඔය වගේ හේතු නිසා තමා ගොඩක් GDI වාහන ලංකාවේ Fail උනේ.

Oyage tharaka wala kisima waradak naha.. mama eva ehema nemei kiyannet naha.. Habai GDI lankave fail kiyanna hetuwa petrol & service eke waradak kiyalama kiyanna baha... ekat ehema nam ekai mama mention karala tiyenne meke nadattuwa akuratama tiyenna ona kiyala...........
Anika GDI technology eka oya kiyana widiyatama seethala rataval valata wadipura useful kiyala penavaneee.. ekai united motors eken oka brand new meheta gennuwe natte.. genavat bohooooma tikai..
oya kiyana widiyatama ehenam oka rasne parisara valata e taram galapenne naha kiyalat penavane machan... mokada oya system eka rasneta hondatama orottu nam performance hondai nam ada looke turbo ekka intercoolers bihiwenna uwamanavakut naha.. itin ekai mama traffic wala slow drivin eken adahas kareee........ eka tana vahanayak passe navattan indadi rath una air eka tamai ehenam use wenne...
itin ehema baladdi mama saralava kiyapu dee kisi waradak naha machan mama dakina widiyata...
anika oyaama kiyala tiyanava meke heat eka wadi kiyala.. itin eka tamai mama kiyala tiyenne e heat ekai parisare heat ekai hama dema wadi unama engime ayu kalayata valve valata balapanava kiyala....
oya kiyana petrol wala gataluwak tibbe naha kiyanna baha.. e katava mama pili gannava.. habai eka eka sadakayak vitarai....
mata united motors ekenma labunu karunu matha tamai mama oka lankave fail wenna hetuwa.. rasne saha speed eka kiyala damme.. mokada hitala balanna oya kiyana deee haria\yatama wenna nam oya engimak slow rev wela hariyanne naha (compresion ratio eka wadi seen eka) traffic ekaka slow rev kiyanne aniwarenma heat eka wadi air ekak ganne... etakota engima atuledi thawat heat wenava... itin amataka karanna epa petrol koitaram atomaize unat hot air ekat ekka karyakshama thavaye wadiyak naha kiyala... anika engimak heat wenava wadi kiyanne gewima wadi wenava kiyana deet amataka karanna epa... ehema nam inter cooler ona naha..... (practically hitanna)
anika eka ehama nam ai meka seethala rataval wala wadipura sarthaka unee........
itin onna okai mata kiyanna ona une... mama saralava kiyapu deema tamai oya podi technicle wrds tikak dala kiyala tiyenne... lankave oya engima duwanna puluwan... mama danna aya innava duwana 95octane use karana fully 100% refurbised GDI system (Mitsubishi cedia 1800 GDI).. habai babek wagee nadattu karanna ona... itin hamotama oka lesi naha.. nadattu atharala dala ohee hitiyot itin winase tamai.. mama e dee hondata pahadiliwa saralava kiyala tiyanava machan...
umbe idea ekama tamai mamat saralawa kiyala tiyenne... hamotama technicle wrds terenne nati nisa..
Jaya wevaaaaaaaaa........!!!!!!!!!
![]()
GDI = Gasoline direct injection.
me GDI engine lankave fail wenne petrol gataluwak hinda nemei machanla.. me system eke karyakshamathavaya hondatama ganna ekko high way ekakama yanna ona. ehema nattan seethala country ekak wenna ona.. oya dekama lankave nati nisa.. me traffic tiyana lankavata kohomatavat oka galapenne naha..
dan balamu me GDI kiyanne mokakda kiyala......
oyala dannava neda petrol vahanayaka engimata petrol + air mixture ekak tamai yavanne.. e kiyanne inlet manifold ekata air flow sensor eka haraha ena air quantity ekatama injector valin adala paridi petrol inject karala eka inlet manifold eka atule mix wela inlet valve eken engima atulata (combustion chamber ekata) yanne petrol/air mix ekak widiyata......
eth me GDI system ekedi mehema mix ekak haden naha. eke wenne inlet manifold eka, inlet valve haraha atulata enne air eka vitarai.
e kiyanne piston eka pahala yaddi air eka vitarak atulata avit piston eka uda ena mohothe.... (spark plug spark eka pattu karanna kalin) injector walin petrol engima atulatama widinava high pressure ekak atuwa...
(hariyata deisel engimaka deisal vitarak widinava wagee)
onna oya wenasa hinda lankave tiyana rasne saha low RPM driving waladi niyama karyakshama thavaya laba ganna baha. eken petrol consumption aul wenava, hariyata combustion ekak wenne nati nisa (petrol atamize wenne nati hetuwa uda) valve &
engime ayu kalaya adu wenava..
GDI engimaka petrol niyama widiyata anshu bavata kadila (atomize) engima atulata vidila combustion eka niyameta wela niyama power eka out karanna nam attatama high speed driveing karanna ona.
ehema nattan seethala rataka seethala deshagunayak wenna ona.. oya karunu deken ekak hari tiyanava nam oya engima godaak honda ekak... seethala rataval wala GDI bohooma sarthakai..
ewagema injector, plug, high pressure injector pump hama ekakma hondatama tiyenna ona... hama deyakma mokada oya dewal aul unot engime heat eka pava wadi wenava.. eken wier harness, sockets wage dewal valatat kal yaddi leda enava... oka tikak electronic side eka wadi engimak.. itin hama deema hondatama tiyenna ona.. GDI sytem ekat ekkama... (nadattuwa aniwarenma babek balagannava wage tiyenna ona)
dan me colombo avata tiyana godaak GDI engine repair karala aul wela apahu hadala atavala tiyenne... good evat tiyanava.. eth gannava nam hondaata hoyala balanna ona...
oya wahane lassana unata mama nam kiyanne oka gannava nam deparak tunpaarak hitanna kiyala.
kamati nam oka nogena Rav4, subaru forester, vitara, terrious, cami, extrail, wage evva tikak try karanna...
jaya wevaaaaaaaaaaaaaa....................!!!!!!!!!!!!!!!
Ubalage rep walata thank u machanla....ai etakota oya system eka toyota use karanne naththe,,nissan nam use karanawa man hitanne,eyalageth desil engin wala injectors poddak aul.
Man hitanne meka godak ayata wadagath wei....
GDI kiyanne issara German karayo karanna hadapu project ekak. Project eke aramuna une high efficiency fuel burning engine ekak hadanna. Uda kiyala thiyanawa wage Petrol:Air ratio eka normal engines walata wada godak aduwen burn karanna puluwan system ekak thamai meka. Ekenma therenawane lean duwana wahanayak rathwenawa wage mekath tikak rathwenawa wadi a unata mekata use karanne akata galapena cooling system ekak (Rotary engines wage). Meka fully electronic based nisa German karayanta a kale meka karaganna bari una mokada a kale electronics echchara diyunu nathi nisa. Api wage gahaganne nathuwa Japan karayo me technologies research karanna gatta Toyoto hybrid research karanakota Mitsubishi la GDI research kara anthimedi degolloma successfull una. Man dakina widihata kalin reply eke wage meka fail wenna main reason eka me rasne, slow RPM wala duwana eka nemei. Meke mainly efficiency eka depend wenne petrolwala octain eka matha. Kalin dala thiyana post eke wage Middle east wala owa duwanawa ehe thiyenne ithin mehe thiyana supiri petrol nemeine. Mehe thiyana daha jarawa gahuwoth EFI enginesuth leda wenawa. Anika meka kalin kiuwa wage electronically control wenawa low RPM Middle range and high range (Lean, standard, full) eka nisa oya kiyana prasna kalin oka hadanakota apu pasna wisandala thiyenne. Man dakina main reason eka thamai lankawe baala petrol mekata gahuwahama lean kohomath meka duwanne na heat wena eka thawath wadi wenawa fuel wastage thamai wenne hari power eka enne na. aniwaryayen electronics wahaneta enawa kiyanne hondata balaganna wenawa kiyana eka thamai. (Mn danma kiyannam oya common rail diesel enginesuth meheta galapenne na langadima balannako mokada wenne kiyala mehe thiyana jara diesel gahala) Jaya wewa.
මම නම් අහල තියෙන්නේ carbon deposits සීන් එකක් හින්දා මේක අවුල් කියලා
![]()

Common Rail නම් දැනටම ලෙඩ දෙනවා.. Carbon Deposit කතාව හරි.. ඒ නිසා තමා ගොඩක්ම ලෙඩ දෙන්නේ..Common Rail නම් දැනටම ලෙඩ දෙනවා.. Carbon Deposit කතාව හරි.. ඒ නිසා තමා ගොඩක්ම ලෙඩ දෙන්නේ..
රත්තරං;15551827 said:throttle body ekeda carbon deposit wenne? mitsubishi lancer EX eketh okama wenawa
L200 aluth eke common rail engine ekak enne. e kiyanne ekath leda denawa neda??
oya aluth hilux double cab eka, Hiase van ehemath parana wahana wage duwanna amaruwei ehenam mehe thiyena jara diesel ekka