රත්තරං;15552908 said:
මේන්ටේන් අව්ලක් නැත්නම් ඉතින් අනිත් හරිය බලන හැටි මම දන්නවා. ලෙවකාල හරි බලන්න බැරියෑ.3.2 එක 8ක් තෙල් කරයි කියලා හිතන්න අමාරුයි බන්. 2.8 එකත් 7-8 වගේ තමා කරන්නේ. හදිස්සි වෙන්නේ නෑ. හොයලා හොයලා ගානට මම වෙලාවට කලාවට භාන්ඩයක් උස්සන්නම්කෝ....
උබට කියන්න මම දන්න කෙනෙක් ගාව ඕකක් තියෙනවා. 65 නොම්බරේ මතක විදිහට. කරවනැල්ල ප්රියන්ත හෝටලේ මුදලාලි. ඒ පැත්තේ පොරක් ඉන්නවනම් බුවාව දන්නවා. මචෝ කන්ඩිශන් කියන්නේ ඉතින් ඇඩෙනවා බන්. විකුනන්නෙත් නෑ, රතු පාට එකක්. නිකල් කෑලි ටික එහෙම ඇඩේනවා මචන්..
2800cc = 4M40 8-9 athara deisal karanava ban.. mulma modal ekenee oka ave...
ita passe oya mahattaya modal ekei alut montero ekei indanne 3200cc = 4M41 7=8 athara karai ban deisal engine eka avee...
oya vahana dekama basically ekai.. engine power witarai wenas.. podi podi options wala wenaskam tiyanava Cruise control ehema ena evvat tiyanava 96-2001 wage unata...
3200 eka ehema patta pick up ekak thamai tiyennee.. habai 2800 turboo intercooler eket wadi wenasak naha ban.. lesatama adinava... kiyanna waradak nati wahana bann.. hariyata nadattu karot godee godaa.. nadattu wiyadam tikak wadii epamanai.. 1983 indala thamat ena pajero.montero SUV patan aran dan nam ova LSUV (L = luxurious) me wenakanma ena vahana pattama patta ban..
dan alutenma ena montero nam off road walata tikak aul plastic kali nisa.. bt 1983-1999 wage wenakan apuwa attatama ona dekata ottui.. 1996-1999 intercooler ekak thamat 35 laks - 45 laks athara yanavaa.. itat wadi evvat tiyanavaa...........
Hoyala balala ganin...................!!!!!!!!!!!!!


