ELAKIRI MIN MADURA

May 19, 2013
1,864
81
0
ඕකා කූරාගේ(Damselfly) පිලවා, මුන් බෝ වෙන්නේ වතුරේ, හරියට මදුරුවෝ වගේ, මුල් කාලේ ඉන්නේ වතුරේ, පස්සේ වතුරෙන් එලියට ඇවිත් ඉගිල්ලිලා යනවා, හරියට මදුරුවෝ වගේ,

S3Damselfly-web.jpg
අද දැනගත්තේ ඒක. තව අර කුරුමිනියෝ වගේ පෙතැලි පියාබන උන් වගයක් ඉන්නවා නේද උන් එක්ක ටිකක් උල් හොටයක් වගේ තියෙන්නේ. උන් නං ගොඩක් වේගෙන් පීනනවා හැබැයි. උන් මොක්කුද දන්නේ නැහැ ලොකු වුනාම වෙන්නේ? ඔය ජාති දෙකම ඉන්නවා මගේ පොන්ඩ් එකේ. එක පාරක් ඕකුන්ගෙන් මොකෙක් හරි මගේ අතටත් විද්දා.
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    රජ්ජුරුවෝ;15542576 said:

    හරියටම දන්නේ නෑ මචෝ, මේ වගේ එවුන්ද? :confused:

    1DS28961%20Notonecta%20sp,%20Blagdon%20Lake.JPG
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    රජ්ජුරුවෝ;15544633 said:
    na machan thada kalu pathali un wagayak. satha 25 kasi tharan. hugak wegen pinanawa habai rawumata wage pinanne.

    me inne. mun thama

    Diving beetle (Dytiscus marginalis)

    Here a Dytiscus beetle has flown in from a neighboring pond to make the pool its temporary home. It surfaces rear-end first to breathe before diving again to hunt for prey. Diving beetles are excellent swimmers, their bodies are streamlined, and their flattened rear legs, which bear two rows of “swimming” hairs (see photo), can generate powerful strokes.

    dscn5617_medium.jpg
     
    yes they swim really fast
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    My tank @ diyawannawa!!!!

    s7cz.jpg

    දියවන්නා කේස් එක මොකද්ද කියහන්කෝ..:baffled:
    අපිටත් ඇවිත් බලන්න පුලිවන්ද හැමදාම තියෙනවද?:oo:
    වෝටර්ස් ඒජ් එක හරියෙමද තියෙන්නේ..:confused:
    මම ඒකට නම් එනවා..
    ඔය සීන් එක දන්නේ නෑ බං.:no::no::no:
    කියහන්කෝ..
    :dull::dull:
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0

    දියවන්නා කේස් එක මොකද්ද කියහන්කෝ..:baffled:
    අපිටත් ඇවිත් බලන්න පුලිවන්ද හැමදාම තියෙනවද?:oo:
    වෝටර්ස් ඒජ් එක හරියෙමද තියෙන්නේ..:confused:
    මම ඒකට නම් එනවා..
    ඔය සීන් එක දන්නේ නෑ බං.:no::no::no:
    කියහන්කෝ..
    :dull::dull:

    දියවන්නාව දියත උයන තියෙන්නෙ මචං අන්න එතන අලුතෙන් මාලු ටැංකි වගයක් දාල තියනවා. පාරට පේනව එ හරියෙන් යද්දි. ඒ ටික හැමදාම එතන තමා තියෙන්නෙ ඕනෙ වෙලවක ගිහින් බලන්න පුලුවන්.

    The-Good-Market-Colombo-2-620x400.jpg