අද දැනගත්තේ ඒක. තව අර කුරුමිනියෝ වගේ පෙතැලි පියාබන උන් වගයක් ඉන්නවා නේද උන් එක්ක ටිකක් උල් හොටයක් වගේ තියෙන්නේ. උන් නං ගොඩක් වේගෙන් පීනනවා හැබැයි. උන් මොක්කුද දන්නේ නැහැ ලොකු වුනාම වෙන්නේ? ඔය ජාති දෙකම ඉන්නවා මගේ පොන්ඩ් එකේ. එක පාරක් ඕකුන්ගෙන් මොකෙක් හරි මගේ අතටත් විද්දා.ඕකා කූරාගේ(Damselfly) පිලවා, මුන් බෝ වෙන්නේ වතුරේ, හරියට මදුරුවෝ වගේ, මුල් කාලේ ඉන්නේ වතුරේ, පස්සේ වතුරෙන් එලියට ඇවිත් ඉගිල්ලිලා යනවා, හරියට මදුරුවෝ වගේ,
![]()







