EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නේ කුපාඩි තමක් කරමින් පවතින වෙලාවක වෙන්ටෑ කතා කරන්න ඇත්තේ...........
    ඕකව කොටියම කන්න............:angry::angry:

    :frown: කොටියම කාපිය..... :angry:

    රත්නේ මහත්මිය මේ දවස් වල අසනීප නිවාඩු නේද.......? එතකොට අද මූ කඩේ...... ඒ කියන්නේ තනියමනේ.......... :rolleyes::rolleyes::rolleyes::rolleyes: චෑහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හිතෙන එව්වා සභ්‍යත්වයෙන් තොරයි......... :oo:

    :frown: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා..... :cool: ඊයේ රෑ වැස්සට, බ්‍රේක් නැතුව ලිස්සලා ගිහින්, දෙක සෙට් වෙලාද අපේ සංජියට...... :D :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් වේවා..... :cool: ඊයේ රෑ වැස්සට, බ්‍රේක් නැතුව ලිස්සලා ගිහින්, දෙක සෙට් වෙලාද අපේ සංජියට...... :D :P

    :shocked: මගුලක් කියනවා...... මම හිනා උනත් වැරදි.... :angry:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :lol: මේක කාගේවත් බූදලයක් නෙවේ හරිද.....?? :angry:

    මම උඹව ලිඳට තල්ලු කරලා සිංහාසනේ වැඩි වෙන්න යන්නේ මේකේ උන් කියන හැටියට :lol: එක නිසා මේක මගේ බූදලේ :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරා කෝ බන් යන වියදම් වල විස්තර දුන්නද උඹ හැමෝටම ? :frown: අර ටයර් වැඩේ කොහොමද ? අනේ මන්ද උඹට ඇන ඇන මතක් කරන්න එපැයි ඔක්කොම :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆට්ට :lol:

    1231629_428955080550575_383415296_n.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා..... :cool: ඊයේ රෑ වැස්සට, බ්‍රේක් නැතුව ලිස්සලා ගිහින්, දෙක සෙට් වෙලාද අපේ සංජියට...... :D :P

    reddak kiyanawa....... me heta gamanata ona dewal lesthi karana gaman yako...... redde wessak nisa hodapuwa welilath nee......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    reddak kiyanawa....... me heta gamanata ona dewal lesthi karana gaman yako...... redde wessak nisa hodapuwa welilath nee......

    ඇහ්හ් එච්චර මොනවයි ලැස්ති කොරන්නේ ? :confused:
     
    Status
    Not open for further replies.