ඊයෙ 3ත් පැටලුනා ද උඹේ?හිටු හිටු දැන් නම් මට ගණන් හිලව් පැටලිලා තියෙන්නේ.......
![]()
ඊයෙ 3ත් පැටලුනා ද උඹේ?හිටු හිටු දැන් නම් මට ගණන් හිලව් පැටලිලා තියෙන්නේ.......
![]()
මම වෙනම කිට් එකක් එක්ස්ට්රා අරන් එනවා බන්.. තෙමිච්ච එක අයින් කරල අනිත් එක දාගන්නවා.. ෆුල් කැෂුවල් එන්නෙ... ෂෝටයි බාට දෙකයි ටී එකයි ගහන් ඇවිත් පස්සෙ කිට මරනවා..![]()
කෝ අර ඊයෙ මෙතන හොටු පෙර පෙර මාත් එක්ක අංකර ඇද්ද ලොන්තයො දෙන්නා.....
මේකේ අයිතිකාර පාත්තය එහෙම.............
ළිදේ ද තාම...???




හිටු හිටු දැන් නම් මට ගණන් හිලව් පැටලිලා තියෙන්නේ.......
![]()

Lontha kokatuwani
Good Morning![]()

wada thibba ban aiye gini hooosetaසබනා........ කොහෙද යකෝ ගිහින් හිටියේ..........![]()

එහෙනම් වැඩ කරපිය කොකටුවා.......wada thibba ban aiye gini hoooseta![]()


බොටත් කියන්නෙයි ඒ ජාතියෙන් ම.............හිහි උඹත් රණ්ඩු වෙන්න දන්නෙම නෑ බං කිඹුලයියේ........ අරුන් දෙන්නට කියල තියෙන දේවල්........![]()

උදේ පාන්දරම කේන්ති ගන්න එපා සහෝ..ඔයාගෙ වයසත් එක්ක හොද නෑ නේද ..එහෙනම් වැඩ කරපිය කොකටුවා.......
කම්පැණිය තොට පඩි ගෙවන්නේ කිරියෙ පෝස්ට් ගසනවට ද?![]()


එක්සෑම් එක 24 සහ 25එක්සෑම් එකද..........?
එහෙනම් වැඩ කරපිය කොකටුවා.......
කම්පැණිය තොට පඩි ගෙවන්නේ කිරියෙ පෝස්ට් ගසනවට ද?![]()

ඔබ අදහන ආගම් ගැන ඔවුන් ඔබටත් වඩා හොදින් දන්නේ කෙසේද ?බොටත් කියන්නෙයි ඒ ජාතියෙන් ම.............![]()

බොටත් කියන්නෙයි ඒ ජාතියෙන් ම.............![]()
හොඳින් ඉල්ලුවානම් ගේම නැතිව අඩුගානේ කාමරයක් හරි රෙන්ට් එකට දෙනවනේ........ 
අන්න ටෝක බං සංකපාලයෝඋදේ පාන්දරම කේන්ති ගන්න එපා සහෝ..ඔයාගෙ වයසත් එක්ක හොද නෑ නේද ..
දැහැමි වෙන්නකො![]()
එක්සෑම් එක 24 සහ 25
ඒකට පාඩම් කරන්න ගන්නේ අද ඉදං
මේ වෙනකං ඔෆිස් එකේ වැඩ අයියේ
අද තමා ටිකක් නිදහසේ ඉන්නේ
උදේ පාන්දරම කේන්ති ගන්න එපා සහෝ..ඔයාගෙ වයසත් එක්ක හොද නෑ නේද ..
දැහැමි වෙන්නකො![]()


තව සුළු මොහොතකින් දත් ගොඩාක් ඇති අයෙක් පැමිණ මෙහි ජාතිය අමතනු ඇත. ඔය වෙලාවට තමා යූ ටියුබ් එහෙම තියෙන්නෙ. ඒකක් බලලා ටිකකිං වර
අන්න ටෝක බං සංකපාලයෝ
උඹ ආපු එක ලොකුදෙයක්
මම මෙච්චර කල් තනියෙන් බයිට් වුනා

