EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම වෙනම කිට් එකක් එක්ස්ට්‍රා අරන් එනවා බන්.. තෙමිච්ච එක අයින් කරල අනිත් එක දාගන්නවා.. ෆුල් කැෂුවල් එන්නෙ... ෂෝටයි බාට දෙකයි ටී එකයි ගහන් ඇවිත් පස්සෙ කිට මරනවා.. :D

    හපෝ ඔය සෙල්ලම් මෙහෙ බෑ බං.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ අර ඊයෙ මෙතන හොටු පෙර පෙර මාත් එක්ක අංකර ඇද්ද ලොන්තයො දෙන්නා.....
    මේකේ අයිතිකාර පාත්තය එහෙම.............

    ළිදේ ද තාම...???

    හිහි උඹත් රණ්ඩු වෙන්න දන්නෙම නෑ බං කිඹුලයියේ........ අරුන් දෙන්නට කියල තියෙන දේවල්........ :rofl::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිහි උඹත් රණ්ඩු වෙන්න දන්නෙම නෑ බං කිඹුලයියේ........ අරුන් දෙන්නට කියල තියෙන දේවල්........ :rofl::rofl::rofl::rofl:
    බොටත් කියන්නෙයි ඒ ජාතියෙන් ම.............:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් වැඩ කරපිය කොකටුවා.......
    කම්පැණිය තොට පඩි ගෙවන්නේ කිරියෙ පෝස්ට් ගසනවට ද?:angry::angry:
    උදේ පාන්දරම කේන්ති ගන්න එපා සහෝ..ඔයාගෙ වයසත් එක්ක හොද නෑ නේද .. :dull:
    දැහැමි වෙන්නකො :cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    එක්සෑම් එකද..........?
    එක්සෑම් එක 24 සහ 25
    ඒකට පාඩම් කරන්න ගන්නේ අද ඉදං
    මේ වෙනකං ඔෆිස් එකේ වැඩ අයියේ
    අද තමා ටිකක් නිදහසේ ඉන්නේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    එහෙනම් වැඩ කරපිය කොකටුවා.......
    කම්පැණිය තොට පඩි ගෙවන්නේ කිරියෙ පෝස්ට් ගසනවට ද?:angry::angry:
    :D
    ah kimbula aiye
    kohomada waaasa deese?
    hehe..
    ow ow
    adath tikak wada..
    tikak oluwa daala yanna awa
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොටත් කියන්නෙයි ඒ ජාතියෙන් ම.............:dull:
    ඔබ අදහන ආගම් ගැන ඔවුන් ඔබටත් වඩා හොදින් දන්නේ කෙසේද ?
    මං හිතන්නෙ මුංගෙං එකෙක් තමා අර දොර ලග ඉන්න බටර් පිහි කාරයා :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොටත් කියන්නෙයි ඒ ජාතියෙන් ම.............:dull:

    අනවශ්‍යයි........ ඉස්තුතියි........ වලිගෙ පාගගෙනද මන්දා හැම එකා එක්කම ගේම ඉල්ලන්නේ...... :oo: හොඳින් ඉල්ලුවානම් ගේම නැතිව අඩුගානේ කාමරයක් හරි රෙන්ට් එකට දෙනවනේ........ :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    උදේ පාන්දරම කේන්ති ගන්න එපා සහෝ..ඔයාගෙ වයසත් එක්ක හොද නෑ නේද .. :dull:
    දැහැමි වෙන්නකො :cool:
    අන්න ටෝක බං සංකපාලයෝ
    උඹ ආපු එක ලොකුදෙයක්
    මම මෙච්චර කල් තනියෙන් බයිට් වුනා
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    එක්සෑම් එක 24 සහ 25
    ඒකට පාඩම් කරන්න ගන්නේ අද ඉදං
    මේ වෙනකං ඔෆිස් එකේ වැඩ අයියේ
    අද තමා ටිකක් නිදහසේ ඉන්නේ

    එල එල......... හැබැයි මෙතන ඉඳලා උඹ ඔලුව කුරුවල් කරගෙන පාඩම් වැඩ ටික අනාගන්නේපා හරිය.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අන්න ටෝක බං සංකපාලයෝ
    උඹ ආපු එක ලොකුදෙයක්
    මම මෙච්චර කල් තනියෙන් බයිට් වුනා
    තව සුළු මොහොතකින් දත් ගොඩාක් ඇති අයෙක් පැමිණ මෙහි ජාතිය අමතනු ඇත. ඔය වෙලාවට තමා යූ ටියුබ් එහෙම තියෙන්නෙ. ඒකක් බලලා ටිකකිං වර :dull::rofl:
     
    Status
    Not open for further replies.