EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    reddak kiyanawa....... me heta gamanata ona dewal lesthi karana gaman yako...... redde wessak nisa hodapuwa welilath nee......

    :rofl: ජැකට් දෙකක් දාගෙන ඈවිල්ලත් නෑවා නෑමක් ලොවෙත් නෑ....... :P රිවස්ටන් වලටත් වහිනවද දන්නේ නෑ.....?? :dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වලි ඉවරයි :cool:

    එකෙන්ම එකෙන්ම .. උඹ ද මන්ද අර දියසේන කුමාරයා කියන්නේ ? :rofl: කොයි වෙලෙත් ලිඳේ :lol: කවද හරි ළිං කටෙන් ගොඩ ඇවිල්ල රජ වෙනවා කියන්නේ :P

    :rofl: රජ වීම කෙසේ වෙතත්, මේ වැටිලා ඉන්න ලිදෙන් ගොඩ ඒමක් ලැබුනොත් ඈති හොදටම......... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෑනෙ බෑනෙ.. ඇඩ්ඩියාටත් දතක් ‍ගලෝගන්ඩ තියෙනවා ලු :dull:
    ඌ කොහෙද දන්නෑ.. මට කිව්වා අද යන ගමං කාර් එකක් බලපං කියලා.. උදේ ඉදං බලං ඉන්නවා බුවා නෑ :oo:

    අර දළුගම එකනේ....... මටත් කිව්වා...... මම අපේ ඔෆිස් එකේ අයියා කෙනෙක්ට වැඩේ පන්ගරත්තු කළා........ ඌ වාහන කාපර්........ ගිහින් බලන්නම් කිව්වා..........
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    තව සුළු මොහොතකින් දත් ගොඩාක් ඇති අයෙක් පැමිණ මෙහි ජාතිය අමතනු ඇත. ඔය වෙලාවට තමා යූ ටියුබ් එහෙම තියෙන්නෙ. ඒකක් බලලා ටිකකිං වර :dull::rofl:
    ඔව් දැන් ඇවිත් මට තේරෙන්නේ නැති වචන සෙට් එකක් කියලා බනියි...

    (අවුලක් නෑ ඉතිං තේරෙන්නේ නැති වචන කියලා බැන්නම මට තේරෙන්නේ නැහැනේ)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    තෝ ඉතිං ඉල්ලං බයිට් වෙන පබ්ලික් බයිට නේ බොල.........:frown:
    මාව බයිට් කරන එවුන් පරිස්සම් වෙයල්ලා
    අර දැක්කනේ මගේ බොක්කට(සුනෝජ් - මෙගා බයිට්) උන දේ?
    කූරු ගනිනවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    (මෙය වලියට අදාල නොවේ..)
    ඩෙල්මාගේ වෙන්න පියඹ දැන් සෑම මොහොතකම මූ කරන වැඩ ගැන අවධානයෙන් සිටින බව වාර්ථාවේ. අප මූට කියන දේවල් මූට එරෙහි සාක්ශියක් ලෙස ඈ යොදාගත හැක :dull:
    රෙද්දක් කියන්න එපා යකෝ
    එයා දැන් මේක පීර පීර මම කරන වැඩ හොයනවා :baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන, වන්දනීය වූ, ශ්‍රේෂ්ඨ වූ, විශිෂ්ඨ වූ සත්ත්ව කොටසක් වූ දේවත්වයට නැගිල තියෙන, ඊජිප්තු පාරාවන් ගේ ජලයට, සශ්‍රීකත්වයට සහ නයිල් නදියට අධිපති දෙවිදුන් "සොබෙක්" ට මෙන්න මද කිපිල :baffled::baffled: :P:P:P

    ප්‍රහාරයක් අත ළඟ......... :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර ඉන්නෙ මිසිස් ඩෙල්මා කියලා එ‍කක්.. අන්න ඒක.
    ඔයා එයාට කථා කරන වෙලාවට අපි අක්කට කථා කරලා ගින්න දෙන්නං :love::cool:

    මම අක්ක ඉන්න වෙලාවට තමා කතා කරන්නේ........ :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රහාරයක් අත ළඟ......... :rofl:

    :P
    235px-Sobek.svg.png
     
    Status
    Not open for further replies.