EK Married Club-7

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මට හිතෙන්නෙත් වහිනවා ඇති හොඳට....... :baffled::dull:

    රිවර්ස්ටන් කියන්නේ විනාඩි පහෙන් පහට කාලගුණය වෙනස්වෙන තැනක් .
    පොඩ්ඩන්ට උපරිම ආරක්ෂාව සලසාගෙන එන්න අනිවාර්යෙන්ම !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Customers ලා නැතෙයි
    ඉන්නවා...ඉන්නවා..........
    මේකෙ ඇඩ්ඩියයි, අර වල් පංකසාලයයි තමා ඊළගට......
    පණුකුමා & සබනා නෙක්ස්ට්..........
    අසරණ ලෙඩාගෙ දත් කීයක් ගැලෙව්වද දන්නෑ අපි එක්ක තියෙන කේන්තියට :baffled:
    ගැලෙව්ව ලබ්බක්............
    ගලවන්න මෙච්චර වෙලා යනව ද යකෝ..
    නොදන්න උලව් වලට කට නොදා හිටු.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්නවා...ඉන්නවා..........
    මේකෙ ඇඩ්ඩියයි, අර වල් පංකසාලයයි තමා ඊළගට......
    පණුකුමා & සබනා නෙක්ස්ට්..........

    මක්කැයි අයිය කෝපයෙන්.. :confused:
    කිඹුල් කෑල්ලක්වත් සෙට් වේගෙන එනවද ? :love: :baffled:
    sobek_and_hathor_by_goh-d3750n7.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: අපි ඒවා හොයාගෙන, හිල් හදලා තියමු.... එතකොට මූ දන්නෙත් නැතුවම, මූට දෙක සෙට් වෙනවා...... :yes:

    අනේ යකෝ මගේ එව්වා හොයාගෙන හිල් කරන්න කලින් හිල් වෙච්චි එකක් දාගෙන වැඩේ කරලා හිටහන් උඹට එක සෙට් වෙන්න......... :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැස්සෙ නාගෙන යද්දි කට්ට වගේම අමුතුව ආතල් එකකුත් තියෙනව බන්... :baffled:

    :eek: නාන්නේ නැති උන්ට නම් වැස්සේ නාගෙන එන එක හොද ඈති..... :P

    අපෝ පාරේ තියෙන ජරාව ඔක්කොම කකුල් වල..... මම ශොප් එකට ඈවිත් වරුවක් කකුල් හේදුවා....... :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek: නාන්නේ නැති උන්ට නම් වැස්සේ නාගෙන එන එක හොද ඈති..... :P

    අපෝ පාරේ තියෙන ජරාව ඔක්කොම කකුල් වල..... මම ශොප් එකට ඈවිත් වරුවක් කකුල් හේදුවා....... :eek:

    :baffled: උඹල ඉතින් කානු වල ආවෙ ඇයි ?
    මම කතා කරන්නෙ හයිලෙවල් පාර සහ ගාලු පාර ගැන..
    උඹලට මොන හයිලෙවල්ද බියගම ලොන්තස්.. :baffled:

    අර රේන්කෝ එකේ තියෙන ෆුල් රේන්කෝට් සීන් එකක් ගනින්.. 1000-1500 විතර වෙයි. හැබැයි ඒකත් ටික කාලෙකින් වතුර ඇතුලට එනව බන්..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රිවර්ස්ටන් කියන්නේ විනාඩි පහෙන් පහට කාලගුණය වෙනස්වෙන තැනක් .
    පොඩ්ඩන්ට උපරිම ආරක්ෂාව සලසාගෙන එන්න අනිවාර්යෙන්ම !

    දුන්නු උපදෙස් වලට සැහෙන්න ස්තුතියි........ රේන්කොට් එකකුත් ලිස්ට් එකට දාගන්නවා...... ස්තුතියි........ :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    BBQ එක පිළිබද ව...........

    බාබකිව් එක සදහා පහත දේ සූදානම් වනු ඇත.

    • චිකන් තයිස් 40ක් (ආසන්න වශයෙන් තයිස් කිලෝ 5ක් පමණ) 490*5=2450/-
    • විකන් සොසේජස් කිලෝවක් 490/-
    • පෝර්ක් ලියෝන් එකක්. ආසන්නව කිලෝවක් -450/-
    • අගුරු කිලෝවක් - 450/-
    • බර්ගර් බන්ස් 20ක් -300/-
    එකතුව - 4140/- (අවශ්‍ය සෝස් වර්ග සහ කුළුබඩු ද අනෙකුත් දේ ද මවිසින් සැපයේ. මාංශ සියල්ල මැරිනේට් කොට, බාබකිව් ග්‍රිල් එක,අගුරු සහ සෝස්,බර්ගර් බන්ස් සමග 7 වෙනිදා සවස 2.30 වන විට බස් ලබ්බා මහතාට සපයනු ලබන අතර, බාබකිව් එක දැමීම එතුමා සතුය. කොටින්ම ඔබලාට බඩ යාම පිළිබදව වගකීම මවිසින් නොදැරෙයි.:oo:)

    :oo: මෙන්න යන උන් ටික..... :yes:

    තරියා - 1
    කිඹුලා - 1
    නදියා - 1
    සංජි + දේදුණු (පොඩි එකී කවුන්ට් කරේ නෑ පොඩි නිසා) - 2
    මේ මම සමග මගේ :love: :D - 2
    අලි පැටියා - 1 (එකක් කියලා කවුන්ට් කරාට 1 1/2ක් වත් දාන්න ඕනා :P )
    මිනියා - 1
    දෙන කිංග් මාමි - 1
    කොස් පොල් මාමි + කොස් ඈන්ටි + පොඩි උන් දෙන්නා - 3 (පොඩි උන් දෙන්නා 1ක් විදිහට කවුන්ට් කරා)
    විකියා - 1

    :oo: බාබකිව් වියදම, එක කොකටුවෙක් සදහා (දෙන්නා තුන් දෙනා සදහා මේක වැඩි කර ගනිල්ලා :angry: )

    Rs. 320/= ක් වේ. (4140/= / 13 = 318.46/=) (බාබකිව් සදහා මහන්සි වීම වෙනුවෙන් ලො.ලො.කො. ඈතුලත් නොවේ.)

    වාහනේ තෙල් සදහා වියදම ආසන්න වශයෙන් 4000ක් වේ යැයි සිතමි. :yes: එබැවින්, එක කොකටුවෙක් ගෙන් (දෙන්නා තුන් දෙනා සදහා මේක වැඩි කර ගනිල්ලා :angry: ) Rs. 570/= ක් වේ. (වෑන් එකේ යන්නේ 8 දෙනයි {තරියා,නදියා,අපි දෙන්නා,සංජී යුවල,ලො.ලො.කො.,අලියා} (4000/= / 7 = 571.42/=) (වෑන් එක සැපයීම වෙනුවෙන්, තරි මාමා ඈතුලත් නොවේ.)

    :cool: නවාතැන් හා ආහාර පාන වියදම් සදහා විකියා මහතා අමතන්න...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතුවේ ඉන්නේ පොන්යො දෙන්නයි කියල.............
    දැන් බැලුවම ඉන්නව තුන් දෙනෙක්...................

    http://www.elakiri.com/forum/showpost.php?p=15555544&postcount=35

    http://www.elakiri.com/forum/showpost.php?p=15558374&postcount=38

    http://www.elakiri.com/forum/showpost.php?p=15558405&postcount=39

    අහුවෙච්චාවෙකො පොන්යො රැළ මට......

    :rofl: අනේ වැඩක් බලං දතක් ගලවන් පාඩුවේ හිටපන් බං ඔන්ලයින් පොරවල්ගේ කතා ගණන් ගන්නේ නැතුව........ :yes: ඕකුන්ට කියලා හදන්න බෑ...... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මෙන්න යන උන් ටික..... :yes:

    තරියා - 1
    කිඹුලා - 1
    නදියා - 1
    සංජි + දේදුණු (පොඩි එකී කවුන්ට් කරේ නෑ පොඩි නිසා) - 2
    මේ මම සමග මගේ :love: :D - 2
    අලි පැටියා - 1 (එකක් කියලා කවුන්ට් කරාට 1 1/2ක් වත් දාන්න ඕනා :P )
    මිනියා - 1
    දෙන කිංග් මාමි - 1
    කොස් පොල් මාමි + කොස් ඈන්ටි + පොඩි උන් දෙන්නා - 3 (පොඩි උන් දෙන්නා 1ක් විදිහට කවුන්ට් කරා)
    විකියා - 1

    :oo: බාබකිව් වියදම, එක කොකටුවෙක් සදහා (දෙන්නා තුන් දෙනා සදහා මේක වැඩි කර ගනිල්ලා :angry: )

    Rs. 320/= ක් වේ. (4140/= / 13 = 318.46/=) (බාබකිව් සදහා මහන්සි වීම වෙනුවෙන් ලො.ලො.කො. ඈතුලත් නොවේ.)

    වාහනේ තෙල් සදහා වියදම ආසන්න වශයෙන් 4000ක් වේ යැයි සිතමි. :yes: එබැවින්, එක කොකටුවෙක් ගෙන් (දෙන්නා තුන් දෙනා සදහා මේක වැඩි කර ගනිල්ලා :angry: ) Rs. 570/= ක් වේ. (වෑන් එකේ යන්නේ 8 දෙනයි {තරියා,නදියා,අපි දෙන්නා,සංජී යුවල,ලො.ලො.කො.,අලියා} (4000/= / 7 = 571.42/=) (වෑන් එක සැපයීම වෙනුවෙන්, තරි මාමා ඈතුලත් නොවේ.)

    :cool: නවාතැන් හා ආහාර පාන වියදම් සදහා විකියා මහතා අමතන්න...... :yes:

    එල....... මෙන්න බලාපොරොත්තු වෙච්චි විස්තරේ........ පවුලකට සාමාන්යෙන් 4000 ක් විතර.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුන්නු උපදෙස් වලට සැහෙන්න ස්තුතියි........ රේන්කොට් එකකුත් ලිස්ට් එකට දාගන්නවා...... ස්තුතියි........ :yes::yes:

    :oo: මමත් එහෙනම් බයික් එකේ ජැකට් එකයි කලිසමයි අරන් එනවා...... :yes:
     
    Status
    Not open for further replies.