EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මෙන්න යන උන් ටික..... :yes:

    තරියා - 1
    කිඹුලා - 1
    නදියා - 1
    සංජි + දේදුණු (පොඩි එකී කවුන්ට් කරේ නෑ පොඩි නිසා) - 2
    මේ මම සමග මගේ :love: :D - 2
    අලි පැටියා - 1 (එකක් කියලා කවුන්ට් කරාට 1 1/2ක් වත් දාන්න ඕනා :P )
    මිනියා - 1
    දෙන කිංග් මාමි - 1
    කොස් පොල් මාමි + කොස් ඈන්ටි + පොඩි උන් දෙන්නා - 3 (පොඩි උන් දෙන්නා 1ක් විදිහට කවුන්ට් කරා)
    විකියා - 1

    :oo: බාබකිව් වියදම, එක කොකටුවෙක් සදහා (දෙන්නා තුන් දෙනා සදහා මේක වැඩි කර ගනිල්ලා :angry: )

    Rs. 320/= ක් වේ. (4140/= / 13 = 318.46/=) (බාබකිව් සදහා මහන්සි වීම වෙනුවෙන් ලො.ලො.කො. ඈතුලත් නොවේ.)

    වාහනේ තෙල් සදහා වියදම ආසන්න වශයෙන් 4000ක් වේ යැයි සිතමි. :yes: එබැවින්, එක කොකටුවෙක් ගෙන් (දෙන්නා තුන් දෙනා සදහා මේක වැඩි කර ගනිල්ලා :angry: ) Rs. 570/= ක් වේ. (වෑන් එකේ යන්නේ 8 දෙනයි {තරියා,නදියා,අපි දෙන්නා,සංජී යුවල,ලො.ලො.කො.,අලියා} (4000/= / 7 = 571.42/=) (වෑන් එක සැපයීම වෙනුවෙන්, තරි මාමා ඈතුලත් නොවේ.)

    :cool: නවාතැන් හා ආහාර පාන වියදම් සදහා විකියා මහතා අමතන්න...... :yes:
    මේ මොන හුයන්නක් ද? & පයන්නක් ද?:angry::angry::angry:
    මම එන්නේ නැත.............:frown:
    තොපිට බාබකිව් එක හදා දෙනවා පමණි............:dull:

    මෙහෙම කියන්න ලියන්න ගත්තොත් ඒකත් නැති වෙන්නට පුළුවන් බව මතක තබා ගනුව.......
    එම්බල බස් ලබ්බ!!!!:angry::angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මමත් එහෙනම් බයික් එකේ ජැකට් එකයි කලිසමයි අරන් එනවා...... :yes:

    කිං අයියා රේන්කෝට් ගෙනෙන් කියලා කිව්වේ පොඩ්ඩිට බං........ ලොකු එවුන්ට නෙවෙයි...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ මොන හුයන්නක් ද? & පයන්නක් ද?:angry::angry::angry:
    මම එන්නේ නැත.............:frown:
    තොපිට බාබකිව් එක හදා දෙනවා පමණි............:dull:

    මෙහෙම කියන්න ලියන්න ගත්තොත් ඒකත් නැති වෙන්නට පුළුවන් බව මතක තබා ගනුව.......
    එම්බල බස් ලබ්බ!!!!:angry::angry::angry::angry:

    එතකොට උඹ bbq එකට රත්නේවද ගන්න කියන්නේ....... :frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම වෙනම කිට් එකක් එක්ස්ට්‍රා අරන් එනවා බන්.. තෙමිච්ච එක අයින් කරල අනිත් එක දාගන්නවා.. ෆුල් කැෂුවල් එන්නෙ... ෂෝටයි බාට දෙකයි ටී එකයි ගහන් ඇවිත් පස්සෙ කිට මරනවා.. :D

    :cool: ඕක තමා හොදම වැඩේ...... කොහොම කරත් නැත්නම් මේ වහින වැහි වලට, බයික් එකේ එනකොට අර ගහ යට වැහි දෙකයි වගේ තමා...... :yes:

    වහින වෙලාවට බයික් එකේ බ්‍රේක්...... :baffled: :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    33eonpk.png

    ත්‍රෙඩ් එකක තිබුනේ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මොන හුයන්නක් ද? & පයන්නක් ද?:angry::angry::angry:
    මම එන්නේ නැත.............:frown:
    තොපිට බාබකිව් එක හදා දෙනවා පමණි............:dull:

    මෙහෙම කියන්න ලියන්න ගත්තොත් ඒකත් නැති වෙන්නට පුළුවන් බව මතක තබා ගනුව.......
    එම්බල බස් ලබ්බ!!!!:angry::angry::angry::angry:

    :frown::angry: ඔන්න අද මම පනික්කි වැඩක් කරන්නයි යන්නේ...... :yes:

    මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් එකේ, ලොන්ත කොකටුවා වන, විකියා ගේ නිවේදනයයි...... :yes:

    හෙට දිනයේ, විකියා විසින්, ගැට කිඹුලෙක්ව, හම ගසන බව දන්වා සිටින ලදී. :yes:

    විකියා විසින්, හම ගැසීමට නියමිත ගැට කිඹුලා, තරි මාමා සහ මා විසින්, හෙට දිනයේ, කුදලාගෙන යනු ලබන බවත්, කරුණාවෙන් දැනුම් දෙමි...... :cool:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙච්චර දවස් සන්සුන් ලීලාවෙන් සිටි කිඹුලෙක් අද වැස්සත් සමග නොසන්සුන් වී ඇති බවක් පෙනේ.

    :rofl: වැස්සට ඔලුව කුරුවල් වෙලා..... නා.නැ.ති නිසා....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දතකට වැඩක් දීල එනකං ඉදපියව් මගෙ වහල්ලු රැළ..........

    :oo: හැමදාම කරේ දතකට වැඩේ දෙන එක විතරමයි.... ඔය දතක් ගොඩ දාලා දෙන්නේ නැද්ද කවදාවත්ම....... :rofl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට උඹ bbq එකට රත්නේවද ගන්න කියන්නේ....... :frown::frown:
    උඹල ඌරු මස් කනව නම්.............
    හෝ
    හරක් මස් කනව නම්...................
    :frown::angry: ඔන්න අද මම පනික්කි වැඩක් කරන්නයි යන්නේ...... :yes:

    මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් එකේ, ලොන්ත කොකටුවා වන, විකියා ගේ නිවේදනයයි...... :yes:

    හෙට දිනයේ, විකියා විසින්, ගැට කිඹුලෙක්ව, හම ගසන බව දන්වා සිටින ලදී. :yes:

    විකියා විසින්, හම ගැසීමට නියමිත ගැට කිඹුලා, තරි මාමා සහ මා විසින්, හෙට දිනයේ, කුදලාගෙන යනු ලබන බවත්, කරුණාවෙන් දැනුම් දෙමි...... :cool:
    තොපි තුන් දෙනාම අන්තිම කැමැත්ත ලියල තියල වරෙව්....තේරුණා ද? අවලං හැත්ත.:angry::angry:
    තොපිට මෙච්චර මම එන්නෙත් නැතුව කන්න හදල දෙන එකට මෙහෙමද සළකන්නේ.....අඩුම තරමේ ඔය අප්පල්ල වගේ කට වහගෙන ඉදපිය.........
    තොපිට බාබකිව් නෑ........ඕන *ත්තක් කරගනිව් *සාවෝ රැළ...............

    හිතන්නේ මෙතන පොර ටෝක් දිල වැඩ කරව ගන්න නේහ්...ඒව සුම්ම පුතේ......
    යන එකෙක් ඕන *ත්තක ඕන *කක නැගල පලයව්...........
    ගිහින් ඕන *ත්තක් පුච්ච ගෙන කාපියව්...............

    එනව ගැට කිඹුළව හම ගහන්න.....කුපාඩි හැත්ත...........:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන, වන්දනීය වූ, ශ්‍රේෂ්ඨ වූ, විශිෂ්ඨ වූ සත්ත්ව කොටසක් වූ දේවත්වයට නැගිල තියෙන, ඊජිප්තු පාරාවන් ගේ ජලයට, සශ්‍රීකත්වයට සහ නයිල් නදියට අධිපති දෙවිදුන් "සොබෙක්" ට මෙන්න මද කිපිල :baffled::baffled: :P:P:P

    :rofl: මද කිපිල්ල හොද කරනවා හෙට ඕකගේ අපි..... ලොන්ත කොකටුවා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ නම් බැරියෑ....... මේ අපේ එවුන් එක්කනේ..........

    :rofl: ඔය ගස් කිඹුලා මරිසිය බං පොඩි උන්ට.... ඔය අපිට, තරියට එහෙම වචනයක් කියන්නේ නෑ..... ඕකා හිට්ලර්ට ගූ බයයි...... :rofl::P දැන් එයි රිදිලා දූවගෙන ඈවිත්, කොහෙන් හරි අහුලගත්ත මහප්‍රාණ වචන ටිකකින් අපිට බැනලා යයි...... :lol: ඔච්චර තමා...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::angry: ඔන්න අද මම පනික්කි වැඩක් කරන්නයි යන්නේ...... :yes:

    මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් එකේ, ලොන්ත කොකටුවා වන, විකියා ගේ නිවේදනයයි...... :yes:

    හෙට දිනයේ, විකියා විසින්, ගැට කිඹුලෙක්ව, හම ගසන බව දන්වා සිටින ලදී. :yes:

    විකියා විසින්, හම ගැසීමට නියමිත ගැට කිඹුලා, තරි මාමා සහ මා විසින්, හෙට දිනයේ, කුදලාගෙන යනු ලබන බවත්, කරුණාවෙන් දැනුම් දෙමි...... :cool:

    :cool::cool::cool::cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹල ඌරු මස් කනව නම්.............
    හෝ
    හරක් මස් කනව නම්...................

    තොපි තුන් දෙනාම අන්තිම කැමැත්ත ලියල තියල වරෙව්....තේරුණා ද? අවලං හැත්ත.:angry::angry:
    තොපිට මෙච්චර මම එන්නෙත් නැතුව කන්න හදල දෙන එකට මෙහෙමද සළකන්නේ.....අඩුම තරමේ ඔය අප්පල්ල වගේ කට වහගෙන ඉදපිය.........
    තොපිට බාබකිව් නෑ........ඕන *ත්තක් කරගනිව් *සාවෝ රැළ...............

    හිතන්නේ මෙතන පොර ටෝක් දිල වැඩ කරව ගන්න නේහ්...ඒව සුම්ම පුතේ......
    යන එකෙක් ඕන *ත්තක ඕන *කක නැගල පලයව්...........
    ගිහින් ඕන *ත්තක් පුච්ච ගෙන කාපියව්...............

    එනව ගැට කිඹුළව හම ගහන්න.....කුපාඩි හැත්ත...........:angry::angry::angry:

    අයියෝ බාබකිව් එකට කෙලා හුටා.......
    crybaby.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඔය ගස් කිඹුලා මරිසිය බං පොඩි උන්ට.... ඔය අපිට, තරියට එහෙම වචනයක් කියන්නේ නෑ..... ඕකා හිට්ලර්ට ගූ බයයි...... :rofl::P දැන් එයි රිදිලා දූවගෙන ඈවිත්, කොහෙන් හරි අහුලගත්ත මහප්‍රාණ වචන ටිකකින් අපිට බැනලා යයි...... :lol: ඔච්චර තමා...... :P

    :rolleyes::rolleyes::rolleyes::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොටත් අමත ගන්න ඕන වෙලා වගේ දිග හිපාටුවා................:angry::angry:
    :rofl: මද කිපිල්ල හොද කරනවා හෙට ඕකගේ අපි..... ලොන්ත කොකටුවා...... :angry:
    වර වර හොද කරන්න............
    දත් සහ අහවල් එක නැතුව තමා එන උන්ට යන්ට වෙන්නේ...........:angry::angry:
     
    Status
    Not open for further replies.